එලකිරි එකට චැට් රූම් එකක්.......

IceMen

Member
Apr 11, 2012
735
32
0
:lol::lol:උඹේ අම්මට කියලා මට විශේෂයක් කරන්න බෑ. මන් මේවා එලකිරි එකේ කතා කරන්න නෙමයි හිටියේ.... ඒත් මේවා ඇදලා ගන්න එපා.

මම උබත් එක්ක බුද්ධිමත්ව තර්කයක් කලාම උබ මටයි මගේ අහිංසක අම්මටයි බනින එකද බන් උඹේ මොළේ?:)
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
මට ඕකට දෙන්න උත්තරයක් තියෙනවා. ඒත් දැන් ඒකට වෙලාව නෙමයි. :nerd:

ඇත්තද? ඒකත් ඉතින් හොඳ කුණුහර්පයක් වෙන්න ඇති නෙ මචන්?
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම උබත් එක්ක බුද්ධිමත්ව තර්කයක් කලාම උබ මටයි මගේ අහිංසක අම්මටයි බනින එකද බන් උඹේ මොළේ?:)
ඒ ඉතින් අපි පුරුදුවෙලා තියෙන හැටි තමයි. :nerd:
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
ඒ ඉතින් අපි පුරුදුවෙලා තියෙන හැටි තමයි. :nerd:

පොතක් පතක් කියෝලා ඉවසීමෙන් වැඩ කරන්න පුරුදු වෙයන් මචන්! මල් බබා කිව්වා වගේ ගෙදර පහන තියලා වැඳපන්!එත කොට ඉබේම මිනිස්සු හොඳ වෙනවා;)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පොතක් පතක් කියෝලා ඉවසීමෙන් වැඩ කරන්න පුරුදු වෙයන් මචන්! මල් බබා කිව්වා වගේ ගෙදර පහන තියලා වැඳපන්!එත කොට ඉබේම මිනිස්සු හොඳ වෙනවා;)

යකෝ මන් ඕවා ගැන නොදන්නවා නෙමයි ඒත් මන් හදාගත්ත ප්‍රතිපත්ති වෙනස් කරන්න ලෑස්ති නෑ. අනික උඹ මට මොකුත් කියල දෙන්න හදන්න එපා OK :cool:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මූ මෙතන හෙණ පොර වගේ පෙන්නුවට පොඩි එකෙක් වෙන්න ඇති! මොලයක් තියෙන එකෙක් දැන දැනම මෙහෙණින්වහන්සේ නමකට තියා බෝධියකටවත් බනින්නෙ නැහැ. මෝඩ මිනිස්සු තමා බන් මොළෙන් දිනන්න බැරි උනාම කුණුහර්ප කියන්න පටන් ගන්නේ. අපිත් කුණුහර්ප දන්නවා කියලා මූට අමතක වෙලා
    ඒකනෙ බන් ඒක චටර් නෙ
    බෞද්ධයෙක් ද කියන එකත් දැන් මට නම් ප්‍රශ්නයක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොතක් පතක් කියෝලා ඉවසීමෙන් වැඩ කරන්න පුරුදු වෙයන් මචන්! මල් බබා කිව්වා වගේ ගෙදර පහන තියලා වැඳපන්!එත කොට ඉබේම මිනිස්සු හොඳ වෙනවා;)
    :yes::yes:
    යකෝ මන් ඕවා ගැන නොදන්නවා නෙමයි ඒත් මන් හදාගත්ත ප්‍රතිපත්ති වෙනස් කරන්න ලෑස්ති නෑ. අනික උඹ මට මොකුත් කියල දෙන්න හදන්න එපා OK :cool:
    මූට මොකද්දො වෙන ලෙඩක් තියෙන්නෙ
    හොදින් කියල දුන්නම අහන්නෙ නෑ
    අසරණයාට අනුකම්පා කරනු ලැබේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.:(:(:(:sorry::sorry::sorry:

