එලකිරි එක වෙනස් විය යුතුද ???

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එලකිරි එක වෙනස් විය යුතුද ???

    මම 2006 ඉඳන් elakiri එකේ ඉන්නවා

    නමුත් මේ අවුරුදු 10ට elakiri එකේ changes/developments දැක්කෙ බොහොම ටිකයි

    ඉතින් මම හිතන්නේ ලංකාවේ top site එකක් විදියට තියෙන්නනම් changes/developments වෙන්න ඕනෙ

    උඹලට හිතෙන විදියට elakiri එකේ වෙනස් වෙන්න ඕනෙ මොනවද

    අදහස් දාමු බලන්න
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    bana talking da? Black theme ekak daapu dawase waha bonna giya ewun ekka mona changes ban, onna ohe thiyana deyak kala beela peththakata wela hitapan,
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    apo meka develop karanna kata kara gaman merenna hadanawa set ekak...... mamath itin 2006 idala inawa
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හැමදාම දකින කුකුලගෙ කරමලත් සුදුයිලුනේ.. :P:P
    එකම විදියට දිගු කාලයක් තියනවට වඩා අනන්‍යතාවය රැකගනිමින් වෙනස් වෙන එකත් හොදයි.. :yes::yes:
    අදහස් හෙමීට කල්පනා කරල කියන්නම්..:D:D

     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලඟදි ඉදන් තියන request එකක් තමයි free ads site එකක් එලකිරි එකෙන් කරන්න කියන එක

    GT ඒ ගැන හිතනවනම් හොඳයි
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    XXX walatama wenama section 1k tihbunan nam hondayi.nathnam link beda hada gannakota tikak karadarayi
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    XXX walatama wenama section 1k tihbunan nam hondayi.nathnam link beda hada gannakota tikak karadarayi
    කොටෝ.....
    තොට පශ්චාත්භාගයේ මොකක් හරි අරමණයාවක් ද?
    නැත්තං භගන්දරයක් ද?

    හරුප නොකිය හිටු ගස් කක්කුට්ටා!!!:angry::angry::angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කොටෝ.....
    තොට පශ්චාත්භාගයේ මොකක් හරි අරමණයාවක් ද?
    නැත්තං භගන්දරයක් ද?

    හරුප නොකිය හිටු ගස් කක්කුට්ටා!!!:angry::angry::angry:

    Mama kiwwe ethakota eka eka meke hama thnama link iila illa yanneth naha,beda beda yanneth neha.ona kenata adala section ekata ghin illa ganna/denna puluwan.aneka lokuma de ethkota 1k wath maga harenne naha. :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mama kiwwe ethakota eka eka meke hama thnama link iila illa yanneth naha,beda beda yanneth neha.ona kenata adala section ekata ghin illa ganna/denna puluwan.aneka lokuma de ethkota 1k wath maga harenne naha. :)

    අරමණයාවක් ද?
    භගන්දරයක් ද? :lol: