එලකිරි ජෝර්තිර්වේදින්ට චැලෙන්ජ් එකක්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යෝනි පොරොන්දම

    මෙම යෝනි පොරොන්දම පිළිබඳ ජ්‍යෙdතිෂයේ කතාබහ කරනුයේ කිසියම් සතෙකුගේ යෝනියක්‌ හා සම්බන්ධ කර ගනිමිනි. අශ්ව යෝනිය, ඇත් යෝනිය, සැපිනි යෝනිය, ගවදෙන යෝනිය ආදී වශයෙන් යෝනි රාශියක්‌ වේ.

    අපි දැන් මෙම යෝනි පොරොන්දම ඔබේ යුග ජීවිතයට ශුභ /අශුභ ඵල ගෙන දෙන්නේ කෙසේද කියා විමසා බලමු.

    එකම වර්ගයට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත්, ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියටත් හිමි වී නම් එය ශුභයි. උදාහරණයක්‌ ලෙස පුරුෂයා අශ්ව, ස්‌ත්‍රිය වෙළඹ ද, පුරුෂයා ඇත්, ස්‌ත්‍රිය ඇතිනි ද ආදී වශයෙනි. එලෙසින් ම එළු හා එළුදෙන ද, සර්ප හා සැපිනි ද, සුනඛ හා සුන� ද, බළල් හා බැළලි ද, මූසික හා මූසික දෙන ද, ව්‍යාඝ්‍ර හා ව්‍යාඝ්‍ර දෙන ද, මී ගව හා මී දෙන ද, මුව හා මුව දෙන ද, වඳුරු හා වැඳිරි ද, මුගටියා හා මුගටි දෙන ද, සිංහයා හා සිංහ දෙන ද, ගව හා ගවදෙන ද එකම වර්ගයට අයත් සතුන් දෙදෙනාගේ පුරුෂ යෝනි පුරුෂයාට ද ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියට පිහිටීම - ඉතා ශුභ වේ.

    එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ.

    එකම වර්ගයේ සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනිය ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනිය පුරුෂයාටත් හිමි වී තිබේ නම් මධ්‍යම යි.

    මෙම යෝනි පොරොන්දම ගැලපීමේ දී වෛර යෝනි වලට හසුවීම තුළින් විවාහ ජීවිතයේ ලිංගිකත්වය නමැති පැතිකඩ ඉතා අසාර්ථක වීමට හේතු වේ. එම නිසා මෙම පොරොන්දම විශේෂයෙන් ම ගැළපිය යුතුම පොරොන්දමකි. අනෙක්‌ පොරොන්දම් ගැළපුනද මෙම පොරොන්දම නොගැළපීම හේතුවෙන් දෙදෙනා ම ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මානසික පීඩා විඳීම නිසා ජීවිතයේ එක්‌තරා මට්‌ටමක පසුබෑමකට ලක්‌වීමට හේතුවේ.

    අෙන්‍යාන්‍ය වශයෙන් මහා වෛරයක්‌ පවතින සතුන් ලෙස අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්‍යාඝ්‍ර ද සඳහන් කළ හැක. මෙම යෝනි දෙකක දෙදෙනා ම ඉපිද තිබේ නම් ඉතා අශුභයි.

    ඉහත දක්‌වන ලද මහා වෛර යෝනිවලට අසු නොවන සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනියක පුරුෂයා ද, ස්‌ත්‍රී යෝනියක ස්‌ත්‍රිය ඉපිද තිබේ නම් එය ද ශුභයි.

    දෙදෙනාම අෙන්‍යාන්‍ය විරුද්ධ නැති ස්‌ත්‍රී සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් එයද ශුභයි.

    දෙදෙනාම විරුද්ධ නැති පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් මධ්‍යමයි.

    දෙදෙනාම වෛර පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් ඉතාමත් අශුභයි.

    එසේම වෛර සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනි ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනි පුරුෂයාටත් හිමි වී නම් එයද ඉතාම අශුභයි.

    එසේ ම දෙදෙනා ම මහා වෛර ස්‌ත්‍රී යෝනි දෙකක ඉපිද තිබේ නම් එය ද අශුභයි

    හායි මලේ!:P
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    Hari mama dennan practicle chalange ekak birth date 1915/may/4 time 1.08 a.m. sri lanka time. Me charithe gena kattiya dannawa, wisthara kiwwama mama kiyannan kena kauda kiyala , ethakota hemotama balaganna puluwan....
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හායි හූයි කියාගෙන මුත්තා මොකාටද එන්න හදන්නේ :rolleyes:

    නිකන් කිවුවේ ! ගියාද බං අර වැඩේට බෙහෙත් හරි කන්සල්ටන් එකක් හරි දුන්නද? කොහොම හරි ඔය ජරාවෙන් අත්මිදියන් මචං!:yes:
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Hari mama dennan practicle chalange ekak birth date 1915/may/4 time 1.08 a.m. sri lanka time. Me charithe gena kattiya dannawa, wisthara kiwwama mama kiyannan kena kauda kiyala , ethakota hemotama balaganna puluwan....

    Munda marila neda Dan? Kawuda kiyalaa nm danne na
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    සුමනදාසට දයාසිරි වෙන එකෙක්ගේ වගේ උගේ කෙන්දරේ යවනවා, සුමනදාසගේ හොර මාට්ටු කරන්ඩ හිතන්. මූ හරියටම කියලා දයාසිරිගේ විස්තර, ගෙනාපු එකාට කියලා කෙන්දරේ උගෙ වෙන්ඩ බෑ බලවත් පුද්ගලයෙක්ගේ කියලා.

    සන්නා ඕක ගැන අහනවා itn ඉන්ටව් එහෙක
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    Nikm math me article baluwa eth man nam wishwasa karanne na
    Kotu tika witharayi man Danne
    Leo kenek rawi inne 10
    Prabala post ekak darana kenek wenawa
    Buda 9
    Educated kenek
    Kuja 1
    Marriage eke prashnayak thiyenawaa wage
    Shani kethuu eka Thana inna eka nam dangerous wage
    Danna kenek kiyannko man hari da
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    mekena gana liyapu dewal wala aththa naththa ubala hitha ganna
    Me kena engineering faculty eke first year student kenek.
    Thaththa sathu kisima depalak Na
    Amma godak idam himi kenek
    Ara kiyapu widiye kisima ledak Nam na peenasa sem roga Nam thiyenawaa
    Wiwahe gana Nam kiyanna danne Na thama
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ජ්‍යොතිශ්‍ය කියන්නෙ අමු බොරුවක්නේ. ඕවට අහුවෙන උනුත් ඉන්නවද මේ කාලේ.