මේකා නරක්වෙලා තියන තරං..මම ඒකෙන් අදහස් කලේ හරි..අපි බලමු..වගේ දෙයක්.(එක රස රහසක රස ගී දහසක් තියේ...)
අනී නෑ මම ශෝයි..ඉහි ඉහි

මේකා නරක්වෙලා තියන තරං..මම ඒකෙන් අදහස් කලේ හරි..අපි බලමු..වගේ දෙයක්.(එක රස රහසක රස ගී දහසක් තියේ...)

ෂික්...මොන කෙහෙල්මලකට මේ වගේ ත්රෙඩ් එකක් දැම්මද?අපි මෙච්චර දිගට ලියනවා ඒ අදහසට දිරිදෙන්න...මෙයා මඤ්ඤං කෙළිනවා.පාලුයි නම් මොකද කරන්න ඔන කියන දේ ගැන අදහසක්වත් නෑ..කිටියා...කිටියා...කිටියා...!
මට මතක් වෙන්නෙ ජීටී අය්යා කියපු දේ..ගිනි තියනවා...හුළං ගහනවා...අන්තිමට ඥාව් කියනවා...
![]()





අනී මාරු වුනේ නැහැකව්ද කිව්වේ මම බයයි කියල ??පිස්සු ද ?
ඔව් ඔව් ස්ලෝව් උනා ... ඔය මාරු උනා ...![]()



අනී මාරු වුනේ නැහැ
Game request එක accept කරලා ඉන්නවා ඉන්නවා ෆට්ට slow එහෙන් අපේ අම්ම කෑගහනවා කොයි වෙලෙත් Internet කියලා
ඉතින් මම reply එකක් දානවත් load වුනේ නැහැ ඒ නිසයි ගියේ අදනම් Elakiri වැඩ..Free වෙලාවක අයේ Game Play කරමු තරින්ද අයියේ![]()
