එලකිරි එක අයිති බැසිල් රාජපක්ෂටද?

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
එලකිරි එක අයිති බැසිල් රාජපක්ෂටද?

එලකිරි එක අයිති බැසිල් රාජපක්ෂට කියන කතාව ඇත්තක්ද? මට ගොඩක් කට්ටිය කිව්ව සයිට් එක විකුනුව කියලා ..... ටෙලිකොම් ෆීල්ඩ් එකේ අය ...
ඒක ඇත්තද අනේ?
 

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    :lol::lol::lol:
    Besil France wala eiffel tower ekath gaththa kiyanne, langadima Dubai tower ekath gannawaluuu !!!! :lol::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ස්වර්ණවාහිනියේයි, දිවයින පත්තරයෙයි, බැසිල් අතරයි ලොකුම ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා.එලකිරි බැසිල් ගත්තොත් එලකිරි බලු කිරි වෙයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    Time For Bed Weekend GIF
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    mekata salli denne sajiya naththan anura..
    thread 10 kin 9 baluwoth basilata banina ewa watenne..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    අනේ ස' මම කියපුවට තරහ ගන්න එහෙම එපා....
    නොදැන කරපු වරදට ගැත්තාට අනුකම්පා කරත්වා....
     
    • Like
    Reactions: Rankira and NRTG