එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
im not trying to be hostile but why large fonts? we all can read can't we? if everybody posted in large fonts like you did in the post im quoting right now we would be scrolling pages for most the time...

what are you trying to say with larger fonts im only curious..that action speaks LOUDER with large fonts? :P

dan hari da?:rofl:
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
machan meke porak wenna wali dagena kunuharupa kiyagena neme....meke porak wenne uge valuwe eka anuwa..u dana post walata...uge hasireemata...u site ekata karala tiyana deewal walata....ehema porawal EK eke innawa...un tama sira porawal....nathuwa... "keyboard chandi" neme!

aka danne meke inna ethama sulu kotasakne akai methana thiyena lokuma prashne... thread 1kaka kawa hari allagena bite 1kata aragena eta passe kunuharupa walin banagena Post ganth wadi karagena passe thread 1kakuth arinawa "mama mechchara gahuwa..achcharak gahuwa kiyala " onna okai dan thathwe :)
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මගේ මතකය හරි නම් එකපාරක් ලාජ් ෆොන්ට් දාපු කෙනෙක්ව ජීටී බෑන් කලා, ලොකු ෆොන්ට් වලින් ටයිප් කරහම නිකන් ඈගට කඩන් පනින්නවා වගේ,

    its annoying. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :lol::lol::lol::lol:

    eka nam aththa akthawa..... :yes::yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    ok nw since i'v become the guilty here thank to wrong informants
    m gonna correct my fault ...
    this z wat happend

    :yes: :yes:
    dont wrestle with the pig u both get dirty but the pig likes it :rofl:
    ලලුන් ලවා කොස් ඈට බෑවීම datz wat dz fakers do:frown:

    i never mentioned ny names nor i quoted ny 1s posts
    bt this wz the respond

    mey dan api mukuth ubalata mukuth kiuwey naah hoddey kata wahan hitapan
    aaye ubata mama kiyanney naha

    so i think i owe an apology if my comment caused any inconvenience 2 ny1
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hehe.. aththatama goda kalayaka meke hiya thamai.. me wage scn hama awuruddakama wenawa... owa tika kalayayi.. comunity ekaka me wage ea wenawa..api wediya kalabala wenna narakai.. :) mat wunath ae kale sadda dapu aya hitiya...eth kawuruth kunuharapa kiyana giye ne.. math bohoma samakameewa ewata uttara dunna... :lol::lol:

    ඔව් ඒ කාලෙ මටත් මතකයි අපිත් ලොකු සද්ද දාද්ද Sri_lion ල එහෙම හීන් නූලෙන් අපිට උන් හිටි තැන් නැතිවෙන්න bite කරල කිච කරල දානවා(එහෙම තමා වෙන්න ඕනෙ):lol:

    අවුරුද්දෙන් අවුරුද්ද මේ විදියට කළබල ඇති උනත්, එන්න එන්නම තත්වෙ දරුණුයි කියලහිතෙන්නෙ නැද්ද මල්කාවි අයියෙ ? :oo:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මගේ මතකය හරි නම් එකපාරක් ලාජ් ෆොන්ට් දාපු කෙනෙක්ව ජීටී බෑන් කලා, ලොකු ෆොන්ට් වලින් ටයිප් කරහම නිකන් ඈගට කඩන් පනින්නවා වගේ,

    කතාව ඇත්ත, මමත් ලොකු ෆොන්ට් වලට කැමති නෑ. ඒක හරියට බුරාගෙන පනිනවා වගේ.
    දැන් ලොකු ෆොන්ට් දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොනවහරි වැදගත් ඩෙයක් උලුප්පලාඅ පෙන්නන්න ඕන නම් ලොකු ෆොන්ට් දාන 1 සාධාරනයි, ඒ වුනත් නිකන් හායි, හෙලෝ කියන්නත් ලොකු ෆොන්ට් ඕනද?:oo::oo::oo:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අද පශ්චාත් මරණ පරීක්ෂණේ වගේ.

    විවිධ අදහස් ඇති පිරිසක් අතරේ ප්‍රශ්න එන්න පුලුවන් තමයි. ඒත් කුණුහරප කියා ගන්න ගියාම මේක ලංකාවෙ දේශපාලනේ වගේ වෙනවා; කාන්තා සහභාගිත්වය අඩු වෙනවා.
    සමහර සයිට්ස් වල එක එක ෆෝරම් එකට අදාල බලධාරියෙක් ඉන්නවා. (ඒක මාරුවෙන් මාරුවට සාමාජිකයින් විසින්ම කෙරෙන දෙයක්; නැතුව පඩි දීල තියා ගන්න කෙනෙක් නෙවෙයි.) එතකොට එතන වැරදි දෙයක් සිද්ධ වෙනවනම් එයාට පුලුවන් මැදිහත් වෙන්න. බිස්නස් කරන්න දාන ත්‍රෙඩ් මකන්න.
    එළකිරි එකෙත් මොකක් හරි ක්‍රමයක් තියෙනවනම් හොඳයි ප්‍රශ්න දුර දිග යන්න ඉස්සර විසඳ ගන්න.

    ප.ලි. මම සිංහල අකුරු ලියනකොට සයිස් 3 කරන්නෙ මට චූටි අකුරු කියවන්න අමාරු හින්ද. :rofl:
     
    • Like
    Reactions: Zeus

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔව් ඒ කාලෙ මටත් මතකයි අපිත් ලොකු සද්ද දාද්ද Sri_lion ල එහෙම හීන් නූලෙන් අපිට උන් හිටි තැන් නැතිවෙන්න bite කරල කිච කරල දානවා(එහෙම තමා වෙන්න ඕනෙ):lol:

    අවුරුද්දෙන් අවුරුද්ද මේ විදියට කළබල ඇති උනත්, එන්න එන්නම තත්වෙ දරුණුයි කියලහිතෙන්නෙ නැද්ද මල්කාවි අයියෙ ? :oo:

    sri lions a bugger you dont wna go against :lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔව් ඒ කාලෙ මටත් මතකයි අපිත් ලොකු සද්ද දාද්ද Sri_lion ල එහෙම හීන් නූලෙන් අපිට උන් හිටි තැන් නැතිවෙන්න bite කරල කිච කරල දානවා(එහෙම තමා වෙන්න ඕනෙ):lol:
    :oo:

    :lol: හාපේ ඔය මනුස්සයව අවුස්ස ගත්තොත් නම් ලොවෙත් නෑහෑ :lol::lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ප.ලි. මම සිංහල අකුරු ලියනකොට සයිස් 3 කරන්නෙ මට චූටි අකුරු කියවන්න අමාරු හින්ද. :rofl:

    සින්හල සයිස් 3 හරි 4 හරි වලින් නොදෑම්මොත් පේන්නේ නෑහෑ :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔව් ඒ කාලෙ මටත් මතකයි අපිත් ලොකු සද්ද දාද්ද Sri_lion ල එහෙම හීන් නූලෙන් අපිට උන් හිටි තැන් නැතිවෙන්න bite කරල කිච කරල දානවා(එහෙම තමා වෙන්න ඕනෙ):lol:

    අවුරුද්දෙන් අවුරුද්ද මේ විදියට කළබල ඇති උනත්, එන්න එන්නම තත්වෙ දරුණුයි කියලහිතෙන්නෙ නැද්ද මල්කාවි අයියෙ ? :oo:
    හොද වැඩේ සද්ද දැම්මට :lol::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඒ කාලෙ මටත් මතකයි අපිත් ලොකු සද්ද දාද්ද Sri_lion ල එහෙම හීන් නූලෙන් අපිට උන් හිටි තැන් නැතිවෙන්න bite කරල කිච කරල දානවා(එහෙම තමා වෙන්න ඕනෙ):lol:

    අවුරුද්දෙන් අවුරුද්ද මේ විදියට කළබල ඇති උනත්, එන්න එන්නම තත්වෙ දරුණුයි කියලහිතෙන්නෙ නැද්ද මල්කාවි අයියෙ ? :oo:

    :lol::lol:

    apoo sri lion karaya heeniyata bella kapennama denawa... hehhee..

    ehema ne malli... mata nam mekath thawath eka waliyak witharai.... mokada mamath me wage case walata moona dela thiyeanwa...ethakotath apita ahithuna api apu kale wage nmei ne EK eka dan enna ennama upset wenawane kiyala..eth ehema wune nehene... habai kattiya wediwenakota wuality eka aduwenawa godak post wala....mul kale kattiya adui..godak aya hondata dannwa...eka nisa prashna awe ne...smaahra case thibba..eth ewa EK ke wune ne....ewa kattiya pitadi beragatta... kattiya wedi wunahama ithin thathwe wenas... eka eka ayage adahas wenas.. ithin samaharunta thaman hithana deta wada wenas deyak kiwwahama poddak daraganna marui... eka nisa kalabala wenawa...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ok ok

    Sorry sorry :(
    ආපහු ඒ වැරැද්ද නොකර ඉන්නවනං එච්චරයි මචං :)
    අඩුම තරමෙ උඹට
    හැමෝම ඉස්සරහ උඹෙ වැරැද්ද පිළිගන්න තරම් හයියක් තිබුනානෙ :D
    මේකෙ වැරදි කරල ban වෙල හිටන් ආපහු හැදිල ඇවිල්ලා site එකේ හොඳින් ඉන්න මිනිස්සු ඕනෙ තරම් ඉන්නව මචං
    ඉතිං මේක ගැන එච්චර හිතන්න එපා ඉස්සරාට ආපහු ඒ වැරැද්ද වෙන්න දෙන්න එපා :)
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    සින්හල සයිස් 3 හරි 4 හරි වලින් නොදෑම්මොත් පේන්නේ නෑහෑ :)
    ඔව්. කතාව ඇත්ත. ඉංග්‍රීසි අකුරු නම් Normal Font Size එකෙන් දාන්න පුළුවන්. ඒත් සිංහල ටයිප් කරකකොට නම් අඩුම තරමේ Size 3 වත් තියෙන්න ඕනෑ. නැත්නම් කියවනකොට ඇස්වලට අමාරුයි.