එලකිරි එකට මොකද වෙලා තියෙන්නේ

Status
Not open for further replies.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උඹට ඔච්චර ආත්ම ගරුත්වයක් තියනවනම් එක පාරක් ban කරපු මේකෙ තවත් ලගින්නේ ඇයි?

උඹ දාපු thread නොදැක්ක එවුන්ට ඔය බබා උක්කුං act ඒක දාපන් බන්.:lol:

ඔප්පු කලත් උඹ වගේ ලජ්ජා නැති එවුන් තව fake එකක් හදාගෙන එනව. සමාජ සොදපාලුවෝ හදන්න අපිට බෑ.​
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන උබ කැගහනවා. උබමයි දැන් ඔය කතා කිව්වේ, උබමයි මාව හදන්න ආවේ. උබම දැන් කියනවා හදන්න බැ කියලා. මීට එහා කතා කරන්න බැ පිලිවෙලක් නැතුව, පෲෆ් අරන් ආවොත් උත්තර දෙන්නම්..
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
තරහා වෙන්න එපා කිව්වට. ඇමෙසින් වත් මමවත් පතිරනවත් ආගම් දේශ්පාලන ත්‍රේඩ් දාලා කොයි කාටවත් බැනලා නැ. ඔයා ස්කවිව බැන්ඩ් කලානම් ඔයාගේ හිත දන්නවා ඔයා මෙතන වැඩියෙන්ම ආගම් ගැන කියලා චාටර් කරන එකා කවුද කියලා. ස්කවි බැන්ඩ් කලේ කුනු හර්ප කියනවා kiyana ග්‍රවින්ඩ් එකෙන් නම් ඔයා දන්නවා ඔයා ඊලගට බැන් කරන්න ඔනා කාවද කියලා. තරහා ගියානම් සොරි, මම දන්නවා ඔයාට එයා බැන් කරන්න බැ කියලා.. ඔයාලගේ ඒ පෞද්ගලික සම්බන්ද මෙතනට අදාලත් නැ..
:P
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන උබ කැගහනවා. උබමයි දැන් ඔය කතා කිව්වේ, උබමයි මාව හදන්න ආවේ. උබම දැන් කියනවා හදන්න බැ කියලා. මීට එහා කතා කරන්න බැ පිලිවෙලක් නැතුව, පෲෆ් අරන් ආවොත් උත්තර දෙන්නම්..

    කොටිය කොටිය කියල ආයි මට කාලෙ නාස්ති කරගෙන ඔප්පු කරන්න ඕන නෑ. උඹව ban කරපු එකම ඇති ඒක ඔප්පු කරන්න. නිතිය හැටියට උඹ පෙරුමාල් කියල උඹම පිළිගත්තා නිසා උඹේ ඔය id එකත් ban කරන්න ඕන හරිනම්. bias වීම ගැන කෑ ගහන්න කලින් දැනගන්න උඹත් මෙතන ඉන්නේ bias හින්ද තමයි.​
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තරහා වෙන්න එපා කිව්වට. ඇමෙසින් වත් මමවත් පතිරනවත් ආගම් දේශ්පාලන ත්‍රේඩ් දාලා කොයි කාටවත් බැනලා නැ. ඔයා ස්කවිව බැන්ඩ් කලානම් ඔයාගේ හිත දන්නවා ඔයා මෙතන වැඩියෙන්ම ආගම් ගැන කියලා චාටර් කරන එකා කවුද කියලා. ස්කවි බැන්ඩ් කලේ කුනු හර්ප කියනවා kiyana ග්‍රවින්ඩ් එකෙන් නම් ඔයා දන්නවා ඔයා ඊලගට බැන් කරන්න ඔනා කාවද කියලා. තරහා ගියානම් සොරි, මම දන්නවා ඔයාට එයා බැන් කරන්න බැ කියලා.. ඔයාලගේ ඒ පෞද්ගලික සම්බන්ද මෙතනට අදාලත් නැ..
