https://surgeon.lk/conditions/benign/hiatalherniae mokadda kiyanna puluvanda?
ඔක්කෝටම කලින් කියපං මේ එක්ඩිය ගහපු තැන මොකක්ද කියලා? මෙතනට වඩා කොහොමත් රජයේ එකකටම යන්න.
කොළඹ මහා ඉස්පිරිතාලෙට, ජපුරට, කරාපිටියට අනුරාධපුර මහ ඉස්පිරිතාලෙට යන්න.
ඉක්මනින් කරගන්න. පස්සේ බැරිවෙයි. ලෙඩේ නිසා නෙවෙයි ඉස්පිරිතාල වල අවුල් නිසා
------ Post added on Apr 8, 2022 at 10:13 AM
Hiatus hernia, operation karanna kalin 2nd opinion ekak ganna. mama doctor newe.
meyata hariyata toilet yanne nathi prasnayak thiyana hinda thamayi me test eka karala thiyenne. ehema prasnayak me report eke thiyanavada. toilet yanna one unata yanne na block vela vagelu.මේකට එක පාරට Surgery කරන්නේ නැහැ. Kalubowila is the best hospital you can get treatment for this.
meyata hariyata toilet yanne nathi prasnayak thiyana hinda thamayi me test eka karala thiyenne. ehema prasnayak me report eke thiyanavada. toilet yanna one unata yanne na block vela vagelu.
Surgery eka karala balanna venava neda sir?ඔව් සිම්ටොම් එකක් විදිහට ඒකත් එන්න පුලුවන්.
Symptomatic hnda mchn yanna aththe surgery ekakata, anika loku wayasakuth nehene. Anyway govn ekakin balaganna eka hndaiහයේටස් හර්නියා වලට පොල්ලෙන් ගහනවා වගේ සජරි වලට යන්න එපා සිංහලු. හොඳ ගැස්ට්‍රොඑන්ටෙරොලොජිස්ට් කෙනෙක් චැනල් කරල ඔපීනියන් එකක් ගනින්.
ගොඩක් ජොස්තරලා මිනිස්සුන්ව අන්දනවා මාර විදිහට!
සිම්ටොම්ස්, කොන්කොමිට් අදාලම නැ. එලකිරි මෙඩිකල් ෆැකල්ටියේ ලෙක්චර්ස්ලා මේකේ ඉන්නේ. උන් එක වචනයක් කියවලා ට්‍රිට්මන්ට් දිලා 5 ඊයර්ස් වලටම ප්‍රග්නොසිස් එකත් ලියලා දෙයි. එලියේ ඉන්නේ ඩොක්කු නෙවෙයි කොක්කු උන්ට අනුව.Symptomatic hnda mchn yanna aththe surgery ekakata, anika loku wayasakuth nehene. Anyway govn ekakin balaganna eka hndai