එලකිරි එකේ අද අප අතර නැති මෙම්බර්ස්ලා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ගුනපාල
    රත්තරන්

    මුන් දෙන්නත් වාහන ගැන පට්ට ත්‍රේඩ් දාපු දෙන්නෙක් දැන් ඇකිට්ව් නැහැ
    රත්තරං නං බුකියෙ හොඳට ඇක්ටිව්. කෝසල එදිරිසිංහ කියලා හොයල බලපං..
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මූව මම දැක්කෙම නෑනෙ. ඌත් මට රුපියල් 500ක් දීල තියෙනව
    මුට මතක හිටින්න කීයක් හරි දෙන්න ඕන නැත්තං මූට මතක නෑ කාවවත් 🤣🤣🤣
     
    • Dislike
    Reactions: AnuradhaRa