එතකොට උඹ අපියි තනිකඩ එකයි එකතු වෙන එකට හිනා වෙන්නේ ?
බළලා මල්ලෙන් එලියට පැන්නවත්ද...

එතකොට උඹ අපියි තනිකඩ එකයි එකතු වෙන එකට හිනා වෙන්නේ ?

බළලා මල්ලෙන් එලියට පැන්නවත්ද...

samarisi pakshe thanikada paksheta ekathuwenawalu neda![]()



නෑ මගෙන් වෙන පක්ෂෙක කෙනෙක් නම් ඇහුව එකතු වෙනවද කියල![]()




අඩෝ සමරිසියා උබ මේකට ආවෙ පුකේ ඇර ගන්නද ?![]()

වැඩිය active නැති සාමාජිකයන් බදවා ගන්නවා නම්
එකෙන්ම එනවා.
පෝස්ටර් කටවුට් බැනර් ගහන්න තියෙනවා නම් කියන්න.
බැහැලා වැඩ කරන්න පුළුවන්,![]()

මීට සුළු මොහොතකට පෙර අප පක්ෂයේ අපේක්ෂකSHEHAN_GIWANTHA නාමයෝජනාව මැතිවරණ කොමිසම විසින් පිළිගත් බව සඳහන් කරනු කැමැත්තෙමි.
ස්තුතියි!
ලේකම්,
එළකිරි ජාතික සභාව