එලකිරි එකට මොකද වෙලා තියෙන්නේ

Status
Not open for further replies.

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
එලකිරි එකට මොකද වෙලා තියෙන්නේ

අලුතෙන් ත්‍රෙඩ් දැම්මම ඉස්සර වගේ පෝස්ට්ස් රිප්ලයි වැටෙන්නේ නෑනේ දැන්. නිකන්ම විනාඩී කීපයකින් යට යනවා.
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    matath oka note una bn .hethuwa nam mama danne ne:no: eth dan lagakadi idala meke inna aya exposed karanawa ekath eka hethuwak wenna athi aluth members la noenna .
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    මෙහෙම කිව්වට ලොකු අයියලා තරහවෙන්න එපා!මෙකෙ වලි දාගන්නවා එකයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකේ එලවන්න ඔනා උන් ටිකක් ඉන්නවා බන්. ඇඩ්මින්ට මුකුත් කියන්න බැ උන්ට මොකද ගොට්ට ඇල්ලිම නියමෙටම කරලා තියෙන්නේ. බැන් කලොත් ඇඩ්මින්ට සැනසීමක් නැ බැන් එක ලිෆ්ට් කරන්න කියලා..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේකනේ බන්... දැන් කට්ටිය ඉන්නවා ගොඩාක්... ඔක්කොමල thread දානවා... ගොඩාක් වැටෙනවනේ... එකක් දෙකක් අල්ලලා හිටිනවා.. අනිත් ඒවා යට යනවා... මාර සීන් එක බන් එක.....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Oyagollo danne deshapalana agamika waliyak adena wadakata nathi thread. Owa walata reply kara kara kale nasthi karanna minissunta ona naha dan. Ekai owa yatata yanne.
    Minissu ehema hadena eka itha hondai.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    වැඩකට ඇති දෙයක් දාපල්ල බන්. එතකොට ඔය case නෑ.
    උඹලත් නිකන් කුණු කරවල කඩයක් දාගෙන විකිණෙන්නේ නෑ කියල අඬන උන් වගේ.:lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne

    :dull::dull::dull::dull::dull::dull::dull:

    ayye ara siripaala kiyana eka elakiri eka athule karapu mulyamawa wancha gana dakkada ayya??

    matara ekekuth ahuwelaa nipunaya

    :(:(:(:(:(

    mehama ewata mokada krnne ayye
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Oyagollo danne deshapalana agamika waliyak adena wadakata nathi thread. Owa walata reply kara kara kale nasthi karanna minissunta ona naha dan. Ekai owa yatata yanne.
    Minissu ehema hadena eka itha hondai.
    තරහා වෙන්න එපා කිව්වට. ඇමෙසින් වත් මමවත් පතිරනවත් ආගම් දේශ්පාලන ත්‍රේඩ් දාලා කොයි කාටවත් බැනලා නැ. ඔයා ස්කවිව බැන්ඩ් කලානම් ඔයාගේ හිත දන්නවා ඔයා මෙතන වැඩියෙන්ම ආගම් ගැන කියලා චාටර් කරන එකා කවුද කියලා. ස්කවි බැන්ඩ් කලේ කුනු හර්ප කියනවා kiyana ග්‍රවින්ඩ් එකෙන් නම් ඔයා දන්නවා ඔයා ඊලගට බැන් කරන්න ඔනා කාවද කියලා. තරහා ගියානම් සොරි, මම දන්නවා ඔයාට එයා බැන් කරන්න බැ කියලා.. ඔයාලගේ ඒ පෞද්ගලික සම්බන්ද මෙතනට අදාලත් නැ..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    වැඩකට ඇති දෙයක් දාපල්ල බන්. එතකොට ඔය case නෑ.
    උඹලත් නිකන් කුණු කරවල කඩයක් දාගෙන විකිණෙන්නේ නෑ කියල අඬන උන් වගේ.:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මුගේ වැදගත් රෙද්ද තමය

    දැන් ටිකකට කලින් එකක් දාල තිබුනා කාගේද පෙට්ටිය නැද්ද තියේද කියල එකක්

    අනෙ ඕවට රිප්ලය් කරපන් කෝ ඉරාගෙන :lol::lol::lol::lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    තරහා වෙන්න එපා කිව්වට. ඇමෙසින් වත් මමවත් පතිරනවත් ආගම් දේශ්පාලන ත්‍රේඩ් දාලා කොයි කාටවත් බැනලා නැ. ඔයා ස්කවිව බැන්ඩ් කලානම් ඔයාගේ හිත දන්නවා ඔයා මෙතන වැඩියෙන්ම ආගම් ගැන කියලා චාටර් කරන එකා කවුද කියලා. ස්කවි බැන්ඩ් කලේ කුනු හර්ප කියනවා kiyana ග්‍රවින්ඩ් එකෙන් නම් ඔයා දන්නවා ඔයා ඊලගට බැන් කරන්න ඔනා කාවද කියලා. තරහා ගියානම් සොරි, මම දන්නවා ඔයාට එයා බැන් කරන්න බැ කියලා.. ඔයාලගේ ඒ පෞද්ගලික සම්බන්ද මෙතනට අදාලත් නැ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    OUCH

    uba danne koti thread ne ban

    uba diasporawe ekek neda?? :lol::lol::lol::lol:

