එලකිරි එකේ අද අප අතර නැති මෙම්බර්ස්ලා

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    HondaMPLG
    https://elakiri.com/threads/අපෙන්-සමුගත්-hondamplg-සොයුරා-ගැන.1661521/

    තව කෙල්ලෙක් හිටියා. මට ID එක මතක නැතිඋනා

    මම search කර කර හිටියෙ brain stroke එකක් ද කොහෙද ආවෙ පොරට.

    and sasliit :( යකෝ පාන්දර තුනට හතරට call කරල අහනව නිදිද කියල. ඉතින් ආච්චි මතක් කරල බනිනව ඕකට විහිලුවට.
    මේකෙ හිටපු හොදම කියන්නෙ උපරිම හිත හොද එකෙක්. හොද උන්ම තමයි ඉක්මනට යන්නෙ බන් මතක් වෙද්දීත් පට්ට දුකයි.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම හිතන්නේ කිඹුලත් මළා😝
    :rofl: දොස් කියල වැඩක් නැහැ බං. රට ගැන ගොන් විදිහට හරි විදග්ධ විදිහට හරි හැඟීමක් තියෙන උන්ට ගූඇන්පි එක කේට කරන්නෙ නැති නිසා උන් හැමදාම නිදහස් පක්‍ෂයටයි සෙට් වෙන්නෙ.
     
    • Like
    Reactions: Stimulus mind

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :rofl: දොස් කියල වැඩක් නැහැ බං. රට ගැන ගොන් විදිහට හරි විදග්ධ විදිහට හරි හැඟීමක් තියෙන උන්ට ගූඇන්පි එක කේට කරන්නෙ නැති නිසා උන් හැමදාම නිදහස් පක්‍ෂයටයි සෙට් වෙන්නෙ.
    මම කිඹුලට මොනවත් කියන්නේ නෑ. ඌ තමයි කිරියෙ ඉන්න එකම මිතුරා.
    ඌ දකින්න නැති හින්ද කමන්ට් කරේ දැකලා කුලප්පු වෙන්න😝🤣🤣
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම කිඹුලට මොනවත් කියන්නේ නෑ. ඌ තමයි කිරියෙ ඉන්න එකම මිතුරා.
    ඌ දකින්න නැති හින්ද කමන්ට් කරේ දැකලා කුලප්පු වෙන්න😝🤣🤣
    අන්නේකයි. මහේන්‍ද්‍රයියා මාව දන්නව.
    මම ගම්මන්පිල ඇමතිතුමා ගාව වැඩ කළ කාළෙ කතා කරනව.
    ඩීවීඩී වගයක් රයිට් කරල තැපැල් කරා එක පාරක්.
    මොකක් හරි සීරියස් එකකුත්.