    මචන් හොද දෙයක් කරලා,හොද දෙයක් කියලා උබලව බෑන් කලා නම් වර්න් කලා නම් එදාට උබලා ත්‍රේඩ් දාලා කතාකරන්න එපා..මොකද උබලා හොද වෑඩක් කරලා උබලට අසාදාරනයක් උනොත් මෙ එලකිරි එකෙම උබලගෙ හොද දෙවල් අගය කල අය උබලා වෙනුවෙන් පෙනි ඉදිවි,,එක ඈත්තක්..අනික උබලට වගෙම තමා උබලත් එක්කමත ගෑටුම් ඈති කර ගන්න අනිත් අයටත් ජිටී තඩින් අවවාද කරනවා,බෑන් කරනවා,,එක මම හොදින් දන්න දෙයක්..ජිටී දන්නවා මෙකෙ වෙන හෑම දෙයක්ම,,ඈගිල්ලෙන් ඈන ඈන කියන්න දෙයක් නෑහෑ බන්..:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මම මොකටද එකෙකුටවත් වදින්නේ. මේක බැන් කලා කියලා මම මැරෙනවද? උබලා ඌට වැන්දට ඌත් මට තව සයිට් ඇඩ්මින් කෙනෙක් විතරයි.. ඊට එහා දෙයක් නැ. උබ කියන පෙරුමාල් අකවුන්ට් එකේ ත්‍රේඩ් එකක් පෙන්නපන්කො මම එල්ටීටීඊ එකට සපොට් කරපු.. ඇඩ්මින් නෙමෙයි ඒ වෙලාවේ බැන් කලේ මොඩර්ල්ස්ලා. ඒකට හෙතුව හැටියට දැම්මේ මම එල්ටීටීඊ කියලා. ඒක ඔප්පු කලොත් මම දැනුත් ලැස්තියි පිලිගන්න. එක ත්‍රේඩ් එකක් පෙන්නපන්කො මම ප්‍රබාකරන් කියපු කරපු දේවල් හරි කියපු..
    මෙතන බොරුවට කොටන්නෙ නැතුව දෙවැනි බලවේගෙ පාවිච්චි කරල අවශ්‍යතා දිනාගන්න.:nerd:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් හොද දෙයක් කරලා,හොද දෙයක් කියලා උබලව බෑන් කලා නම් වර්න් කලා නම් එදාට උබලා ත්‍රේඩ් දාලා කතාකරන්න එපා..මොකද උබලා හොද වෑඩක් කරලා උබලට අසාදාරනයක් උනොත් මෙ එලකිරි එකෙම උබලගෙ හොද දෙවල් අගය කල අය උබලා වෙනුවෙන් පෙනි ඉදිවි,,එක ඈත්තක්..අනික උබලට වගෙම තමා උබලත් එක්කමත ගෑටුම් ඈති කර ගන්න අනිත් අයටත් ජිටී තඩින් අවවාද කරනවා,බෑන් කරනවා,,එක මම හොදින් දන්න දෙයක්..ජිටී දන්නවා මෙකෙ වෙන හෑම දෙයක්ම,,ඈගිල්ලෙන් ඈන ඈන කියන්න දෙයක් නෑහෑ බන්..:)
    නැ මචන්, මම මෙතන ඇඩ්මින්ට වැරැද්දක් කියන්නේ නැ. ඔය මම කියපු පුද්ගලයා බැන් කලොත් ඇඩ්මින්ට නිදහසක් නැ, ඒක මම හොදටම දන්නවා. පීඇම්. යවනවා හිටු කියලා අන්බැන් කරන්න කියලා. ඒ කරදරේ හින්දම දැන් බැන් කරන්නේ නැ මිනිහව. ඒක ගැනයි කිව්වේ. ඇඩ්මින් මටත් වොනින් එවලා තියනවා, ඒක