එලකිරි කවිමඩුව

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හත් දෙයියනේ ආයෙත් ගොඩ ගෙන නේද...
    අත් නලියනව ලියනට කවි හතර අත...
    කවිකාර උන්නැහැ ලඟ කියවෙන පද අතර...
    මේ කවි මඩුව නැගලා යනවා බොහොම.... :love2:
     
    • Like
    Reactions: Satan_at_Hell

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එක තිස්‌ වසක් ගෙතුලට මා වී නාකී
    කසාදයක් කරගන්නට සිතුනි සකී
    එනමුත් කන් වැටී මගෙ පැටිකිරිය නොකී
    එක ළඳ කු දු පළමු වරින් පසු නොදකී
     
    • Love
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එක තිස්‌ වසක් ගෙතුලට මා වී නාකී
    කසාදයක් කරගන්නට සිතුනි සකී
    එනමුත් කන් වැටී මගෙ පැටිකිරිය නොකී
    එක ළඳ කු දු පළමු වරින් පසු නොදකී
    සිටිනා ඇති කොහෙ හෝ ඔබ කෙනෙකු පතා...
    ආ විට පිලිගනින් බෙඩ් ශීට් එකෙන් ඔතා...
    පැටිකිරි යයි මැකී ආ විට පැතුව ලඳා...
    ඉවසනු දනා රුපු යුදයට කොඩිය දදා...