එලකිරි එකට චැට් රූම් එකක්.......

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
පන්සල් වල ස්වාමීන්වහන්සේලාගේ අකටයුතුකම් වෙනඇති... ඇති නෙමෙයි වෙනවා කියමුකෝ..
ඒත් සහෝ බෞද්ධ දර්ශණයයි හාමුදුරුවොයි කියන්නෙ දෙකක්...
ඔබට ධර්මානුකූලව ජීවත් වෙන්න... බුදු දහම අනුව කටයුතු කරන්න හාමුදුරුවො දශමයක් වත් අවශ්‍ය නෑ...
අවශ්‍ය සෑම දෙයක්ම අපේ තථාගතයන් වහන්සේ දීල තියෙන්නේ..
ඔබට ඒ දර්ශණය අනුව කටයුතු කරගන්න බැරි එක අපේ වත් , සාසනේවත් වැරැද්ද නෙමෙයි..
ඔබ පන්සල්, ස්වාමීන් වහන්සේලා පස්සෙ ගියානම්, වැල බැලුවනම් ඒක නතරකරන්න..
බුදු දහම ගැන ඉගෙන ගන්න...
එවිට ඔබටම පෙනේවි ස්වාමීන් වහන්සේලා අපිට මොකටද කියන එක..
අනික ස්වාමීන් වහන්සේලා ගොඩාක් කරන්නෙ අපිට ධර්මය බෙදන එක උනාට, එයාල සිවුරු දැම්මෙ ඒකට නෙමෙයි සසර කෙටිකරගන්න..
ඉතින් සසර කෙටි කරගන්නවද නැත්නම් පිස්සු කෙලල ඒක තවත් දිකකරගන්නවද කියන එක
අපේ නෙමෙයි ඒක ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ වැඩක්...
ඔබ ඒ ගැන වද වෙන්න එපා ඒකට බුදු දහම අනුවම වැරැද්දට දඩුවම් තියෙනවා..
අයිසෙක් නිව්ටන්ට කලින් අපේ බුදු හිමියන්... ඒ බව දේශණා කරල තියෙනවා...
ගොනා බැදපු කරත්තය වගේ අප කල පින් පව් අප පසුපස ඇවිත් අපට පරිසන් දෙනවා...
(මේ මම දකින අදහසක් පමණයි සහෝ....)
:yes::yes:
අත්තනාව කථ පාපං
අත්තනා පරි සුජඣති
9.gif
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Tharka Karanna No Points MutaHariyata Ara Kulunak Gehuwama Kutumba Adayama Wedi Wenawa Kiwwa Kena Wage :P
මේ උඹ මෙතන සේරටම පෝර දාලා දැන් බබා වගේ බණ කියන්න හදන්න එපා :growl:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ උඹ මෙතන සේරටම පෝර දාලා දැන් බබා වගේ බණ කියන්න හදන්න එපා :growl:
    කවුද කියපන් දැන් මෙතන අම්මලව ඇදගෙන පොර වෙන්න හදපු එකා
    ඉස්සෙල්ල ඒකට උත්තර දීපන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවුද කියපන් දැන් මෙතන අම්මලව ඇදගෙන පොර වෙන්න හදපු එකා
    ඉස්සෙල්ල ඒකට උත්තර දීපන්
    උඹලනෙ අපේ කතාව මෙතනට ගෙනාවෙ. උඹලා එනකන් අපි ලස්සනට කතා කලා. :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹලනෙ අපේ කතාව මෙතනට ගෙනාවෙ. උඹලා එනකන් අපි ලස්සනට කතා කලා. :sorry:
    උඹල උඹල මොකද්ද
    උඹනෙ කථාව වෙන පැත්තකට ගෙනියන්න උත්සහ කලේ
    ගොන් තර්කයක් දලා
    අන්තිමට අහපුවට උඹට උත්තර නැති උනා
    තෝ දැන් මක්කෙයි දොඩවන්නෙ
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මේ උඹ මෙතන සේරටම පෝර දාලා දැන් බබා වගේ බණ කියන්න හදන්න එපා :growl:
    උබ හදන්නෙ දැන් මූටත් කුණුහර්පෙන් බණින්නද? මචන් දැන්වත් හැදියන් :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹල උඹල මොකද්ද
    උඹනෙ කථාව වෙන පැත්තකට ගෙනියන්න උත්සහ කලේ
    ගොන් තර්කයක් දලා
    අන්තිමට අහපුවට උඹට උත්තර නැති උනා
    තෝ දැන් මක්කෙයි දොඩවන්නෙ
    පොස්ට් ගාන වැඩි කරගන්න අහකයන උන් කොටවන්නෙ මොකද?? :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ හදන්නෙ දැන් මූටත් කුණුහර්පෙන් බණින්නද? මචන් දැන්වත් හැදියන් :)

    මම එහෙම ලේසියෙන් කුනුහරුපෙන් බනින එකෙක් නෙම්යි. උඹත් දන්නවනෙ උඹ මට ඉංග්‍රීසියෙන් කුන්හරුපෙන් බැන්නද නැද්ද කියන එක...
    :dull:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මේ උඹ මෙතන සේරටම පෝර දාලා දැන් බබා වගේ බණ කියන්න හදන්න එපා :growl:
    :yes: eka thamai math dakka uge balu wade u mulinma ubath ekka hodain katha karala passe katussek wage pata maru kara :angry: oya lankawe ewnge hati ekata idala dekata kapanawa kenekwa wattanna balagena inne okun penawane uge namema hati "mal baba" koheda yana pons kenek ban ganan ganna epa..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes: eka thamai math dakka uge balu wade u mulinma ubath ekka hodain katha karala passe katussek wage pata maru kara :angry: oya lankawe ewnge hati ekata idala dekata kapanawa kenekwa wattanna balagena inne okun penawane uge namema hati "mal baba" koheda yana pons kenek ban ganan ganna epa..

    ඕක තේරෙන එකෙක් හරි හිටපු එක ලොකු දෙයක්.. මූ තමයි මට කුනුහරුපෙන් බැනලා ටැග් දාන්න ඇත්තේ.. :frown::frown:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0

    මම එහෙම ලේසියෙන් කුනුහරුපෙන් බනින එකෙක් නෙම්යි. උඹත් දන්නවනෙ උඹ මට ඉංග්‍රීසියෙන් කුන්හරුපෙන් බැන්නද නැද්ද කියන එක...
    :dull:
    මම අම්මව මතක් කරලා බැන්නෙ නැහැ! උඹ මට මුලින්ම බැන්නට පස්සේ මමත් එකක් කිව්වා උඹට! සමහර විට මම කියපු හැම වචනෙම උබට තේරෙන්න ඇත්තෙ කුනුහර්ප වගේ තමා:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම අම්මව මතක් කරලා බැන්නෙ නැහැ! උඹ මට මුලින්ම බැන්නට පස්සේ මමත් එකක් කිව්වා උඹට! සමහර විට මම කියපු හැම වචනෙම උබට තේරෙන්න ඇත්තෙ කුනුහර්ප වගේ තමා:P
    :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම අම්මව මතක් කරලා බැන්නෙ නැහැ! උඹ මට මුලින්ම බැන්නට පස්සේ මමත් එකක් කිව්වා උඹට! සමහර විට මම කියපු හැම වචනෙම උබට තේරෙන්න ඇත්තෙ කුනුහර්ප වගේ තමා:P

    mama are you blind? kiyala ahapu welawe thamayi uba baninna patan gaththe.
    dan owagen wadak na..:dull: