මගේ පලවෙනි චන්දේ දුන්නේ මහින්දට, මේ පාර නම් එකෙකුටවත් දෙන්නේ නැහැbiyla gahanna? Uba gihilla podi Un ekka vali bath uyapan. Koom piittu hadapanchnade danna wayasa aawahama methnata waren
මගේ පලවෙනි චන්දේ දුන්නේ මහින්දට, මේ පාර නම් එකෙකුටවත් දෙන්නේ නැහැbiyla gahanna? Uba gihilla podi Un ekka vali bath uyapan. Koom piittu hadapanchnade danna wayasa aawahama methnata waren
මගේ පලවෙනි චන්දේ දුන්නේ මහින්දට, මේ පාර නම් එකෙකුටවත් දෙන්නේ නැහැ
ubath 84 da 
ඒකත් එහෙමයි.තනතුරේ ඌෂ්නේ ඔලුවට ගැහුවම කවුරු ආවත් අන්තිමට එකයි.කවුරු ආවත් අපිට වෙන සෙතක් නැහැ
මගේ පලවෙනි චන්දේ දුන්නේ මහින්දට, මේ පාර නම් එකෙකුටවත් දෙන්නේ නැහැ
UNP karayo thamiee rata kewee. Demala Kolahala athee kale. Rate sampath wikinuwe. Kalukada mudalali aarthkyak heduwe. Ponna JVP karayenta mathka nehe.වචන ගැන සමා වෙන්න, ඊයේ ගලදාරි එකට මහින්ද ආවා, වෙනද එහෙම එනකොට ගෝල්ෆේස් එකේ ඉදලා පාර වහනව, ඒත් ඊයේ මහින්ද ගලදාරි එකේ, පිට ඕන කෙනෙකුට ඇතුලට යන්න පුලුවන්ඒකත් එහෙමයි.තනතුරේ ඌෂ්නේ ඔලුවට ගැහුවම කවුරු ආවත් අන්තිමට එකයි.
(මෙතන පාව්ච්චි වෙන වචන හරි නෑ.මම යනවා)
අනේ මෙහෙමත් චන්ද ගුන්ඩු mama Chanda thun parak deela thyenawa. Original dekie hora ekai. Mata una sethak nehe, mata Sethak balagen chnde dunneth nehe. Namuth UNP minimaruwanta rata karanna eda thyanne nehe.![]()

එතකොට ගිය පාර මහින්ද දින්නේ හොර චන්ද වලින් කියන් කතාව ඇත්ත![]()
den ko me thread eka daapu Jeppa?mona chandi monawa keuwath jan 27, ude nagitina kota mulu lankawama kola
sf aniwa win
ubata ochchara sure nam ... ottuwak allapan >>> Checkඋබත් 1984 ද ?

මට නම් පොනිල්ව පෙන්නන්න බැහැ, ඒකයි මහින්දට දුන්නේow ow ... meka ape kaale ... ape generation eka tamai 1st time mahindata chande deela rata goda danna udaw une...![]()

මට නම් පොනිල්ව පෙන්නන්න බැහැ, ඒකයි මහින්දට දුන්නේ![]()

රට බේරාගත් ජෙනරාල්තුමාට ඉතා අසික්ශිත ලෙස බැන වදින, චෝදනා කරන එලකිරි ෆෝරමයේ මහින්ද රාජපක්ශට ලැදි වන්දිභට්ටයිනි,
උඹලාගේ අමන රජාට විරුද්ධ වීම හැරෙන්නට ජෙනරාල්ගෙන් උඹලාට වුනු වරද කුමක්ද?
අපේම රටේ සිංහල විරුවෙකුට මෙතරම් අපහාස කරන්නට නුඹලාට මහින්ද රාජපක්ශ ආණ්ඩුවෙන් ලැබුණු මස්කට්ට කුමක්ද?, වර දානය කුමක්ද?
* රැකියා පොරොන්දුවක්ද?
* ඉතාලි/කොරියා ජොබ් කට්ටක්ද?
* ගමේ බෝක්කුව සෑදීමේ කොන්තරාත්තුවක්ද?
* බස් රූට් පර්මිට් එකක්ද?
* බාර් ලයිසමක්ද?
* තීරුබදු රහිත කාර් පර්මිට් එකක්ද?
* අනර්කලී සමග රාත්රියක්ද?
මොන මස්කට්ටක් නිස නුඹලා ජෙනරාල්ට අපහාස කරන්නේද?
බලාගෙන ගියාම පොඩි කොල්ලෙක් නේ
1984 ඉපදුන උන් කොහොමද බන් පොඩි වෙන්නේ 



Haiyooo...ban..Umbe es pottada...Balapan..Thiyena tharamak thiyenne SF ta suppurt karana ewunge thread ne.....Ai me nikan keenthi aragena....chande lan wena kota thawa honda honda sellan balaaganna puluwann...