එලකිරි එක වෙනස් විය යුතුද ???
මම 2006 ඉඳන් elakiri එකේ ඉන්නවා
නමුත් මේ අවුරුදු 10ට elakiri එකේ changes/developments දැක්කෙ බොහොම ටිකයි
ඉතින් මම හිතන්නේ ලංකාවේ top site එකක් විදියට තියෙන්නනම් changes/developments වෙන්න ඕනෙ
උඹලට හිතෙන විදියට elakiri එකේ වෙනස් වෙන්න ඕනෙ මොනවද
අදහස් දාමු බලන්න