එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
සහතික ඇත්ත. අතුලවනම් අදහන්න වටිනවා. මිනිහා අනික් අයව ඇවිස්සෙන විදිහෙ ඒවා දාන එක තමයි නරක. මිනිහට මොනව කිව්වත් අනිත්‍ය මතක් කරල තරහ නොගෙන ඉන්නවා; මිනිහ තරහ නොගන්න නිසා අනික් අය තවත් තරහ ගන්නවා. :lol:

මට නම් මිනිහා එක්ක තරහා යන්නේම නෑහෑ, හෑබෑයි මිනිහා ත්‍රෙඩ් නොදාපු දවසට නිකන් මොකක්ද වගේ :P
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෑබෑයි මේදවස්වල පොර කියන දේවල් වල නම් වරදක් කියන්න බෑහෑ නේද :lol: ඒකනනිසා තම්යි මින්හගේ ට්‍රෙඩ් වලට් මේ දවස් වල හිට්ස් අඩු :rofl:

    :lol::lol::lol:

    ane manda ithin...dan ithin porata kiyanna deyak nehene... habai oya manussaya madyasthawa hithanawanam mara watina adahas thiyena kenek...
     
    Sep 28, 2009
    371
    3
    0
    mama karapu waradda mata udhe wena kota therunaaaa..... mama iye tikaka upset eke unne...

    Sorry doly & dumindi........ oya dhenna mata samawa dhewi kiyala mama hithanawa..... :(
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සහතික ඇත්ත. අතුලවනම් අදහන්න වටිනවා. මිනිහා අනික් අයව ඇවිස්සෙන විදිහෙ ඒවා දාන එක තමයි නරක. මිනිහට මොනව කිව්වත් අනිත්‍ය මතක් කරල තරහ නොගෙන ඉන්නවා; මිනිහ තරහ නොගන්න නිසා අනික් අය තවත් තරහ ගන්නවා. :lol:
    පොර 1 දවසක් කියනවා ඒ ත්‍රෙඩ් දාන්නේ ෆන් 1ටලු, අපි තරහ ගිහින් කියන ඒවා බල බල පොර හිනාවෙනවා ඇති:rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    umbata machan kawru hari advice ekak dunnama pili ganin.
    Dan umba poster gahana font eken elakiri eke post karanna epa kiyanne hethuwak athuwane. Anik minissunta eka amaru nisa.
    So prashna athi karanna epa. Thamange waradda nam pili ganin. Eka digatama kara kara anayak wage passe yanwa kiyanne umba ladaru kamai penne.

    waste of time if you asked me :) but then again we got him to post at least one single post in usual size :lol:

    yes machan thats true...in politics he is right... and he hate MR... but I dont like whn he talking aginst to army and sinhalese... thats y I hate him..once he said hasalaka gamini and ltte sucude bombers are same.. thats y i hate him.. otherwise he is a good guy with a valuable ideas..

    yeah ..thats the part of him whos a serious troll :lol: but nonetheless very entertaining i must say.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හෑබෑයි මේදවස්වල පොර කියන දේවල් වල නම් වරදක් කියන්න බෑහෑ නේද :lol: ඒකනනිසා තම්යි මින්හගේ ට්‍රෙඩ් වලට් මේ දවස් වල හිට්ස් අඩු :rofl:

    සමහර කාලවලට මිනිහ කියන දේ හරි වැරැද්දක් බලල නෙවෙයි කට්ටිය බනින්න පටන් ගන්නෙ- ඒක කියන්නෙ අතුල නිසා. මම ආපු දවස්වල මට තේරුණෙ නෑ ඇයි කට්ටිය අතුල කට අරිනකොටම කඩාගෙන පනින්නෙ කියල. පෝස්ට්ස් 100 කිට්ටු වෙනකොට තමා තේරෙන්ඩ ගත්තෙ. මං ඒ දවස්වලත් කල්පනා කළා 'member' වෙන්න පෝස්ට්ස් 100ක් දාන්න නෙවෙයි, අතුලට බනින්නෙ ඇයි කියල තේරුම් ගන්න යන කාලෙ ගත්තත් වෙනසක් නෑ කියල.:lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අ‍ටුල අන්කල් දැන් සනත් වගේ වෙලා. බැට් කරන්න යැව්වත් යවන්නේ මිඩ්ල් ඔර්ඩර් එකෙන්.හොදම වැඩේ තමයි පොලිටිකල් ත්‍රෙඩ් වලින් විශ්‍රාම ගන්න 1:rofl::rofl::rofl:

    කාලයක්, රනිල්/මහින්ද/මහ රජානන්/ සරත් නන්ද සිල්වා/සරත් ෆොන්සේකා/ ජීටී ? :lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :lol::lol::lol:

    ane manda ithin...dan ithin porata kiyanna deyak nehene... habai oya manussaya madyasthawa hithanawanam mara watina adahas thiyena kenek...

