කියන්න දුකයි.එදත්..අදත් මට නං ගන්න තරං දෙයක් තිබුනෙම නෑ.
(සොෆ්ට්වෙයා-හෙල්ප්-ලව්-අඩු තරමේ බුද්ධියට ඉඩ දෙන සාකච්චාවක්වත්..)ඒත් කියන්න ලැජ්ජාත් නෑ බයත් නෑ මම ගැවසෙන එකම සමාජ අඩවිය හැටියට එළකිරිය හැර දෙයක් හිතුවෙත් නෑ ගියෙත් නෑ(අහඹු සිද්ධියකට මුනුපොතට ගියා-ඒකත් නිකං නෑ වගේ )ඉඩ තියන වෙලාවෙ හැටියට මුල් පිටුවෙ මට යන්න තැනක් තිබුනෙම නෑ.ටිකක් දුර යනකොට මම දැක්කා වටිෆීල් නව් ත්රෙඩ් එක.ඒකේ හිටියා මට හැඟුන විදිහට තරමක උගත් සමාජය තේරුම්ගත් පිරිසක්.(සමහර)ඒකට නිකංම කාලය ගත කලා(අපරාදේ..)
අවාසනාවට මොකක් කලත් මිනිස්සු මුල ඉඳන්ම ඒ කරන පුද්ගලයා ගැන තමන්ගේ(සමහර විට ඉතාම සාහසිකයි) අනුමානය අනුව මොනතරම් වැදගත් දෙයක් කරන්න හැදුවත් රිදවන්න-පහරගහන්නමයි බලන්නෙ.මට තව පැත්තක තියනවා ගැටළුවක්
මේ හොඳයි..හොඳයි කියන්නෙ මොනවද කියන එක.බහුතර ත්රෙඩ් දිහා බැලුවම පුදුමයි.කෙල්ලන්ගෙ අනවසර ෆොටෝස් දාන-දෙපැත්ත කැපෙන කුනුහරප-නිකං මීහරක් කතාවක් කියන ඒව තමයි ෆන්.මම දැකලා තියනවා පැහැදිලිවම ෆේක් ඇවිල්ලා මොනව හරි විකාරයක් කිව්වම අපේ අය නිදිවරාගෙන ආතල් ගන්නවා..(ඇඩ්මින්ට වැඳ වැඳ කියනවා අනේ මූව තියාගන්න අපි කාලෙකින් මේ ෆන් ගන්නෙ කියලා)
mama nam oya wage weda walata sambanda nethi wedagath kittiyek!සෝමෙ ලොක්කගේ ත්රෙඩ් එකක් හින්දත්-නිකං හැමදාම ඇහෙන කතාවක් හින්දත් ටූටිවට යමක් ලියන්න හිතුනා.
ඉස්සෙල්ලම මම ගැන කිව්වොත් සිංදුවලට ආසා නිසයි මම මේකට ආවේ අහම්බෙන්.ඒ වුනත් සාමාජික නොවී පිටත ඉඳන් කාලයක් සිංදු ගත්තා-ඇහුවා...අන්තිමේදී මම දැක්කා ඒ අය අපට සිංදු දෙන්න වෙන මහන්සිය.ඒකෙ ඉන්න(ඕල්ඩ්හිට්)මිනිස්සුන්ගෙ තිබුන බැඳීම-මනුස්සකමට මම හරියට ආදරය කලා.මටත් හිතුනා මා ළඟ තිබුන සම්පත් එතනට දෙන එක යුතුකමක් කියලා.එදා ඉඳන් දිවා-රෑ නොබලා ඉල්ලීම් ඉටුකලා.ඒ යුගය හරිම මිහිරියි...තෘප්තිමත්.අවාසනාවට ඒ සේවය ගරහන්න පිරිසක් හැදුනා මේක ඇතුළෙන්ම මුරපද(පාස්වර්ඩ්) ප්රශ්ණයක් නිසා.එනිසා පුදුම වේදනාවකින් එතනින් සමුගත්තා.(මට යන්න පුලුවන් සීමාවට එහා ලොකු ප්රශ්න එතන තිබුනා)
ඉතිං ඉඩ තියන වෙලාවට වෙනදා වැරදිලාවත් නොයන මුල්පිටුව පැත්තෙ රවුමක් ගහලා බැලුවා....කියන්න දුකයි.එදත්..අදත් මට නං ගන්න තරං දෙයක් තිබුනෙම නෑ.
(සොෆ්ට්වෙයා-හෙල්ප්-ලව්-අඩු තරමේ බුද්ධියට ඉඩ දෙන සාකච්චාවක්වත්..)ඒත් කියන්න ලැජ්ජාත් නෑ බයත් නෑ මම ගැවසෙන එකම සමාජ අඩවිය හැටියට එළකිරිය හැර දෙයක් හිතුවෙත් නෑ ගියෙත් නෑ(අහඹු සිද්ධියකට මුනුපොතට ගියා-ඒකත් නිකං නෑ වගේ )ඉඩ තියන වෙලාවෙ හැටියට මුල් පිටුවෙ මට යන්න තැනක් තිබුනෙම නෑ.ටිකක් දුර යනකොට මම දැක්කා වටිෆීල් නව් ත්රෙඩ් එක.ඒකේ හිටියා මට හැඟුන විදිහට තරමක උගත් සමාජය තේරුම්ගත් පිරිසක්.(සමහර)ඒකට නිකංම කාලය ගත කලා(අපරාදේ..)
දෙවනි කොටස පටන් ගත්තේ නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන්.ඒත් අපේ රටේ අලුතින් හිතන්න මිනිස්සු බයයි.ඒකත් පරාදයි(නව මතවාදය හා අපි පොදු ජනයා වෙනුවෙන් උත්සාහ කල යුතුකම)
ඉතිං පොඩි ඇල්මැරුන ගතියක් තියනවානං තමයි....මේකට මොකද කරන්නේ?ආගමික පැත්තෙන් යමක් කරන්න ගියාමත් චෝදනා ගොඩායි...අන්තවාදී..ආගම්වාදී..නූගත්..මීහරක්...ඉවරයක් නැති කතන්දර.අපි යමක් කියන්න හදනකොටම පුද්ගලයා මැනලා ඉවරයි.මෙයා ෆොන්සේකා වාදියෙක්-සිංහල ජාතිවාදියෙක්-බුද්ධාගම කර තියාගත්ත මැට්ටෙක්...ආදී..ඒක ඉවරවෙලත් ඍණ රෙප් හොය හොයා දෙන්නේ ඒකයි.
ඉතිං මට නං තේරෙන්නෙ නෑ..මොකද්ද කරන්න තියෙන්නෙ කියලා.බෝරිං ගතිය යන්න අපිම යමක් කරන්න ඕන.අවාසනාවට මොකක් කලත් මිනිස්සු මුල ඉඳන්ම ඒ කරන පුද්ගලයා ගැන තමන්ගේ(සමහර විට ඉතාම සාහසිකයි) අනුමානය අනුව මොනතරම් වැදගත් දෙයක් කරන්න හැදුවත් රිදවන්න-පහරගහන්නමයි බලන්නෙ.මට තව පැත්තක තියනවා ගැටළුවක්
මේ හොඳයි..හොඳයි කියන්නෙ මොනවද කියන එක.බහුතර ත්රෙඩ් දිහා බැලුවම පුදුමයි.කෙල්ලන්ගෙ අනවසර ෆොටෝස් දාන-දෙපැත්ත කැපෙන කුනුහරප-නිකං මීහරක් කතාවක් කියන ඒව තමයි ෆන්.මම දැකලා තියනවා පැහැදිලිවම ෆේක් ඇවිල්ලා මොනව හරි විකාරයක් කිව්වම අපේ අය නිදිවරාගෙන ආතල් ගන්නවා..(ඇඩ්මින්ට වැඳ වැඳ කියනවා අනේ මූව තියාගන්න අපි කාලෙකින් මේ ෆන් ගන්නෙ කියලා)
මේවත් ඔන තමයි.නමුත් අන්තිමේ හරිම දුක හිතෙනවා තමන් ගැනම.මොකටද මේ තරම් කාලයක් නාස්තිකලේ මේ බොළඳ වැඩේට කියලා
දැන් අන්තිමට හිතන්න තියෙන්නේ-,අපි මේ වගේ තැනකට එන්නෙ යම් (අජීවී-නමුත් සජිවී කරගන්නත් පුලුන්)සමාජ ඇසුරකට.ඉතිං එතන විවිධයි-විශමයි.අවාරෙට වටිනා දෙයක් ලැබෙන්න පුලුවන්.මොකද හොඳ ඉතාම අඩු නිසා.අන්න ඒකට අපි වෙහෙසෙමු.හැබැයි ඒක ලේසි නෑ.මොකද කාලයත් එක්ක අපි ලොකු සටනක් කරනවා.වටින දෙයක් දෙන්න හොයන්න වෙහෙසෙන්න වෙනවා.නැතුව නිකංම සිඟිත් ආතල් නං ඕන තැනක ඕන තරං තියනවා.![]()

