එලකිරි එකේ මේ වෙන දේවල් හරිද ??

Jan 24, 2009
3,532
130
0
මතකද රෑවුල වවන්න කියලා ත්‍රෙඩ් එකක් දාල අන්තිමට දේවල් කීයක් කිව්වද ? මූන පුරා රෑවුල වවන් ඉන්න කොල්ලන්ට කෙල්ලො කෑමති වෙනවා කිව්වා, රෑවුල වවන එක හෙල්ති කිව්වා, හොද වෙලාවට ඒ ත්‍රෙඩ් එක දෑම්මේ රිලිජස් සෙක්ශන් එකේ නෙව්යි, නෑත්නම් තාම නානව :lol:

:rofl::rofl::rofl: thanks for reminding that thread!!! a nice thread 2 read if you need some fun
 
Sep 28, 2009
371
3
0
:yes: mamath kiyanne ekamai.


oyath itin ona nati kata ahagtte owata kata karanna gihin ne bro man kiwa wage paththakata wela hitiyanam hari.:)



Hoda answer ekak :D EK eke godak inne psycho kattiya.


Good ansewer :) matath okama hitenawa samahara EK eke aya kellonta kata karanne antima naraka widiyata.Godak welawata ehema karanne tamnge ammatawat hriyata kata karanna danne nati pisso.hama kenekma sahodariyak kiyala hitanawanam kellekta naraka wachanayak kiyanna kalin 100 parak hitanawa.me wage aya apita hadanna ba eyala samajenma hadei.oya wage asamjjathi puthala hinda ahaka inna ammala banum ahana ekea tamai duka :( man kamati na kagewat amma kenekta baninawata



:lol::lol: anah matath ohama kiyanna puluwannam :D mama godak welawata mata galapenne nati deyaknam ignore karanawa echcharai mata insult kalot kelinma GTRZ ta report karanawa man mukuth kiyanen yanne na habei man hitanne kello ohama tamai inna ona :)


apooo oyala nam maha naraka lamaei..... mama samawa gaththata passeth mata baninawa !!! :(:(:(:( anjali ta mama mukuth kiyalath naha ne? aei ohoma wada karanne?


50841977.gif
 

minudil2000

Member
Mar 22, 2007
2,352
33
0
on earth
EK බොහෝම හොද පිරිසක් හිටියා...එයාල දැන් නෑ. මෙහෙම ගියොත් හැමෝම යාවී.. මේ වෙන දේවලට මෙතන ඉන්න හැමෝම වග කියන්න ඕනේ.

mama hithanne ara .lk site walin hodama eka thorana competition eken passe thama me waradi wadi une...:sorry::eek::eek:

the reason is that someone who came from outside sites.. makes this dull...

they usually start threads that make others aggressive .... isn't that...

so my opinion is to ban them immediately.. we knw that ELAKIRI.lk is the best site.. we don't want others to name it so..

plz don't up the threads that are harmful for ELakiri.com.. if you are doing so..that means you r doing what they want to do..:):):):)
 

--dimandi--

Member
Jan 15, 2009
2,390
17
0
mama karapu waradda mata udhe wena kota therunaaaa..... mama iye tikaka upset eke unne...


Sorry doly & dumindi........ oya dhenna mata samawa dhewi kiyala mama hithanawa..... :(

hhmm........ hari hari man piligannam oyage samawa. anith dawase bonakota wetennama bonna. athakota ape Elakiri Comunity ekatai oyatai hodai
 

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
EK බොහෝම හොද පිරිසක් හිටියා...එයාල දැන් නෑ. මෙහෙම ගියොත් හැමෝම යාවී.. මේ වෙන දේවලට මෙතන ඉන්න හැමෝම වග කියන්න ඕනේ.

