ගොඩක් හොද වැදගත් thread එකක්....මෙහෙම දෙයක් කියන්න ඉදිරිපත් උන එකම ගොඩක් වටිනවා...
මේ thread එක හරහා අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.....
![]()



machan oya pradana point ekak waradiyata therum aran katha karanne. Api swabawikawa loke hadena sathun ahara damaye widyata kana eka nemei karanne. Api saththun kruthimawa athi kalla unwa maragena kana ekai karanne. Eka nisa kale inna sathek waddek maran kana eka oya kiyana theory ekata adalai. Namuth minissu sathun balen upaddawala, athi kalla eeta passe maran kanne. Enisa eka nawaththuwa kiyala swabawadarmaye chakra wala wenas wela sathwa gahanaya wadi wenne na.
Mekath oya waradiyata therun aran inne machan. Shaka kiyanneth jeewin thama. Namuth shaka walata snayu paddathiyak ho eken ena signal process karanna molayak naha. Enisa shaka walata samanya kramayata anuwa wedanawak danenne na. Hithanna baha duka therenne na.
Api methana katha karanne sathun mareema nisa athi wena wedanwa duka wage de ganai.

ආගමක් දහමක් නෑතිනම් බොහොදුරට මිනිස්සු සදාචාර සම්පන්න වෙන්නෙ නෑහෑ මචන්..ඔනිම ආගමක කියලා තියෙන්නෙ "අවිහින්සා වාදය" ගෑනයි...මිනිස්සුන්ට "දර්ශනයක්" ඉදිරිපත් කරලා තියෙනවා හෑම ආගමකම වගෙ,,එක පිලිපෑද්දම අපිට මෙ ලොකෙ ගුන ගරුක විදිහට ජීවත් වෙන්න පුලුවන්,,ආගමක් දහමක් නෑති සාමාජය අනිවාරයෙන් "මිලෙච්ච තිරිසන්නුන්ගෙන්" පිරි ඉතිරි යනවා...අපිට 100% දෑහෑමි වෙන්න බෑරි උනත් යම් තාක් දුරට හරි අපෙ ජීවිත හෑඩ ගස්සගන්න පුලුවන් ආගමික දර්ශනයට අනුව යමින්....


Agreed. and this is what most of Buddhist people can't understand yet.
no offence but that's the truth.
බටහිර රටවල් වල දැන් දිනෙන් දින සැහෙන පිරිසක් නිර්මාංශ ආහාර වෙලට දැන් හුරුවෙනවා. එකයි ඇත්ත තත්වෙ.





මගෙ සොහොයුරා නිර්මාංශයි.එත් මම මාංශ අනුබව කරනවා.නිර්මාංශ බව අප අගය කලයුතුයි.එහෙත් යමෙක් මස්මාංශ අනුභව කරනවා කියලා ඔහු ව හෝ ඇයව නරක දුශ්ශිල අයෙකු ලෙස සලකනවා නම් එක වැරදියි.

පළවෙනියා වෙන්න.