එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

sulakshi123

Member
Jan 10, 2009
126
3
0
as i knw there was so many gud people in EK long b4.most f them left d site coz f various reasons.admin n other ppl have to act wisely
 
නීති රීති වැඩි කරන්න සහ නීති රීති වලින් මේ තත්වයෙන් ගොඩ ගන්න බෑ කියන අදහස් දෙකක් තියෙනවා වගේ.
මම මෙහෙම හිතනවා...
හැදියාව, ගුණගරුක භාවය තීරණය කරන එක සාධකයක් තමයි නීති කියන්නේ. මේක ටිකක් ගැඹුරුයි. අපේ බුදු දහමෙත් තියෙනවා සොඳුරු නීති. එකක් තමයි පවු කරන්න එපා කියන එක. ඇයි පවු කරන්න එපා කියන්නෙ?? පුද්ගලයාගේ අධ්‍යාත්මික ගුණ වගාවට.
ඉතින් නීතිය කියන රාමුවෙන් කොටුකරලා තමයි හැදියාවන් වර්ධනය කරන්න වෙන්නේ. නීති රීති වල දරදඬු බව හෝ මෘදු බව තීරණය කරන සාධකය වෙන්නේ අවස්ථානෝචිත බව.
ඒ නිසා නීති කියන දේ පැවතීම අවශ්‍යයි. ඒ වගේම දැන් එළකිරි එක තියෙන තත්වයේ හැටියට ටිකක් දරදඬු නීති පැනවීම තමයි කරන්න වෙන්නේ. මොකද ගහන්න ගහන්න වඳින මිනිහයි වඳින්න වඳින්න ගහන මිනිහයි දෙන්නම මෝඩයො නිසා. (මම හිතනවා මගේ තර්කය තේරුම් යන්න ඇති කියල ඔයාලට)
ඔබට හොඳ පුළුල් අවබෝධයක් තියන හැඩයි.:)
මේ දැන් තියන නරිනාටක වලට නම් හොඳම විසඳුම පැරණි අය රිප්ලයි නොදී ඉන්න එක විතරයි. පිස්සෙක් ආවා-බයිලා ගැහුවා- ගියා.ඒක එතනින් ඉවරයි.
 
Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    just came home now. kattiya lassna wachana kiyala and computer passe hangichcha werayo godak awilal wage.

    ow ada nam case godai mewata monawa hari karanna GT ayya
    mehama wanna denna baa ape elakiri ekata dan katiya kalli bedila maraa ganawa :baffled:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    1. මේ සයිට් එකේ රූල්ස් ගැන හැම සාමාජිකයෙක් ම (අළුත් වේවා, සීනියර් වේවා, සීමනියර් වේවා) නැවත දැනුවත් කිරීමේ වැඩසටහනක් පටන් ගන්න ඕනි.
    2. අපේ රෙප් පොයින්ට් ගාණට අමතරව අපි කරපු සක්කිලි වැඩ වලට (වචනේ සැර වැඩිද මන්දා) හම්බවුණු ලකුණු ගාණත් හැමෝටම පෙන්නන විදි‍යට වෙනස් වෙන්න ඕනි. කී පාරක් වෝනින් ලැබිල තියෙනවද, කී පාරක් බෑන් වෙලා තියෙනවද කියන එක පේන්න තිබුණම ඕනි චන්ඩියෙක් දෙපාරක් හිතනවා බුල කෙලින්න කලින්. එතකොට කාගෙ කාගෙත් චරිත සහතිකේ කාට කාටත් එළිපිටම බලා ගන්න පුළුවන්.
    3. සුළු වැරදි, බරපතල වැරදි විදියට වර්ග දෙකක් තියෙන්න ඕනි වෙන් කරලා. බරපතල වැරැද්දක් කරපු ගමන් ඌව බෑන් කරලා දාන්න ඕනි සතියකට දෙකකට. ෆේක් අයිඩී හදාගෙන ආවොත් උගේ ඇත්ත අයිඩී එකත් එක්කම සදහටම බෑන් කරන්න ඕනි කාල වරෙන් කියල. සුළු වැරදි වලට මුලින්ම අවවාද කරනවා. දෙවෙනි පාර අවවාද කරන්නෙ බෑන් කරලා.

    මගේ මේ යෝජනා වල වැරදි ඇති. එන්න අපි සාකච්ඡා කරමු!!
    11.gif

    ****************************************************************************

    වැඩේ තියෙන්නේ චරිත සහතික වල මොනවා තිබ්බත් පාලනයක් නෑනේ එතනින් එහාට..
    **** is infamous in these parts රතු ඩොට්,...
    ඒම තියාගෙන කුනුහර්ප කියනවා කෑ ගහනවා..ක්‍රැප් ත්‍රෙඩ්ස් දානවා..

    මේ තරුදාලා කියන කුණුහර්ප කුණුහර්ප නෙවේද ?දැන් මේ කට්ටිය අනිත් සාමකාමී ත්‍රෙඩ් වලට ඇවිල්ලත් ස්පෑම් කරලා යනවා..
    සමහර මෙම්බර්ස්ලට ප්‍රසිද්ධියේ අමු කුණුහර්පෙන් බැනලා යනවා හේතුවක් නැතුව..මේවා කරන්නේ ඇන්ටි එළකිරි කණ්ඩායම් හා පුද්ගලයින්..
    හොද මෙම්බර්ස්ලා ක්‍රමයෙන් සයිට් එක හැරදමා යනවා මෙහෙම උනොත්.

    *********************************************************************
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබට හොඳ පුළුල් අවබෝධයක් තියන හැඩයි.:)
    මේ දැන් තියන නරිනාටක වලට නම් හොඳම විසඳුම පැරණි අය රිප්ලයි නොදී ඉන්න එක විතරයි. පිස්සෙක් ආවා-බයිලා ගැහුවා- ගියා.ඒක එතනින් ඉවරයි.
    කොච්චර මොනවා කරත් හොද ත්‍රෙඩ් යට යනවා..ඒවට රිප්ලයි නෑ..ක්‍රැප් ත්‍රෙඩ් උඩ..
     
    KGP

    Member
    Nov 5, 2009
    490
    7
    0
    Home sweet home@Homagama
    Hi i am new here. Mama elakiri ekata join wenna kalin dawas ganak thisse meke prashna thibuna threads tikak baluwa. Mata theruna widihatanam kenek kiyana hamadekatama uththara badinna yana nisa prashna godak dik gassuna welawal thiyenawa. Kenekta denna puluwan hodama daduwama thamay eyawa ganan nogena inna eka. Ethakota nikanma kapila yanawa. Me wage hoda community ekak nikan winasa wenna dena eka aparadayak. Just pointing out my idea. ok..
     
    Jan 24, 2009
    3,532
    130
    0
    just came home now. kattiya lassna wachana kiyala and computer passe hangichcha werayo godak awilal wage.

    ජී ටී අයියාට දවසකට පැය භාගයක් වත් එළකිරි එකට එන්න පුලුවන් නම් දඩ බඩ ගාලා මේ කචල් අඩු වෙයි
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    kattiyama ekathuwenna ona me prasna nathi karanna nam.
    ehema karama pissu natana unta meka pissan kotuwak karana eka lesi ne.
    ethakota mekata wina karanna ena pisso tika thani wenawa.
    ethakota GT ta unath lesiyen un gana balaganna puluwan
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    machn meke wadipura inne kollo
    itn kollek waradak unama aka passe ganu wage ellila gihin kunuharupa kiyagena dagalana1 waradi
    man kiyan na waradi karapu eka hari kyla
    aath hamoma thaman hasirena vdya danagan one
    meka dana onama post1k onama kenekta kiyawanna puluwan
    samaharu godak hoda reputatiion1k tyena membersla
    aath ada hasirune mudukkuwaka inna un wage
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    1. එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

    Samahara dewal hari samahara dewal waradi. Public community ekak unama hamoma innwane ithin 100% hari bala poroththu wenna ba, namuth api try karanna ona hari dewal wadi karanna saha waradi dewal itha awama karanna.

    2. මේ තරමටම Thread වල එළිපිටම කුණුහරුපෙන් එක එක්කෙනාට බනින්නේ ඇයි ?

    Kunuharpen baninne ai kiyana ekata uthare thama manasika thathwayen itha pahath weema saha thibena nidahasin ayuthu prayojana ganeema.
    Meka hadanna ban kallama hari yanne na. Ekata ganna kriya marga mama passe wistharathmakawa kiyannam.
    Namuth idiriyedi danata wada itha wadiyen ban weem sidu wenu athi.

    3. මේ තියෙන නීති හැමෝම පිළිපදිනවද ?

    Neethiya hamoma pilipadinne na kiyana eka thama neethiye pawathma. hamoma eka pili padinwa nam neethiyak ona na ne. Api try karanna ona neethiya pili padina pramanaya wadi karannath pili padinne nathi pramanaya itha awama karannath. Neethiya pili padinne nathi pirisata wiruddawa kriya marga ganeemath.

    4. නීතියක් කඩන කෙනෙක්ව BAN කරන්න Admin ට අවසර තියෙනවානම්.....BAN කරපු කෙනා Fake IT වලින් ඇවිත් කියන කතාවලට Admin සහ අනිත් අය උත්තර දෙන්න ඕනෙද ?

    Uthara denna onama naha. Namuth mama poddak issrata wada flexible wenna ona nisa reply karanne. Mama ban karana ka ekkwath tharahak na ewagema mama minissu ban karanne egollo hadanna.

    Aththtama mama issara admin karapu widiya anuwa godak kattiya ban kalama mehema egoolo fake ID hadan bana kiyan enne na. Fake ID hadan awath, ewain mona kiwwath ewawalata mama reply karanneth na hadana hama ID ekama ban karanawa. Eka thama samanya widiya.
    Ita passe mulu site ekama GT kiwwama bayai. Mata kawawath baya karan inna ona na. Mamath samnyen ogollo wage community eke kotas karayek.
    Enisa mama baluwe thawa tikak flexible wenna. Anyway mama ai mechchra flexible wenne na issaarahata. Mokada onawata wada flexible unama eken waradi advantage ganna kattiya ona tharam innwa. Egollo parissam wenna issarahata.

    5. මෙහෙම ගියොත් එලකිරි එකට මොනා වෙයිද ? :oo:

    Mukuth wenne na popularity eka adu wenneth na. Namuth meken waradi karana kattiyak hama welema site eke nidalle innawa ewagema ewa dakala thawath pirisak peedawata path wenwa saha kala kirenwa. Anna eka nawaththanna thama ban karanneth.

    Thank you very much Doly sisterta saha meke reply karapu hamotama.
    Me thread eke godak hondata reply dala point ekata manage kalla thiyanwa. Good luck and all the best !!:D
     
    • Like
    Reactions: nwnbs

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    Uthara denna onama naha. Namuth mama poddak issrata wada flexible wenna ona nisa reply karanne. Mama ban karana ka ekkwath tharahak na ewagema mama minissu ban karanne egollo hadanna.

    Aththtama mama issara admin karapu widiya anuwa godak kattiya ban kalama mehema egoolo fake ID hadan bana kiyan enne na. Fake ID hadan awath, ewain mona kiwwath ewawalata mama reply karanneth na hadana hama ID ekama ban karanawa. Eka thama samanya widiya.
    Ita passe mulu site ekama GT kiwwama bayai. Mata kawawath baya karan inna ona na. Mamath samnyen ogollo wage community eke kotas karayek.
    Enisa mama baluwe thawa tikak flexible wenna. Anyway mama ai mechchra flexible wenne na issaarahata. Mokada onawata wada flexible unama eken waradi advantage ganna kattiya ona tharam innwa. Egollo parissam wenna issarahata.

    so your point z more memberz r gonna get band kiyana eka ne !!
    ela!! cz eka illagena ena ayth innawa
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    wht did u thik abt this///?