ගසාලි බොරු කියන්න එපා. රිලිජස් සෙක්ශන් එකේ ලෙඩ ත්‍රෙඩ් පටන් ගන්නේ ඔයාලා. ගොං ත්‍රෙඩ් දාලා දැන් අපිට බනින්න එපා. ඔයාලගෙ දෙයියොන්ට අපහාස වෙනවා දකින්න අකමැති නම් එයාව අනිත් ආගම් වලට සංසන්දනය කරන එක නවත්තන්න. සිරාජයා සහ අර පකිස්ලන්තෙ පොර කරන්නෙම එක්කෝ අනිත් ආගම් වලට ගහන එක, හෝ අනිත් ආගමකට ඔයාලගේ ආගම පටලවන්න එන 1. මම බෞද්දයෙක් විදියට කැමති නෑ මගේ ආගම ඔයාලගේ ආගමට සමාන කරනවට. නිකන් අහක යන නයි රෙද්දේ අස්සේ දාගෙන දැන් කෑවෝ කෑවෝ කියන්න එපා.
ඔයාලගේ ආගම ඔයාලට ඕන විදියකට අදහගත්තට අපිට ප්‍රශ්නයක් නෑ.
http://elakiri.com/forum/showthread.php?t=270901
,
http://elakiri.com/forum/showthread.php?t=271127
මේ වගේ ඔයාලගේ ආගමික ත්‍රෙඩ් වලට අනිත් අය ඇවිත් අපහාස කරන්නේ නෑ නේ
අනිත් 1 ටොම් පච විතරක් කියන්න එපා. රිලිජස් සෙක්ශන් එකේ වැඩිපුරම තියෙන්නේ ඔයාලගේ ත්‍රෙඩ්. මේ ස්යිට් එකේ එහෙම ප්‍රශ්නයක් තියෙනව නම් ඔයාලට එහෙම දාන්න බෑ නේ. අපේ තියෙන ආගමික සහනශීලීබව නිසයි මෙහෙම ඔයාලට නිදහස තියෙන්නේ. ඔයා ඉන්න අරාබියේ බුද්ධරූපයක්වත් තියාගන්න පුලුවන්ද? ඉස්සෙල්ලා තමන්ගේ ඇහේ තියෙන පොල්පරාල අයින් කරගෙන අනිත් අය හදන්න උත්සාහ කරන්න.ආගමික සහනශීලිත්වය අරාබියට උගන්වන්න පුලුවන් නම්.
ඔයාගේ ත්‍රෙඩ් 1 ගැන කියනවා නම් ඕවා බොරු, මේ 2009. දැන් කාලේ බුද්ධිමත් අය ඕවා විශ්වාස කරන්නේ නෑ. ඕවා skin disorders. ඔයාගේ ත්‍රෙඩ් 1 අන්තිම පෝස්ට් 1 විදියට මම දාලා ඇති ඔය ලෙඩේම තියෙන මගේ යාලුවෙක්ගේ අතක ෆොටෝ 1ක්. කැමතිනම් විකිපිඩියා සයිට් 1 වත් බලලා ඕවා ඉගෙනගන්න.
අන්තිමට කියන්න තියෙන්නේ ලන්කාවෙත්, එළකිරි එකෙත් බහුතරය සින්හලයො තමයි, බෞද්ධයෝ තමයි.ඒ වුනාට ඇත්ත අසාධාරණකම් කරන්නේ ඔයාලා. ඒක නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිනොකරගෙන ඉන්න බලන්න.
ඔයාලා තවම 600AD ඉන්නකොට ලෝකය අවුරුදු 1400කින් ඉස්සරහට ගිහින්, ඒක තෙරුම් ගන්න