සෝමෙ ලොක්කගේ ත්රෙඩ් එකක් හින්දත්-නිකං හැමදාම ඇහෙන කතාවක් හින්දත් ටූටිවට යමක් ලියන්න හිතුනා.

ෂික්...මොන කෙහෙල්මලකට මේ වගේ ත්රෙඩ් එකක් දැම්මද?අපි මෙච්චර දිගට ලියනවා ඒ අදහසට දිරිදෙන්න...මෙයා මඤ්ඤං කෙළිනවා.පාලුයි නම් මොකද කරන්න ඔන කියන දේ ගැන අදහසක්වත් නෑ..mama nam oya wage weda walata sambanda nethi wedagath kittiyek!![]()
කිටියා...කිටියා...කිටියා...!
සයන්ස් ත්රෙඩ් එක පැත්තෙ ගියේ නැද්ද..![]()

ෂික්...මොන කෙහෙල්මලකට මේ වගේ ත්රෙඩ් එකක් දැම්මද?අපි මෙච්චර දිගට ලියනවා ඒ අදහසට දිරිදෙන්න...මෙයා මඤ්ඤං කෙළිනවා.පාලුයි නම් මොකද කරන්න ඔන කියන දේ ගැන අදහසක්වත් නෑ..කිටියා...කිටියා...කිටියා...!
මට මතක් වෙන්නෙ ජීටී අය්යා කියපු දේ..ගිනි තියනවා...හුළං ගහනවා...අන්තිමට ඥාව් කියනවා...
![]()

pointless replying
GT was right

(ජිටීගේ සේරම හරි නැ)
මේකා නරක්වෙලා තියන තරං..මම ඒකෙන් අදහස් කලේ හරි..අපි බලමු..වගේ දෙයක්.අනේ අක්කේ..පොඩි මල්ලිලට ඇස් ගහන්න එපා..![]()
(එක රස රහසක රස ගී දහසක් තියේ...)(ජිටීගේ සේරම හරි නැ)
මේකා නරක්වෙලා තියන තරං..මම ඒකෙන් අදහස් කලේ හරි..අපි බලමු..වගේ දෙයක්.(එක රස රහසක රස ගී දහසක් තියේ...)

එලුවා නරක් කරන්න එපා![]()
මම කිව්වේ ජීටී ගේ කතාව ගිනි තියනව හිලං ගහනවා මම නං අහිංසක කිටියෙක් කියනවා
කුජීතයි නේද?![]()