බැදපු උබලා මේක මොකක් කරනවද![]()


තනිකඩය් මගෙ යාලුවේ...
හිච්චි අපිට සමාජෙන් තැනක් නැ යාලුවේ
![]()
තනිකඩය් මගෙ යාලුවේ...
හිච්චි අපිට සමාජෙන් තැනක් නැ යාලුවේ
![]()
නම ඉංග්‍රීසියෙනුත් දාපන්...ඉංග්‍රීස් අකුරු වලින් කෙටියෙන් දාන්න ලේසි වෙන්න...
Elakiri Bachelors Front ( EBF)
එළකිරි තනිකඩ පෙරමුණ (එ.ත.පෙ)

තනිකඩ පෙරමුණේ නායක සන්දමෝල් බුවා ද්විත්ව පුරවැසියෙක් , එක නිසා ජනාදිපති වෙන්න බෑ ...
තාම කැනඩා පුරවැසියෙක් ....

