එලකිරි එකේ මහින්ද වන්දිභට්ටයිනි, මස් කට්&#3495

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
biyla gahanna? Uba gihilla podi Un ekka vali bath uyapan. Koom piittu hadapan :baffled: chnade danna wayasa aawahama methnata waren
මගේ පලවෙනි චන්දේ දුන්නේ මහින්දට, මේ පාර නම් එකෙකුටවත් දෙන්නේ නැහැ
 

T Mahinda

Member
Nov 29, 2009
578
7
0
Sri lanka
මගේ පලවෙනි චන්දේ දුන්නේ මහින්දට, මේ පාර නම් එකෙකුටවත් දෙන්නේ නැහැ

mama Chanda thun parak deela thyenawa. Original dekie hora ekai. Mata una sethak nehe, mata Sethak balagen chnde dunneth nehe. Namuth UNP minimaruwanta rata karanna eda thyanne nehe. :baffled: UNP karayo thamiee rata kewee. Demala Kolahala athee kale. Rate sampath wikinuwe. Kalukada mudalali aarthkyak heduwe. Ponna JVP karayenta mathka nehe.
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඒකත් එහෙමයි.තනතුරේ ඌෂ්නේ ඔලුවට ගැහුවම කවුරු ආවත් අන්තිමට එකයි.
(මෙතන පාව්ච්චි වෙන වචන හරි නෑ.මම යනවා)
වචන ගැන සමා වෙන්න, ඊයේ ගලදාරි එකට මහින්ද ආවා, වෙනද එහෙම එනකොට ගෝල්ෆේස් එකේ ඉදලා පාර වහනව, ඒත් ඊයේ මහින්ද ගලදාරි එකේ, පිට ඕන කෙනෙකුට ඇතුලට යන්න පුලුවන් :lol: අනේ මෙහෙමත් චන්ද ගුන්ඩු
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
mama Chanda thun parak deela thyenawa. Original dekie hora ekai. Mata una sethak nehe, mata Sethak balagen chnde dunneth nehe. Namuth UNP minimaruwanta rata karanna eda thyanne nehe. :baffled:

එතකොට ගිය පාර මහින්ද දින්නේ හොර චන්ද වලින් කියන් කතාව ඇත්ත :lol:
 

T Mahinda

Member
Nov 29, 2009
578
7
0
Sri lanka
එතකොට ගිය පාර මහින්ද දින්නේ හොර චන්ද වලින් කියන් කතාව ඇත්ත :lol:

mama Mahindata deepu kathwak kewe nehe?? Mahindata sahayoge deepu paksekata puka dunna.
Chandrekata hora chandekui original eki dunna kihili deka pennapu nisa. :baffled: den ko me thread eka daapu Jeppa?
 

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,428
    2,493
    113
    ඇල්ල
    රට බේරාගත් ජෙනරාල්තුමාට ඉතා අසික්ශිත ලෙස බැන වදින, චෝදනා කරන එලකිරි ෆෝරමයේ මහින්ද රාජපක්ශට ලැදි වන්දිභට්ටයිනි,

    උඹලාගේ අමන රජාට විරුද්ධ වීම හැරෙන්නට ජෙනරාල්ගෙන් උඹලාට වුනු වරද කුමක්ද?

    අපේම රටේ සිංහල විරුවෙකුට මෙතරම් අපහාස කරන්නට නුඹලාට මහින්ද රාජපක්ශ ආණ්ඩුවෙන් ලැබුණු මස්කට්ට කුමක්ද?, වර දානය කුමක්ද?

    * රැකියා පොරොන්දුවක්ද?
    * ඉතාලි/කොරියා ජොබ් කට්ටක්ද?
    * ගමේ බෝක්කුව සෑදීමේ කොන්තරාත්තුවක්ද?
    * බස් රූට් පර්මිට් එකක්ද?
    * බාර් ලයිසමක්ද?
    * තීරුබදු රහිත කාර් පර්මිට් එකක්ද?
    * අනර්කලී සමග රාත්‍රියක්ද?

    මොන මස්කට්ටක් නිස නුඹලා ජෙනරාල්ට අපහාස කරන්නේද?

    uba hondata kade yanawa neda ........keep it up....
    කොහොම උනත් උබට නං
    අනර්කලී සමග රාත්‍රියක් SF හම්බවේවි..
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Haiyooo...ban..Umbe es pottada...Balapan..Thiyena tharamak thiyenne SF ta suppurt karana ewunge thread ne.....Ai me nikan keenthi aragena....chande lan wena kota thawa honda honda sellan balaaganna puluwann...


    ඒක ඇත්ත ...