එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    adenawa.........
    sad9cd.gif
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    ගොඩක් හොද වැදගත් thread එකක්....:yes: මෙහෙම දෙයක් කියන්න ඉදිරිපත් උන එකම ගොඩක් වටිනවා...:yes: මේ thread එක හරහා අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.....:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිරාමාංශ මට මේවා දකිද්දි ගොඩා...ක් හිරිකිතයි..
     
    Oct 3, 2011
    7
    1
    0
    machan oya pradana point ekak waradiyata therum aran katha karanne. Api swabawikawa loke hadena sathun ahara damaye widyata kana eka nemei karanne. Api saththun kruthimawa athi kalla unwa maragena kana ekai karanne. Eka nisa kale inna sathek waddek maran kana eka oya kiyana theory ekata adalai. Namuth minissu sathun balen upaddawala, athi kalla eeta passe maran kanne. Enisa eka nawaththuwa kiyala swabawadarmaye chakra wala wenas wela sathwa gahanaya wadi wenne na.




    Mekath oya waradiyata therun aran inne machan. Shaka kiyanneth jeewin thama. Namuth shaka walata snayu paddathiyak ho eken ena signal process karanna molayak naha. Enisa shaka walata samanya kramayata anuwa wedanawak danenne na. Hithanna baha duka therenne na.
    Api methana katha karanne sathun mareema nisa athi wena wedanwa duka wage de ganai.

    maxxaa,:cool:
     
    Oct 3, 2011
    7
    1
    0
    බටහිර රටවල් වල දැන් දිනෙන් දින සැහෙන පිරිසක් නිර්මාංශ ආහාර වෙලට දැන් හුරුවෙනවා. එකයි ඇත්ත තත්වෙ.
     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ආගමක් දහමක් නෑතිනම් බොහොදුරට මිනිස්සු සදාචාර සම්පන්න වෙන්නෙ නෑහෑ මචන්..ඔනිම ආගමක කියලා තියෙන්නෙ "අවිහින්සා වාදය" ගෑනයි...මිනිස්සුන්ට "දර්ශනයක්" ඉදිරිපත් කරලා තියෙනවා හෑම ආගමකම වගෙ,,එක පිලිපෑද්දම අපිට මෙ ලොකෙ ගුන ගරුක විදිහට ජීවත් වෙන්න පුලුවන්,,ආගමක් දහමක් නෑති සාමාජය අනිවාරයෙන් "මිලෙච්ච තිරිසන්නුන්ගෙන්" පිරි ඉතිරි යනවා...අපිට 100% දෑහෑමි වෙන්න බෑරි උනත් යම් තාක් දුරට හරි අපෙ ජීවිත හෑඩ ගස්සගන්න පුලුවන් ආගමික දර්ශනයට අනුව යමින්....

    දැන් මේ ලෝකේ මාර ලස්සන තැන නේ.:rolleyes:
    හැමෝම සදාචාර සම්පන්නයි නේ.(ආගම් අදහන්නේ නැති සුළු පිරිස ඇරුණු කොට)
    ලෝකේ අමතක කරමුකෝ, අපේ ලංකාවනම් මාර සදාචාර සම්පන්න රටක් නේ :rolleyes:
     
    Oct 3, 2011
    7
    1
    0
    සත්ව අවිහිංසාව ගැන හිතලා හරි යම් මස් වර්ග අනුබව කිරිමෙන් වලකින\අය ඉන්නවා.උදාහරණ වශයෙන් චිනයේ බළලලුන් කනවට විරොධය පානවා.සමහරුන් සුනඛයන් අනුබව කරන එකට විරොධය පානවා.යම් සතෙකු අපට සමිපකම් දක්වනවා නම් එම සතුන් ආහාරයට ගැනිමට සංවෙදි මානව හදවතක් ඇත්තෙකුට අපහසුයි.ඉන්දියාවෙ ලංකාවෙ ගවයා සලකන්නෙ කිරි අම්මා වශයෙන්.
     
    Oct 3, 2011
    7
    1
    0
    මගෙ සොහොයුරා නිර්මාංශයි.එත් මම මාංශ අනුබව කරනවා.නිර්මාංශ බව අප අගය කලයුතුයි.එහෙත් යමෙක් මස්මාංශ අනුභව කරනවා කියලා ඔහු ව හෝ ඇයව නරක දුශ්ශිල අයෙකු ලෙස සලකනවා නම් එක වැරදියි.
     
    • Like
    Reactions: Snowl
    Oct 3, 2011
    7
    1
    0
    Agreed. and this is what most of Buddhist people can't understand yet.
    no offence but that's the truth.

    මම එලකිරි එන්නෙ අඩුවෙන්.ඔයා බෞද්ධයන් එක්ක ගෙම ඉල්ලන කෙනෙක් කියලා ආරංචි උනා.මෙතනත් එක ප්‍රදර්ශණය කරනවා.ඔයා දන්නවද ලොකෙ සමහර සතුන් ඝාතනය වෙන එකට විරොධය පානවා කියලා.එක බොද්ධ අබෞද්ධ කියලා වෙනසක් නැහැ.වෙලාවක් ලැබුනොත් මම එවා ගැනත් දාන්නම්.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මගෙ සොහොයුරා නිර්මාංශයි.එත් මම මාංශ අනුබව කරනවා.නිර්මාංශ බව අප අගය කලයුතුයි.එහෙත් යමෙක් මස්මාංශ අනුභව කරනවා කියලා ඔහු ව හෝ ඇයව නරක දුශ්ශිල අයෙකු ලෙස සලකනවා නම් එක වැරදියි.

    සහතික ඇත්ත :yes:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සමහරු, ලෝකෙම, ලංකාවම හැදෙනකන් බලන් ඉන්නවා තමන් හැදෙන්න, තමන්ට හොඳයි කියල හිතන දේ කරන්න.
    යමක් හොඳද නරකද කියල තීරනය කරගන්න පුළුවන් මොළයක් තමන්ට තියෙනව නෙ.. ඉතින් ඇයි හොඳ දේ කරන්න මුළු ලෝකෙම හොඳ වෙනකල් ඉන්නෙ ?
    මුළු ලෝකෙන්ම, ලංකාවෙන්ම අන්තිමයා වෙන්න එපා යාළුවනේ.. :rofl:පළවෙනියා වෙන්න.