මේ අපේ අයියා කෙනෙක්ගේ රිපෝට් එකක්. මෙයාට Surgery එකක් කරන්න වෙනවා කියලා තියනවා ප්‍රයිවට් චැනල් කරපු ඩොක්ට. ලක්ෂ 3+ විතර යයි කියලා තියනවා. ඒත් මෙයා දැන් Government hospital එකකින් Surgery කරන්න බලන්නේ ගානත් දරන්න අමාරු හින්ද. මහ රෝහලටම නේද යන්න වෙන්නේ මේ දවස් වල තියන ප්‍රශ්නත් හින්ද. opd එකට ගිහින් කිව්වනම් හරිද? නැත්නම් Government hospital ඉන්න Doctor කෙනෙක්ව චැනල් කරලා යන එක හොඳයිද?
Thank you.

