එලකිරි එකේ Doctors ල ඉන්නව නේද?

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    ඔක්කෝටම කලින් කියපං මේ එක්ඩිය ගහපු තැන මොකක්ද කියලා? මෙතනට වඩා කොහොමත් රජයේ එකකටම යන්න.
    කොළඹ මහා ඉස්පිරිතාලෙට, ජපුරට, කරාපිටියට අනුරාධපුර මහ ඉස්පිරිතාලෙට යන්න.
    ඉක්මනින් කරගන්න. පස්සේ බැරිවෙයි. ලෙඩේ නිසා නෙවෙයි ඉස්පිරිතාල වල අවුල් නිසා

    ------ Post added on Apr 8, 2022 at 10:13 AM

    Hiatus hernia, operation karanna kalin 2nd opinion ekak ganna. mama doctor newe.

    මේකට එක පාරට Surgery කරන්නේ නැහැ. Kalubowila is the best hospital you can get treatment for this.
    meyata hariyata toilet yanne nathi prasnayak thiyana hinda thamayi me test eka karala thiyenne. ehema prasnayak me report eke thiyanavada. toilet yanna one unata yanne na block vela vagelu.
     
    • Like
    Reactions: Knowledge hub

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    meyata hariyata toilet yanne nathi prasnayak thiyana hinda thamayi me test eka karala thiyenne. ehema prasnayak me report eke thiyanavada. toilet yanna one unata yanne na block vela vagelu.

    ඔව් සිම්ටොම් එකක් විදිහට ඒකත් එන්න පුලුවන්.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Machn mama colombo awata hospital ekaka nam newei, awulak nehe mata pm ekak danna dr ge prescription eka, mama chk krla balannam, godak hospital wata anesthesia shortage eka hinda life saving ewa witharai krnne, kal danna piluwan ewa kal danna wela tyenne, e hnda govn kraida kiynna amarui, mata ewanna balanna mama katha krla balannam.
    ehemath nethnam hondama de report ekai prescription ekai ekka hospital surgery clinic ekata yana eka, egollo samaharawita aye karai , nethnam surgery oneda balala lasthi karai,
    Anyway mata ewanna prescription eka
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    හයේටස් හර්නියා වලට පොල්ලෙන් ගහනවා වගේ සජරි වලට යන්න එපා සිංහලු. හොඳ ගැස්ට්‍රොඑන්ටෙරොලොජිස්ට් කෙනෙක් චැනල් කරල ඔපීනියන් එකක් ගනින්.
    ගොඩක් ජොස්තරලා මිනිස්සුන්ව අන්දනවා මාර විදිහට!
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හයේටස් හර්නියා වලට පොල්ලෙන් ගහනවා වගේ සජරි වලට යන්න එපා සිංහලු. හොඳ ගැස්ට්‍රොඑන්ටෙරොලොජිස්ට් කෙනෙක් චැනල් කරල ඔපීනියන් එකක් ගනින්.
    ගොඩක් ජොස්තරලා මිනිස්සුන්ව අන්දනවා මාර විදිහට!
    Symptomatic hnda mchn yanna aththe surgery ekakata, anika loku wayasakuth nehene. Anyway govn ekakin balaganna eka hndai
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    Symptomatic hnda mchn yanna aththe surgery ekakata, anika loku wayasakuth nehene. Anyway govn ekakin balaganna eka hndai
    ⁣සිම්ටොම්ස්, කොන්⁣කොමිට් අදාලම නැ. එලකිරි මෙඩිකල් ෆැකල්ටියේ ලෙක්චර්ස්ලා මේකේ ඉන්නේ. උන් එක වචනයක් කියවලා ට්‍රිට්මන්ට් දිලා 5 ඊයර්ස් වලටම ප්‍රග්නොසිස් එකත් ලියලා දෙයි. එලියේ ඉන්නේ ඩොක්කු නෙවෙයි කොක්කු උන්ට අනුව.
    අනේ හු⁣කේ නන්නානේ බං.