    කොටියා දිටෙක්ටඩ්..................................
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය ඔරශ්නෙට උත්තරය හරි ලෙසි දෙයක්..උත්තරය තමා "උබලා වගෙ මිනිස්සුන්ගෙ හෑසිරිම"..ඔක ආයෙ කාගෙන්ව අහන්න එපා..කන්නාඩියක් ගාවට ගිහින් හිටගනින්..එතකොට යතාර්තය උබටම දකින්න පුලුවන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    OUCH

    uba danne koti thread ne ban

    uba diasporawe ekek neda?? :lol::lol::lol::lol:

    කොටියා දිටෙක්ටඩ්..................................

    එක ත්‍රේඩ් එකක් පෙන්නහන්කො මම කොටින්ට කඩේ ගිය.. අනේ බන්. උබලා සන්දාන සන්විදාන සේනා වලට කඩේ ගියාට මම ගිහින් නැ..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එක ත්‍රේඩ් එකක් පෙන්නහන්කො මම කොටින්ට කඩේ ගිය.. අනේ බන්. උබලා සන්දාන සන්විදාන සේනා වලට කඩේ ගියාට මම ගිහින් නැ..

    එතකොට adminට පිස්සු හින්දද උඹේ පෙරුමාල් account ඒක permanent ban කලේ?:lol:

    උඹට ඔය account එකෙන්වත් මෙතන පස් පාගන්න ඉඩ දෙනවට GTRZ ට වැඳපන්.​
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    තරහා වෙන්න එපා කිව්වට. ඇමෙසින් වත් මමවත් පතිරනවත් ආගම් දේශ්පාලන ත්‍රේඩ් දාලා කොයි කාටවත් බැනලා නැ. ඔයා ස්කවිව බැන්ඩ් කලානම් ඔයාගේ හිත දන්නවා ඔයා මෙතන වැඩියෙන්ම ආගම් ගැන කියලා චාටර් කරන එකා කවුද කියලා. ස්කවි බැන්ඩ් කලේ කුනු හර්ප කියනවා kiyana ග්‍රවින්ඩ් එකෙන් නම් ඔයා දන්නවා ඔයා ඊලගට බැන් කරන්න ඔනා කාවද කියලා. තරහා ගියානම් සොරි, මම දන්නවා ඔයාට එයා බැන් කරන්න බැ කියලා.. ඔයාලගේ ඒ පෞද්ගලික සම්බන්ද මෙතනට අදාලත් නැ..

    Mama mod lata kiyala thiyenne anik thread hijack karanawa nam off topic geniyanawa nam warn karala ban karanna kiyala. Eka thama egollan karala thiyenne scurvy ta. Anik minissunge thread walata gihin ewa offtopic yawanna kunuharpa gahana eka loku waraddak.

    Oyagollo karana dewaluth mama mula indan kiyanna awshya nahane. Enisa ban karana eka warn karana eka mod la balagni. Oyagollo thamange waradi hada ganna. Anik minissuth community ekata prashnayak wena thathweta awama ban wei. Apita kiyana wachane nemei wadagath wenne eya nisa ape community eke anik minisunta wena hiri harayai.

    Deshapalana, agamika wali wala kunuharpen bana gena fake hadagena kiyana dewal passen elawa elawa api kalaya nasthi karanne naha. Ewa makala danawa nathi nam open forum danawa.
    Enisa karunakarala community ekata wadagath thread ekak danna. Methana wali adinnama online inna kalaya nasthi nokara. Ogollo wadagath thread ekak dala eke kawru hari awith prashna athi karanawa nam kiyanna.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට adminට පිස්සු හින්දද උඹේ පෙරුමාල් account ඒක permanent ban කලේ?:lol:

    උඹට ඔය account එකෙන්වත් මෙතන පස් පාගන්න ඉඩ දෙනවට GTRZ ට වැඳපන්.​

    මම මොකටද එකෙකුටවත් වදින්නේ. මේක බැන් කලා කියලා මම මැරෙනවද? උබලා ඌට වැන්දට ඌත් මට තව සයිට් ඇඩ්මින් කෙනෙක් විතරයි.. ඊට එහා දෙයක් නැ. උබ කියන පෙරුමාල් අකවුන්ට් එකේ ත්‍රේඩ් එකක් පෙන්නපන්කො මම එල්ටීටීඊ එකට සපොට් කරපු.. ඇඩ්මින් නෙමෙයි ඒ වෙලාවේ බැන් කලේ මොඩර්ල්ස්ලා. ඒකට හෙතුව හැටියට දැම්මේ මම එල්ටීටීඊ කියලා. ඒක ඔප්පු කලොත් මම දැනුත් ලැස්තියි පිලිගන්න. එක ත්‍රේඩ් එකක් පෙන්නපන්කො මම ප්‍රබාකරන් කියපු කරපු දේවල් හරි කියපු..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Mama mod lata kiyala thiyenne anik thread hijack karanawa nam off topic geniyanawa nam warn karala ban karanna kiyala. Eka thama egollan karala thiyenne scurvy ta. Anik minissunge thread walata gihin ewa offtopic yawanna kunuharpa gahana eka loku waraddak.

    Oyagollo karana dewaluth mama mula indan kiyanna awshya nahane. Enisa ban karana eka warn karana eka mod la balagni. Oyagollo thamange waradi hada ganna. Anik minissuth community ekata prashnayak wena thathweta awama ban wei. Apita kiyana wachane nemei wadagath wenne eya nisa ape community eke anik minisunta wena hiri harayai.

    Deshapalana, agamika wali wala kunuharpen bana gena fake hadagena kiyana dewal passen elawa elawa api kalaya nasthi karanne naha. Ewa makala danawa nathi nam open forum danawa.
    Enisa karuna karala community ekata wadagath thread ekak danna. Methana wali adinnama online inna kalaya nasthi nokara.
    Ogollo wadagath thread ekak dala eke kawru hari awith prashna athi karanawa nam kiyanna.

    ඔව් ඒක ඇත්ත. මට අයිතියක් නැ ඔයාට කාවවත් බැන් කරන්න කියන්නවත් අන්බැන් කරන්න කියන්නවත්, ඒත් බයසින් කියන දේ තියනවා කියලා කියන්න මම බයත් නැ. අද මම කියපු පුද්ගලයා දාපු ත්‍රේඩ් වලින් කීයක් ඉස්ලාම් ආගමට අපහාසද? එහෙම බැලුවොත් තව එකෙකුට පුලුවන්නේ බෞද්ද දර්ශනේටත් අපහාස කරලා ත්‍රේඩ් දාන්න. එතනදී ඔයා ඌව බැන් කරන්නේ නැතුව ඉන්නේ නැනේ. අන්න ඒකයි බයාසින් කියන්නේ.. ඔයා සින්හල බෞද්ද එක ඇත්ත. එලකිරි ලන්කාවේ සයිට් එකක් එකත් ඇත්ත. නමුත් ෆේවර්ස් වෙනවා කියන එක පිලිගන්න.. ගැටලුවක් නැ, ඔයාට අයිතිය තියනවා එහෙම ෆේවර්ස් කරන්න. ඒක කරලා මෙතන එහෙම නැ කියන එකයි වැරදි..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    මම මොකටද එකෙකුටවත් වදින්නේ. මේක බැන් කලා කියලා මම මැරෙනවද? උබලා ඌට වැන්දට ඌත් මට තව සයිට් ඇඩ්මින් කෙනෙක් විතරයි.. ඊට එහා දෙයක් නැ. උබ කියන පෙරුමාල් අකවුන්ට් එකේ ත්‍රේඩ් එකක් පෙන්නපන්කො මම එල්ටීටීඊ එකට සපොට් කරපු.. ඇඩ්මින් නෙමෙයි ඒ වෙලාවේ බැන් කලේ මොඩර්ල්ස්ලා. ඒකට හෙතුව හැටියට දැම්මේ මම එල්ටීටීඊ කියලා. ඒක ඔප්පු කලොත් මම දැනුත් ලැස්තියි පිලිගන්න. එක ත්‍රේඩ් එකක් පෙන්නපන්කො මම ප්‍රබාකරන් කියපු කරපු දේවල් හරි කියපු..

    උඹට ඔච්චර ආත්ම ගරුත්වයක් තියනවනම් එක පාරක් ban කරපු මේකෙ තවත් ලගින්නේ ඇයි?

    උඹ දාපු thread නොදැක්ක එවුන්ට ඔය බබා උක්කුං act ඒක දාපන් බන්.:lol:

    ඔප්පු කලත් උඹ වගේ ලජ්ජා නැති එවුන් තව fake එකක් හදාගෙන එනව. සමාජ සොදපාලුවෝ හදන්න අපිට බෑ.​
     
    Status
    Not open for further replies.