එලකිරි එක පාලුවට ගිහින්!

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේකා නරක්වෙලා තියන තරං..මම ඒකෙන් අදහස් කලේ හරි..අපි බලමු..වගේ දෙයක්.:D(එක රස රහසක රස ගී දහසක් තියේ...)

අනී නෑ මම ශෝයි..ඉහි ඉහි:love:
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ෂික්...මොන කෙහෙල්මලකට මේ වගේ ත්රෙඩ් එකක් දැම්මද?අපි මෙච්චර දිගට ලියනවා ඒ අදහසට දිරිදෙන්න...මෙයා මඤ්ඤං කෙළිනවා.පාලුයි නම් මොකද කරන්න ඔන කියන දේ ගැන අදහසක්වත් නෑ..:eek:කිටියා...කිටියා...කිටියා...!
    මට මතක් වෙන්නෙ ජීටී අය්යා කියපු දේ..ගිනි තියනවා...හුළං ගහනවා...අන්තිමට ඥාව් කියනවා...:lol:

    ;)
    :eek::eek::(:(:sorry:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කව්ද කිව්වේ මම බයයි කියල ?? :shocked: පිස්සු ද ? :lol:

    ඔව් ඔව් ස්ලෝව් උනා ... ඔය මාරු උනා ...:D
    අනී මාරු වුනේ නැහැ :sorry:
    Game request එක accept කරලා ඉන්නවා ඉන්නවා ෆට්ට slow එහෙන් අපේ අම්ම කෑගහනවා කොයි වෙලෙත් Internet කියලා :angry:
    ඉතින් මම reply එකක් දානවත් load වුනේ නැහැ ඒ නිසයි ගියේ අදනම් Elakiri වැඩ..Free වෙලාවක අයේ Game Play කරමු තරින්ද අයියේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනී මාරු වුනේ නැහැ :sorry:
    Game request එක accept කරලා ඉන්නවා ඉන්නවා ෆට්ට slow එහෙන් අපේ අම්ම කෑගහනවා කොයි වෙලෙත් Internet කියලා :angry:
    ඉතින් මම reply එකක් දානවත් load වුනේ නැහැ ඒ නිසයි ගියේ අදනම් Elakiri වැඩ..Free වෙලාවක අයේ Game Play කරමු තරින්ද අයියේ :P

    මගුලක් කියනවා :P
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,011
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar220773_4.gif