    උඹලා කතා කරන ඒව්වා අපිත් ඇහැගහගෙන ඉන්නේ හොඳට...
    අවශ්‍යය උනොත් අදින්නට.. නමුත් නිකරුනේ මහන වෙච්ච අම්ම කෙනෙකුට බනින්න එපා...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹලා කතා කරන ඒව්වා අපිත් ඇහැගහගෙන ඉන්නේ හොඳට...
    අවශ්‍යය උනොත් අදින්නට.. නමුත් නිකරුනේ මහන වෙච්ච අම්ම කෙනෙකුට බනින්න එපා...
    මන් බැන්නෙ නෑ මමත් තරකයක් ඉදිරිපත් කලා එච්චරයි.:confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.:(:(:(:sorry::sorry::sorry:
    උඹ වගේ එකෙක් යලි මේ සසරේ කිසි දිනක ඉපදීමක් නොවේවා
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කීයක් හරි හම්බ කරන්න නියම ජොබ් එක නේ??:lol::lol:

    මට හිතාගන්න පුලුවන් මහණවුනේ ඇයි කියලා.. සිවුර පොරෝගෙන කරන අපරාද වලට වැඩිය නොකා මැරෙන එක සැපයි. :baffled::angry:

    මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.:(:(:(:sorry::sorry::sorry:

    මන් බැන්නෙ නෑ මමත් තරකයක් ඉදිරිපත් කලා එච්චරයි.:confused:

    මොකෙක්ද මේ.. මොනාද යකො කියවන්නෙ..? :no::no::no::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ වගේ එකෙක් යලි මේ සසරේ කිසි දිනක ඉපදීමක් නොවේවා
    මන් අපහාස බුද්ධාගමට කිසිම අපහාසයක් කරලා නෑ. අඩු ගානෙ හාමුදුරුවො කියලාවත් නෑ. පස්සෙ ඔය ගැන ගමේ අයට කියලා ගමේ අය ලොකු හාමුදුරු කෙනෙක්ට කියලා මේගෙල්ලොන්ගෙ සිවුරු පවාරණය කලා... මේක අත්දැකීමක් විතරයි :( :(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.:(:(:(:sorry::sorry::sorry:

