එලකිරි ජනාධිපතිව‍රණය 2020

කාටද ඡන්දෙ දාන්න

  • කලින් පොදු අපේක්ෂක. මෙවර මහින්දට/‍ගෝඨා.

    Votes: 10 13.2%
  • කලින් මහින්දට. මෙවර රනිල්/මෛත්‍රී.

    Votes: 1 1.3%
  • කලින් මහින්ද. මෙවරත් මහින්ද/ගෝඨා.

    Votes: 27 35.5%
  • කලින් පොදු අපේක්ෂක. මෙවරත් රනිල්/මෛත්‍රී.

    Votes: 5 6.6%
  • මුන් එකෙක්වත් එපා. වෙන අපේක්ෂකයෙකුට

    Votes: 33 43.4%

  • Total voters
    76

හෙනයා

Well-known member
  • May 23, 2014
    17,033
    17,391
    113
    Kottawa
    පේන ඉසව්වක වැඩක් කළ හැකි මිනිසෙකු වේ ද, ඒ ගෝඨාභය රාජපක්ෂයි. නමුත් ඔහු බැසිල් වැනි අය සමග පැමිනෙන්නේ නම් මම දෙවරක් සිතමි.

    මා සිතන ආකාරයට ඔහු පැමිණිය යුත්තේ අළුත් මිනිසුන් සමගය. හිටපු විගනකාධිපති සරත් මායාදුන්නේ වැනි රටට හිතැති, කොදු පෙළ නුසුන් මිනිසුන් සමගය.

    එසේ වේවා යි කියා පතමි.

    :lol:
     
    • Haha
    Reactions: sajith.xp.pk