ඇත්ත. මම ඒවා පිලි අරගෙනත් තියනවා. නමුත් බයාසින් වෙනවා මෙතන. ඒක මම වැරද්යි කියන්නෙත් නැ. වැරැද්ද හැටියට මම දකින්නේ එහෙම නැයි කියන එක.. කොයි ආගමකට උනත් බනින එක හොද නැනේ මචන්.. එලකිරි රූල්ස් වලත් එහෙම බැනේ. ඒත් එහෙම වෙනවනේ. ඒක නවත්තන්න බැනේ ඇඩ්මින්ට. අන්න ඒකනේ ගැටලුව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙතන බොරුවට කොටන්නෙ නැතුව දෙවැනි බලවේගෙ පාවිච්චි කරල අවශ්‍යතා දිනාගන්න.:nerd:
    මම ඒක බැරිම උනොත් පාවිච්චි කරනවා කියලා හිතා ගත්තා අප්පා.. :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔව් ඒක ඇත්ත. මට අයිතියක් නැ ඔයාට කාවවත් බැන් කරන්න කියන්නවත් අන්බැන් කරන්න කියන්නවත්, ඒත් බයසින් කියන දේ තියනවා කියලා කියන්න මම බයත් නැ. අද මම කියපු පුද්ගලයා දාපු ත්‍රේඩ් වලින් කීයක් ඉස්ලාම් ආගමට අපහාසද? එහෙම බැලුවොත් තව එකෙකුට පුලුවන්නේ බෞද්ද දර්ශනේටත් අපහාස කරලා ත්‍රේඩ් දාන්න. එතනදී ඔයා ඌව බැන් කරන්නේ නැතුව ඉන්නේ නැනේ. අන්න ඒකයි බයාසින් කියන්නේ.. ඔයා සින්හල බෞද්ද එක ඇත්ත. එලකිරි ලන්කාවේ සයිට් එකක් එකත් ඇත්ත. නමුත් ෆේවර්ස් වෙනවා කියන එක පිලිගන්න.. ගැටලුවක් නැ, ඔයාට අයිතිය තියනවා එහෙම ෆේවර්ස් කරන්න. ඒක කරලා මෙතන එහෙම නැ කියන එකයි වැරදි..

    Api karanne methana hamotama katha karanna awasthawak laba dena eka. Aruna47 wagema JAMJOOM tath. Umba kiyana deya ekkenekuta apahasayak wage penna puluwan namuth thawath kenek kiyai eka thamage jathiya wenuwen katha kireema kiyala. Deshapalana, Agamika wali kiyanne kawadawath nawathinne nathi deyak ewa samanya samajaye minissunta thiyana prashna.
    Enisa apita owa wala hari waradi hoyanna dan kalaya nasthi karanne naha. Api mahansi unath owa nawathinneth naha. Enisa api owa open forum danawa anik ayata wena apahasu thawaya walakwanna. Apahasayak kiyala hondatama penawa nam makala daanawa. Eka thama karanna puluwan hondama deya hamotama sadarana widiyata.
    Facebook, Youtube wage dewal neethiyen pita giya LTTE wage sanwidana walatath, Agamika antha wadeentath onama deyak onama aphasayak karanna deela thamange gamana yanawa. Api eeta wada meka gana ape karata barak aran kriyathmaka wenawa. Eka thama apita karanna puluwan uparima de.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් කාලෙ උන් ත්‍රෙඩ් එක දාපු එකාගේ නම බලල බොල රිප්ලයි කරන්නේ
    උඔ දාන්නෙම කාලකන්නි කිසි වැඩකට නැති ඒවනේ
    ඒ වගේ ඒවට රිප්ලයි කරන ගොන් හැත්තකුත් ඉන්නවා
    උන් රෑ එලි වෙනකල් මේකේ ලැගගෙන ඉදලා මේ වගේ වෙලාවට තමයි බුදියන්නේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මෙතන බොරුවට කොටන්නෙ නැතුව දෙවැනි බලවේගෙ පාවිච්චි කරල අවශ්‍යතා දිනාගන්න.:nerd:
    Prashnayak katha karanna aththtama uwamanawak thiyana widiyata awith katha karana nisai mehema uththra denne. Wenath widiyata awama ewata wenath piliyam thama ganna wenne.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Api karanne methana hamotama katha karanna awasthawak laba dena eka. Aruna47 wagema JAMJOOM tath. Umba kiyana deya ekkenekuta apahasayak wage penna puluwan namuth thawath kenek kiyai eka thamage jathiya wenuwen katha kireema kiyala. Deshapalana, Agamika wali kiyanne kawadawath nawathinne nathi deyak ewa samanya samajaye minissunta thiyana prashna.
    Enisa apita owa wala hari waradi hoyanna dan kalaya nasthi karanne naha. Api mahansi unath owa nawathinneth naha. Enisa api owa open forum danawa anik ayata wena apahasu thawaya walakwanna. Apahasayak kiyala hondatama penawa nam makala daanawa. Eka thama karanna puluwan hondama deya hamotama sadarana widiyata.
    Facebook, Youtube wage dewal neethiyen pita giya LTTE wage sanwidana walatath, Agamika antha wadeentath onama deyak onama aphasayak karanna deela thamange gamana yanawa. Api eeta wada meka gana ape karata barak aran kriyathmaka wenawa. Eka thama apita karanna puluwan uparima de.
    අල්ලාහ්ගේ පුක තමයි මම accept කරන්නේ. පල පොන්ස් යන්න. තුන් කාලේ ලොල්ලා :lol::lol:

    දැන් මට කියහන්කො, මේ පොස්ට් එකේ කොතනද මේ පුද්ගලයා තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරලා තියෙන්නේ කියලා. තමන්ගේ ජාතිය වෙනුවෙන් මෙහෙම කතා කරනවා නම් දෙමල හරි මුස්ලිම් හරි එකෙකුට පුලුවන් වෙන්න එපැයි මෙතන අල්ලා වෙනුවට බුදු හාමුදුරුවො දාලා පොස්ට් එක දාලත් බැන් නොවී ඉන්න.. විහිලු කියන්න එපා මහත්තයො.. ඔයා බයාසින් වෙන එක මේ පුද්ගලයට එලකිරි එකට රහසක් නෙමෙයි..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නැ මචන්, මම මෙතන ඇඩ්මින්ට වැරැද්දක් කියන්නේ නැ. ඔය මම කියපු පුද්ගලයා බැන් කලොත් ඇඩ්මින්ට නිදහසක් නැ, ඒක මම හොදටම දන්නවා. පීඇම්. යවනවා හිටු කියලා අන්බැන් කරන්න කියලා. ඒ කරදරේ හින්දම දැන් බැන් කරන්නේ නැ මිනිහව. ඒක ගැනයි කිව්වේ. ඇඩ්මින් මටත් වොනින් එවලා තියනවා, ඒක ඇත්ත. මම ඒවා පිලි අරගෙනත් තියනවා. නමුත් බයාසින් වෙනවා මෙතන. ඒක මම වැරද්යි කියන්නෙත් නැ. වැරැද්ද හැටියට මම දකින්නේ එහෙම නැයි කියන එක.. කොයි ආගමකට උනත් බනින එක හොද නැනේ මචන්.. එලකිරි රූල්ස් වලත් එහෙම බැනේ. ඒත් එහෙම වෙනවනේ. ඒක නවත්තන්න බැනේ ඇඩ්මින්ට. අන්න ඒකනේ ගැටලුව.
    උබ දෑනුවත්ද කියලා මම දන්නෙ නෑහෑ,,නමුත් දෑන් ගොඩාක් දුරට ආගම් ජාතින් වලට අපහාස වන ත්‍රේඩ් පොස්ට් අඩුයි..උබට යම් කිසි වර්නින් එකක් එනකොට අනිත් පෑත්තටත් එ වගෙම වර්නින් එකක් යනවා මචන්..නවතින්න කියන තෑන නවතින්න ඔනා මචන්,,එහෙම නෑවතුනෙ නෑත්නම් බෑන් වෙනවා,,නමුත් ප්‍රශනය තියෙන්නෙ නවතින්න කියපු තෑන සමහර අය ගනන් ගන්නෙ නෑතුව යනවා,,කපටි අය කියපු ගමන් නෑවතිලා අනිත් උන්ට ඉස්සරහට කියනදෙ අහන්නෙ නෑතුව යන්න ඉඩ දිලා බලගෙන ඉන්නවා..මොකද එතකොට දන්නෙම නෑතුව ආවෙගශිලිව උන් බෑන් වෙන බව දන්න නිසා..අනික බන් ජිටී ත්‍රේඩ් කියවන එක විතරක් නෙමෙයි බන් කරන්නෙ,,කාටවත් අමතයඉ එ වගෙම හිතන්නෙ නෑහෑ හොම් පෙජ් එකෙ තව කොච්චර දෙවල් තියෙනවද ජිටි ට කරන්න...එලකිරි .කොම් එකෙ තව එක අ0ගයක් විතරයි මෙ ත්‍රේඩ් එක
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ඒක බැරිම උනොත් පාවිච්චි කරනවා කියලා හිතා ගත්තා අප්පා.. :P
    මේකෙ කොටු එකොලහ තියෙන කෙනෙක්ට ඕන දෙයක් කියන්න කරන්න පුලුවන්.මුලින් සද්දෙ වහල නමක් හදාගෙන ඊටපස්සෙ කරන්න තියෙන දේවල් කරපන්. උඹලට හැමදාම කිව්වට තේරෙන්නෙත් නැත්තෙ මේ ටික තමයි. :rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දැන් මට කියහන්කො, මේ පොස්ට් එකේ කොතනද මේ පුද්ගලයා තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරලා තියෙන්නේ කියලා. තමන්ගේ ජාතිය වෙනුවෙන් මෙහෙම කතා කරනවා නම් දෙමල හරි මුස්ලිම් හරි එකෙකුට පුලුවන් වෙන්න එපැයි මෙතන අල්ලා වෙනුවට බුදු හාමුදුරුවො දාලා පොස්ට් එක දාලත් බැන් නොවී ඉන්න.. විහිලු කියන්න එපා මහත්තයො.. ඔයා බයාසින් වෙන එක මේ පුද්ගලයට එලකිරි එකට රහසක් නෙමෙයි..
    Mama kiwwa neda api wachanyen wachaneta hari waradda nemei kenekgen community ekata wena prashnaya ganai salaka balanne kiyala. Ewagema api agamika prashna, deshapalana prashna athi karanna dapu thread passen yanne naha kiyalath.
    Enisa umba thaman hari de karanna anik minissu ban karana nokarana eka adminla modla bala gani. Aruna47 issarath ona tharam ban wela thiyanawa, idiriyatath prashnayak wenawa nam eka gana action gani.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ දෑනුවත්ද කියලා මම දන්නෙ නෑහෑ,,නමුත් දෑන් ගොඩාක් දුරට ආගම් ජාතින් වලට අපහාස වන ත්‍රේඩ් පොස්ට් අඩුයි..උබට යම් කිසි වර්නින් එකක් එනකොට අනිත් පෑත්තටත් එ වගෙම වර්නින් එකක් යනවා මචන්..නවතින්න කියන තෑන නවතින්න ඔනා මචන්,,එහෙම නෑවතුනෙ නෑත්නම් බෑන් වෙනවා,,නමුත් ප්‍රශනය තියෙන්නෙ නවතින්න කියපු තෑන සමහර අය ගනන් ගන්නෙ නෑතුව යනවා,,කපටි අය කියපු ගමන් නෑවතිලා අනිත් උන්ට ඉස්සරහට කියනදෙ අහන්නෙ නෑතුව යන්න ඉඩ දිලා බලගෙන ඉන්නවා..මොකද එතකොට දන්නෙම නෑතුව ආවෙගශිලිව උන් බෑන් වෙන බව දන්න නිසා..අනික බන් ජිටී ත්‍රේඩ් කියවන එක විතරක් නෙමෙයි බන් කරන්නෙ,,කාටවත් අමතයඉ එ වගෙම හිතන්නෙ නෑහෑ හොම් පෙජ් එකෙ තව කොච්චර දෙවල් තියෙනවද ජිටි ට කරන්න...එලකිරි .කොම් එකෙ තව එක අ0ගයක් විතරයි මෙ ත්‍රේඩ් එක
    ඉස්සරට වඩා දැන් නම් අඩු එක ඇත්ත. අඩුයි කියන්නේ බන් නැත්තටම නැ. එකයි මේ වැඩේ කරන්නේ.. වෙන කිසි මෙම්බරයෙක් ඔක කරන්නේ නැ. දැන් ටිකකට කලින් බැට්මැන් කියන මෙම්බරුත් මුස්ලිම් උන් කරපු වැරැද්දක් ගැන කියලා දාලා තිබුනා, අන්න එහෙම දානවානම් අවුලක් නැ. ඒකට අපිට රිප්ලයි දාලා වැරැද්දක් හැටියට පෙන්නන්න පුලුවන්. නමුත් මම මේ කියන අනික් පුද්ගලයා දාන්නෙම පට්ටපල් බොරු එක්ක ආගමික ගැටුම්.. උදාහරනෙකට පොර දාලා තියෙන්නේ අලුත්ගම සිද්දිය කෙල්ලෙකුට කරපු අතවරයක් හැටියට. ඒකට පොර පාවිච්චි කරන්නේ ඉස්ලාම් දර්මය. එහෙනම් මචන්, රත්තරන් බඩු සාප්පු කොල්ලකන මහ පාරේ පොලිස්කාරයො මරන උන්ටත් අපි බනින්න ඔනා බුදු හාමුදුරුවන්ගෙන් පටන් අරගෙන. එහෙම ස්ඩාදාරන නැනේ බන්..
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකෙ කොටු එකොලහ තියෙන කෙනෙක්ට ඕන දෙයක් කියන්න කරන්න පුලුවන්.මුලින් සද්දෙ වහල නමක් හදාගෙන ඊටපස්සෙ කරන්න තියෙන දේවල් කරපන්. උඹලට හැමදාම කිව්වට තේරෙන්නෙත් නැත්තෙ මේ ටික තමයි. :rolleyes:
    උබ ඔය දන්න ටික තමා. ඒක අහගනින් කිබුලා ගෙන්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Mama kiwwa neda api wachanyen wachaneta hari waradda nemei kenekgen community ekata wena prashnaya ganai salaka balanne kiyala. Ewagema api agamika prashna, deshapalana prashna athi karanna dapu thread wala wachanen wachane passen yanne naha kiyalath.
    Enisa umba thaman hari de karanna anik minissu ban karana nokarana eka adminla modla bala gani. Aruna47 issarath ona tharam ban wela thiyanawa, idiriyatath prashnayak wenawa nam eka gana action gani.
    දැන් උබ කියන හැටියට කමියුනිටි එකේ නිල් කොටු තියන පුද්ගලයෙකුට පුලුවන් ඉදලා හිටලා බුදු හාමුදුරුවන්ට උනත් කුනු හර්පෙන් බනින්න. එහෙමද? :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඉස්සරට වඩා දැන් නම් අඩු එක ඇත්ත. අඩුයි කියන්නේ බන් නැත්තටම නැ. එකයි මේ වැඩේ කරන්නේ.. වෙන කිසි මෙම්බරයෙක් ඔක කරන්නේ නැ. දැන් ටිකකට කලින් බැට්මැන් කියන මෙම්බරුත් මුස්ලිම් උන් කරපු වැරැද්දක් ගැන කියලා දාලා තිබුනා, අන්න එහෙම දානවානම් අවුලක් නැ. ඒකට අපිට රිප්ලයි දාලා වැරැද්දක් හැටියට පෙන්නන්න පුලුවන්. නමුත් මම මේ කියන අනික් පුද්ගලයා දාන්නෙම පට්ටපල් බොරු එක්ක ආගමික ගැටුම්.. උදාහරනෙකට පොර දාලා තියෙන්නේ අලුත්ගම සිද්දිය කෙල්ලෙකුට කරපු අතවරයක් හැටියට. ඒකට පොර පාවිච්චි කරන්නේ ඉස්ලාම් දර්මය. එහෙනම් මචන්, රත්තරන් බඩු සාප්පු කොල්ලකන මහ පාරේ පොලිස්කාරයො මරන උන්ටත් අපි බනින්න ඔනා බුදු හාමුදුරුවන්ගෙන් පටන් අරගෙන. එහෙම ස්ඩාදාරන නැනේ බන්..
    මචන් මෙහෙමයි..අපි කියමු සෑබෑ ලොකෙ රන්ඩුවක් උනා කියලා දෙපෑත්තම ආවෙගශිලි උනොත් එ රන්ඩුව නවතින්නෙ නෑහෑ..එක ලොකු විනාශයක් වෙනකම් ඉස්සරහට යනවා,,මම නම් දකින්නෙ මොනදෙ උනත් කොච්චර කුනුහරපෙන් බෑන්නත් පොයින්ට් එකට අනුව කතා කලොත් එතන මොන කුනුහරපෙන් බෑන්නත් පොයින්ට් එකට කතා කල කෙනාට මත ගෑටුමෙන් දිනන්න පුලුවන්..එක බලන් ඉන්න හෑම කෙනාටම තෙරෙනවා නියමපොයිට් එකට කතා කල නිසා අනිත් පෑත්තෙන් පොයින්ට් එකට මුන දිගන්න බෑරුවයි මෙ කුනුහරප කියන්නෙ කියලා..පොයින්ට් එකට කතා කරලා,හරි දෙ කරලත් වරදක් වෙනවා නම් ජිටී එලිපිට පෙනෙන ඈත්ත වෙනුවෙන් නිසි ප්‍රතිචාර දක්වයි,,එදාට උබලා වෙනුවෙන් තව අය ඉදිරිපත් වෙයි,,,තර්කය තරකයෙන් බිදපන්..කුනුහරපෙන් තර්ක බුදින්න යන්න එපා.."තුවාල වෙනවා නමුත් එ තුවාල හොද වෙනවා,,එත් තුවාල උන තෑන නෑවත තුවාලයක් ඈති උනොත් එතන සදාකල් නොමෑකෙන කෑලලක් ඈති වෙනවා"
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දැන් උබ කියන හැටියට කමියුනිටි එකේ නිල් කොටු තියන පුද්ගලයෙකුට පුලුවන් ඉදලා හිටලා බුදු හාමුදුරුවන්ට උනත් කුනු හර්පෙන් බනින්න. එහෙමද? :lol::lol:
    Mama kotu gana kisima deyak kiwwe nahane. Umbe prashneta uththara labunane. Umba dan ai boruwata off topic yanne? :lol:

    Monada post karanne kiayana eka members lage wadak. Api kiyala thiyanawa meke hasirenna ona widiya kohomda kiyalath api kriyathmaka wena widiyath.
     
    Status
    Not open for further replies.