ai me mama inne :cool:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ගසාලි බොරු කියන්න එපා. රිලිජස් සෙක්ශන් එකේ ලෙඩ ත්‍රෙඩ් පටන් ගන්නේ ඔයාලා. ගොං ත්‍රෙඩ් දාලා දැන් අපිට බනින්න එපා. ඔයාලගෙ දෙයියොන්ට අපහාස වෙනවා දකින්න අකමැති නම් එයාව අනිත් ආගම් වලට සංසන්දනය කරන එක නවත්තන්න. සිරාජයා සහ අර පකිස්ලන්තෙ පොර කරන්නෙම එක්කෝ අනිත් ආගම් වලට ගහන එක, හෝ අනිත් ආගමකට ඔයාලගේ ආගම පටලවන්න එන 1. මම බෞද්දයෙක් විදියට කැමති නෑ මගේ ආගම ඔයාලගේ ආගමට සමාන කරනවට. නිකන් අහක යන නයි රෙද්දේ අස්සේ දාගෙන දැන් කෑවෝ කෑවෝ කියන්න එපා.
ඔයාලගේ ආගම ඔයාලට ඕන විදියකට අදහගත්තට අපිට ප්‍රශ්නයක් නෑ.
http://elakiri.com/forum/showthread.php?t=270901
,http://elakiri.com/forum/showthread.php?t=271127
මේ වගේ ඔයාලගේ ආගමික ත්‍රෙඩ් වලට අනිත් අය ඇවිත් අපහාස කරන්නේ නෑ නේ
අනිත් 1 ටොම් පච විතරක් කියන්න එපා. රිලිජස් සෙක්ශන් එකේ වැඩිපුරම තියෙන්නේ ඔයාලගේ ත්‍රෙඩ්. මේ ස්යිට් එකේ එහෙම ප්‍රශ්නයක් තියෙනව නම් ඔයාලට එහෙම දාන්න බෑ නේ. අපේ තියෙන ආගමික සහනශීලීබව නිසයි මෙහෙම ඔයාලට නිදහස තියෙන්නේ. ඔයා ඉන්න අරාබියේ බුද්ධරූපයක්වත් තියාගන්න පුලුවන්ද? ඉස්සෙල්ලා තමන්ගේ ඇහේ තියෙන පොල්පරාල අයින් කරගෙන අනිත් අය හදන්න උත්සාහ කරන්න.ආගමික සහනශීලිත්වය අරාබියට උගන්වන්න පුලුවන් නම්.
ඔයාගේ ත්‍රෙඩ් 1 ගැන කියනවා නම් ඕවා බොරු, මේ 2009. දැන් කාලේ බුද්ධිමත් අය ඕවා විශ්වාස කරන්නේ නෑ. ඕවා skin disorders. ඔයාගේ ත්‍රෙඩ් 1 අන්තිම පෝස්ට් 1 විදියට මම දාලා ඇති ඔය ලෙඩේම තියෙන මගේ යාලුවෙක්ගේ අතක ෆොටෝ 1ක්. කැමතිනම් විකිපිඩියා සයිට් 1 වත් බලලා ඕවා ඉගෙනගන්න.
අන්තිමට කියන්න තියෙන්නේ ලන්කාවෙත්, එළකිරි එකෙත් බහුතරය සින්හලයො තමයි, බෞද්ධයෝ තමයි.ඒ වුනාට ඇත්ත අසාධාරණකම් කරන්නේ ඔයාලා. ඒක නිසා අනවශ්ය ප්‍රශ්න ඇතිනොකරගෙන ඉන්න බලන්න.
ඔයාලා තවම 600AD ඉන්නකොට ලෝකය අවුරුදු 1400කින් ඉස්සරහට ගිහින්, ඒක තෙරුම් ගන්න


සහතික ඇත්ත කතාව. :yes::yes::yes::yes::yes:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0


:shocked:


Wediyenma kunuharupa kiyanne
Mahidage supporterla.
:)

මෙන්න මෙයා කවුරුත් නැති අතරෙ ඇවිත් මොනවද කියල ගිහින්. :shocked::lol:

ඇත්තටම අතුල, මං හිතුවෙ ඔයා මේකට උත්තරයක් විදිහට "අනිත්‍ය" කියයි කියල. :rofl:
 

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    i wonder admin can something do with the IP address!!!!
    Although the baned ppl can make fake IDs ,they will not be able to cahnge their IP address...
    What do you think admin??