එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මොකද වෙසියේ මේ හද්ද පරණ ත්‍රෙඩ් එකක් බමප් කරන්නේ...:rofl:
    පිස්සු කෙලිනවනේ අර බාසා.. ඌ මේ පොන්නයගෙ ඔක්කොම ත්‍රේඩ් උඩට ගන්නවා බං.. කිසිම තේරුමක් නැතුව.. බලපං අලුත දාන ත්‍රේඩ් යට යනවනේ ඔක්කොම..