    පන්සල් වල ස්වාමීන්වහන්සේලාගේ අකටයුතුකම් වෙනඇති... ඇති නෙමෙයි වෙනවා කියමුකෝ..
    ඒත් සහෝ බෞද්ධ දර්ශණයයි හාමුදුරුවොයි කියන්නෙ දෙකක්...
    ඔබට ධර්මානුකූලව ජීවත් වෙන්න... බුදු දහම අනුව කටයුතු කරන්න හාමුදුරුවො දශමයක් වත් අවශ්‍ය නෑ...
    අවශ්‍ය සෑම දෙයක්ම අපේ තථාගතයන් වහන්සේ දීල තියෙන්නේ..
    ඔබට ඒ දර්ශණය අනුව කටයුතු කරගන්න බැරි එක අපේ වත් , සාසනේවත් වැරැද්ද නෙමෙයි..
    ඔබ පන්සල්, ස්වාමීන් වහන්සේලා පස්සෙ ගියානම්, වැල බැලුවනම් ඒක නතරකරන්න..
    බුදු දහම ගැන ඉගෙන ගන්න...
    එවිට ඔබටම පෙනේවි ස්වාමීන් වහන්සේලා අපිට මොකටද කියන එක..
    අනික ස්වාමීන් වහන්සේලා ගොඩාක් කරන්නෙ අපිට ධර්මය බෙදන එක උනාට, එයාල සිවුරු දැම්මෙ ඒකට නෙමෙයි සසර කෙටිකරගන්න..
    ඉතින් සසර කෙටි කරගන්නවද නැත්නම් පිස්සු කෙලල ඒක තවත් දිකකරගන්නවද කියන එක
    අපේ නෙමෙයි ඒක ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ වැඩක්...
    ඔබ ඒ ගැන වද වෙන්න එපා ඒකට බුදු දහම අනුවම වැරැද්දට දඩුවම් තියෙනවා..
    අයිසෙක් නිව්ටන්ට කලින් අපේ බුදු හිමියන්... ඒ බව දේශණා කරල තියෙනවා...
    ගොනා බැදපු කරත්තය වගේ අප කල පින් පව් අප පසුපස ඇවිත් අපට පරිසන් දෙනවා...
    (මේ මම දකින අදහසක් පමණයි සහෝ....)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පන්සල් වල ස්වාමීන්වහන්සේලාගේ අකටයුතුකම් වෙනඇති... ඇති නෙමෙයි වෙනවා කියමුකෝ..
    ඒත් සහෝ බෞද්ධ දර්ශණයයි හාමුදුරුවොයි කියන්නෙ දෙකක්...
    ඔබට ධර්මානුකූලව ජීවත් වෙන්න... බුදු දහම අනුව කටයුතු කරන්න හාමුදුරුවො දශමයක් වත් අවශ්‍ය නෑ...
    අවශ්‍ය සෑම දෙයක්ම අපේ තථාගතයන් වහන්සේ දීල තියෙන්නේ..
    ඔබට ඒ දර්ශණය අනුව කටයුතු කරගන්න බැරි එක අපේ වත් , සාසනේවත් වැරැද්ද නෙමෙයි..
    ඔබ පන්සල්, ස්වාමීන් වහන්සේලා පස්සෙ ගියානම්, වැල බැලුවනම් ඒක නතරකරන්න..
    බුදු දහම ගැන ඉගෙන ගන්න...
    එවිට ඔබටම පෙනේවි ස්වාමීන් වහන්සේලා අපිට මොකටද කියන එක..
    අනික ස්වාමීන් වහන්සේලා ගොඩාක් කරන්නෙ අපිට ධර්මය බෙදන එක උනාට, එයාල සිවුරු දැම්මෙ ඒකට නෙමෙයි සසර කෙටිකරගන්න..
    ඉතින් සසර කෙටි කරගන්නවද නැත්නම් පිස්සු කෙලල ඒක තවත් දිකකරගන්නවද කියන එක
    අපේ නෙමෙයි ඒක ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ වැඩක්...
    ඔබ ඒ ගැන වද වෙන්න එපා ඒකට බුදු දහම අනුවම වැරැද්දට දඩුවම් තියෙනවා..
    අයිසෙක් නිව්ටන්ට කලින් අපේ බුදු හිමියන්... ඒ බව දේශණා කරල තියෙනවා...
    ගොනා බැදපු කරත්තය වගේ අප කල පින් පව් අප පසුපස ඇවිත් අපට පරිසන් දෙනවා...
    (මේ මම දකින අදහසක් පමණයි සහෝ....)
    මන් අපහාස බුද්ධාගමට කිසිම අපහාසයක් කරලා නෑ. අඩු ගානෙ හාමුදුරුවො කියලාවත් නෑ. පස්සෙ ඔය ගැන ගමේ අයට කියලා ගමේ අය ලොකු හාමුදුරු කෙනෙක්ට කියලා මේගෙල්ලොන්ගෙ සිවුරු පවාරණය කලා... මේක අත්දැකීමක් විතරයි :( :(
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    :yes::yes:

    මූට මොකද්දො වෙන ලෙඩක් තියෙන්නෙ
    හොදින් කියල දුන්නම අහන්නෙ නෑ
    අසරණයාට අනුකම්පා කරනු ලැබේ

    කතා කරන්න පොයින්ට් එකක් නැති උනාම කුණුහර්ප කියලා අපිව කටින් බය කර ගන්න බන් මූ හදන්නෙ! ඇත්ත ජීවිතෙත් කිසිම කමකට නැති එකෙක් වෙන්න ඇති.