    මිනිහට තියෙන එකම හීනය තම්යි මහින්දව ගෙදර යවන එක :lol: කෑපුවත් කොල
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පොර 1 දවසක් කියනවා ඒ ත්‍රෙඩ් දාන්නේ ෆන් 1ටලු, අපි තරහ ගිහින් කියන ඒවා බල බල පොර හිනාවෙනවා ඇති:rofl:

    මටත් හිතිල තියෙනවා අතුල අර කවුදෝ දෙය්යො වගේ බණුම් අහන්න ආස කෙනෙක් වෙන්න ඇති කියල. :lol:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    mama karapu waradda mata udhe wena kota therunaaaa..... mama iye tikaka upset eke unne...

    Sorry doly & dumindi........ oya dhenna mata samawa dhewi kiyala mama hithanawa..... :(

    hariyata hari menna mekai wenna one... kage athinuth waradi wenawa.. eth a waradi thamn kara kiyala piliganna tharan konda panathiyena kenek wenna one.. uba athin godak hodai... kala waradi amatha karlaa meeta passe me waradi wenna denna epa.. EK1kata wada dai member kenek wenna...kattiyath akka samagiyen inaa... doly and dumaindi oyata samwa dei kiyala hithanawa..waradda piligatta ayata samawa denna tharan ayala gawa manussakama thiyenawa :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සමහර කාලවලට මිනිහ කියන දේ හරි වැරැද්දක් බලල නෙවෙයි කට්ටිය බනින්න පටන් ගන්නෙ- ඒක කියන්නෙ අතුල නිසා. මම ආපු දවස්වල මට තේරුණෙ නෑ ඇයි කට්ටිය අතුල කට අරිනකොටම කඩාගෙන පනින්නෙ කියල. පෝස්ට්ස් 100 කිට්ටු වෙනකොට තමා තේරෙන්ඩ ගත්තෙ. මං ඒ දවස්වලත් කල්පනා කළා 'member' වෙන්න පෝස්ට්ස් 100ක් දාන්න නෙවෙයි, අතුලට බනින්නෙ ඇයි කියල තේරුම් ගන්න යන කාලෙ ගත්තත් වෙනසක් නෑ කියල.:lol:

    මින්හගේ ඉස්සර ත්‍රෙඬ් ගොඩක් අවුල්, එකපාරක් ආමි එකට බෑනලා බෑන් උත් වුනා, ඉස්සර පොරට මම බෑනල ඈති ඉහේ කෙස් ගානට, කටිටිය ත්‍රේඩ් උත් දෑම්මා මින්හව බෑන් කරන්න කියලා, දෑන් නම් ශේප්
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    පොර 1 දවසක් කියනවා ඒ ත්‍රෙඩ් දාන්නේ ෆන් 1ටලු, අපි තරහ ගිහින් කියන ඒවා බල බල පොර හිනාවෙනවා ඇති:rofl:

    ඔය වෑඩ අනාගත්තහම කියන කතාවක් :rofl:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    hari machan api aaye problems athi karaganney naha

    loku deyak machn.. meka wachenata witharak sima karanne nathuwa kriyawenith pennapan... anith 1ka machn EK 1ka athule gang hada ganna epa,,, api okkoma 1ka ganag 1k... Elakiri family... issarama EK 1ke moto 1kawela thibbe RESPECT ALL ELAKIRI MEMBERS kiyana 1ka... aka dan nathi wela godak aya gawa... ada edan aluth kenek weyan.. gudluck :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මිනිහට තියෙන එකම හීනය තම්යි මහින්දව ගෙදර යවන එක :lol: කෑපුවත් කොල

    lol i dont think so he do hate mahinda but once he even said that mahinda bought unp as well to act like ..whatever the hell they are being now so ppl would hate them :lol: