එලකිරි කෙල්ලෙක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලෝ බයයි වගේ බන්.උඹ කාලෙකට බරපතල අපයෝජන ගැන කියනවා.කාලෙකට සිඟිති විදියට ෆිල්ම් හෝල් ගැන අහනවා.ඉතින් උන්ට හිතාගන්න බැරිව ඇති :lol:

    :):)

    තොට කෙල්ලොයි, ගෑනුයි, ගෑනුන් ගේ *ත්තවලුයි ඇරෙන්න වෙන ජීවිතයක් නැද්ද ගස් උරුලෑවෝ......
    ගෙට් අ ලයිෆ් යූ බ්ලඩි ඈස් හෝල්:dull:

    :growl::growl:තෝ නම් මගේ පරාණ හතුරෙක් :growl::growl:

    uba lagin giyath kello bada wenawa. enisa ena ekak neh

    :growl:


    බලාගෙන හිටපන් උබට PM කරයි. :P:P:P


    යකෝ පොඩ්ඩක් එලියට බැහැලා පිලිවෙලකට කෙල්ලෙක්ව දා ගනින්. ඉන්ටර්නෙට් ලව් වලට අවසානේ උරුම වෙන්නේ සාරි පොට තමයි!!! :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කෙල්ලෝ තොගේ පස්සෙන් එන්නේ නෑ. උබ කෙල්ලෝ පස්සේ පල!!! ගස් ගෙම්බා!!! :growl::growl::growl::growl:

    පි එම් 10ක් ඇවිල්ලා දැනට :P

    meke inna ganu kollo wage act karanne. oya samahara profile karanne ganu,, a wagema samahara ganu profile karanne kollo

    :shocked::shocked: