උඹේ අම්මට කියලා මට විශේෂයක් කරන්න බෑ. මන් මේවා එලකිරි එකේ කතා කරන්න නෙමයි හිටියේ.... ඒත් මේවා ඇදලා ගන්න එපා.
මම උබත් එක්ක බුද්ධිමත්ව තර්කයක් කලාම උබ මටයි මගේ අහිංසක අම්මටයි බනින එකද බන් උඹේ මොළේ?

උඹේ අම්මට කියලා මට විශේෂයක් කරන්න බෑ. මන් මේවා එලකිරි එකේ කතා කරන්න නෙමයි හිටියේ.... ඒත් මේවා ඇදලා ගන්න එපා.

මට ඕකට දෙන්න උත්තරයක් තියෙනවා. ඒත් දැන් ඒකට වෙලාව නෙමයි.![]()
ඒ ඉතින් අපි පුරුදුවෙලා තියෙන හැටි තමයි.මම උබත් එක්ක බුද්ධිමත්ව තර්කයක් කලාම උබ මටයි මගේ අහිංසක අම්මටයි බනින එකද බන් උඹේ මොළේ?![]()

ඒ ඉතින් අපි පුරුදුවෙලා තියෙන හැටි තමයි.![]()

පොතක් පතක් කියෝලා ඉවසීමෙන් වැඩ කරන්න පුරුදු වෙයන් මචන්! මල් බබා කිව්වා වගේ ගෙදර පහන තියලා වැඳපන්!එත කොට ඉබේම මිනිස්සු හොඳ වෙනවා![]()

මූ මෙතන හෙණ පොර වගේ පෙන්නුවට පොඩි එකෙක් වෙන්න ඇති! මොලයක් තියෙන එකෙක් දැන දැනම මෙහෙණින්වහන්සේ නමකට තියා බෝධියකටවත් බනින්නෙ නැහැ. මෝඩ මිනිස්සු තමා බන් මොළෙන් දිනන්න බැරි උනාම කුණුහර්ප කියන්න පටන් ගන්නේ. අපිත් කුණුහර්ප දන්නවා කියලා මූට අමතක වෙලා
ඒ ඉතින් අපි පුරුදුවෙලා තියෙන හැටි තමයි.![]()
පොතක් පතක් කියෝලා ඉවසීමෙන් වැඩ කරන්න පුරුදු වෙයන් මචන්! මල් බබා කිව්වා වගේ ගෙදර පහන තියලා වැඳපන්!එත කොට ඉබේම මිනිස්සු හොඳ වෙනවා![]()

යකෝ මන් ඕවා ගැන නොදන්නවා නෙමයි ඒත් මන් හදාගත්ත ප්‍රතිපත්ති වෙනස් කරන්න ලෑස්ති නෑ. අනික උඹ මට මොකුත් කියල දෙන්න හදන්න එපා OK![]()
මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.![]()
මන් බැන්නෙ නෑ මමත් තරකයක් ඉදිරිපත් කලා එච්චරයි.උඹලා කතා කරන ඒව්වා අපිත් ඇහැගහගෙන ඉන්නේ හොඳට...
අවශ්‍යය උනොත් අදින්නට.. නමුත් නිකරුනේ මහන වෙච්ච අම්ම කෙනෙකුට බනින්න එපා...

මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.![]()
කීයක් හරි හම්බ කරන්න නියම ජොබ් එක නේ??![]()
මට හිතාගන්න පුලුවන් මහණවුනේ ඇයි කියලා.. සිවුර පොරෝගෙන කරන අපරාද වලට වැඩිය නොකා මැරෙන එක සැපයි.![]()
මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.![]()
මන් බැන්නෙ නෑ මමත් තරකයක් ඉදිරිපත් කලා එච්චරයි.![]()

මන් අපහාස බුද්ධාගමට කිසිම අපහාසයක් කරලා නෑ. අඩු ගානෙ හාමුදුරුවො කියලාවත් නෑ. පස්සෙ ඔය ගැන ගමේ අයට කියලා ගමේ අය ලොකු හාමුදුරු කෙනෙක්ට කියලා මේගෙල්ලොන්ගෙ සිවුරු පවාරණය කලා... මේක අත්දැකීමක් විතරයිඋඹ වගේ එකෙක් යලි මේ සසරේ කිසි දිනක ඉපදීමක් නොවේවා

මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.![]()
මන් අපහාස බුද්ධාගමට කිසිම අපහාසයක් කරලා නෑ. අඩු ගානෙ හාමුදුරුවො කියලාවත් නෑ. පස්සෙ ඔය ගැන ගමේ අයට කියලා ගමේ අය ලොකු හාමුදුරු කෙනෙක්ට කියලා මේගෙල්ලොන්ගෙ සිවුරු පවාරණය කලා... මේක අත්දැකීමක් විතරයිපන්සල් වල ස්වාමීන්වහන්සේලාගේ අකටයුතුකම් වෙනඇති... ඇති නෙමෙයි වෙනවා කියමුකෝ..
ඒත් සහෝ බෞද්ධ දර්ශණයයි හාමුදුරුවොයි කියන්නෙ දෙකක්...
ඔබට ධර්මානුකූලව ජීවත් වෙන්න... බුදු දහම අනුව කටයුතු කරන්න හාමුදුරුවො දශමයක් වත් අවශ්‍ය නෑ...
අවශ්‍ය සෑම දෙයක්ම අපේ තථාගතයන් වහන්සේ දීල තියෙන්නේ..
ඔබට ඒ දර්ශණය අනුව කටයුතු කරගන්න බැරි එක අපේ වත් , සාසනේවත් වැරැද්ද නෙමෙයි..
ඔබ පන්සල්, ස්වාමීන් වහන්සේලා පස්සෙ ගියානම්, වැල බැලුවනම් ඒක නතරකරන්න..
බුදු දහම ගැන ඉගෙන ගන්න...
එවිට ඔබටම පෙනේවි ස්වාමීන් වහන්සේලා අපිට මොකටද කියන එක..
අනික ස්වාමීන් වහන්සේලා ගොඩාක් කරන්නෙ අපිට ධර්මය බෙදන එක උනාට, එයාල සිවුරු දැම්මෙ ඒකට නෙමෙයි සසර කෙටිකරගන්න..
ඉතින් සසර කෙටි කරගන්නවද නැත්නම් පිස්සු කෙලල ඒක තවත් දිකකරගන්නවද කියන එක
අපේ නෙමෙයි ඒක ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ වැඩක්...
ඔබ ඒ ගැන වද වෙන්න එපා ඒකට බුදු දහම අනුවම වැරැද්දට දඩුවම් තියෙනවා..
අයිසෙක් නිව්ටන්ට කලින් අපේ බුදු හිමියන්... ඒ බව දේශණා කරල තියෙනවා...
ගොනා බැදපු කරත්තය වගේ අප කල පින් පව් අප පසුපස ඇවිත් අපට පරිසන් දෙනවා...
(මේ මම දකින අදහසක් පමණයි සහෝ....)

මූට මොකද්දො වෙන ලෙඩක් තියෙන්නෙ
හොදින් කියල දුන්නම අහන්නෙ නෑ
අසරණයාට අනුකම්පා කරනු ලැබේ