එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පුරවැසි බාවය වලංගු වෙන්න 3 වසරෙන් 4 වසරට පාස් උනා කියන රිපොට් කාර්ඩ් එකයි 5 වසර ශිශත්ව විබාගෙට සහබාගි උනා කියන සහතිකෙයි,ගමෙ අවු5ත් 10ත් අතර කාලයක් හිටියා කියලා ගමෙ ලිද ලග සංගමේ බාන්ඩාගරික ඇන්ටිගෙන් ගත්ත ලියුමකුයි ඔනි..
    එවා සත්‍ය ලියවිලි බවට සහතික වෙන්නත් ඔනි..

    ලියුම් බර ගානක් හම්බුවෙයි වගේ.......

    :rolleyes::rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට මැතිවරණ කොමිසම විශ්වාස නෑ :frown:... මම දානවා නඩු

    අනික් අයගෙ විස්තර හොයන්න කලින් ඔයාගෙ ඩොකියුමන්ට් ටික බාර දිලා ඉන්න..හෙට උදෙට මම අදිනවා ෆයිල්......
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පුරවැසි බාවය වලංගු වෙන්න 3 වසරෙන් 4 වසරට පාස් උනා කියන රිපොට් කාර්ඩ් එකයි 5 වසර ශිශත්ව විබාගෙට සහබාගි උනා කියන සහතිකෙයි,ගමෙ අවු5ත් 10ත් අතර කාලයක් හිටියා කියලා ගමෙ ලිද ලග සංගමේ බාන්ඩාගරික ඇන්ටිගෙන් ගත්ත ලියුමකුයි ඔනි..
    එවා සත්‍ය ලියවිලි බවට සහතික වෙන්නත් ඔනි..

    ඒවා නම් ගේන්නම්. ලිඳලග සංගමයේ ඇන්ටිව මම ඉස්සර ඉඳන්ම හොඳට දන්නවා... ලියුම් ටික මම හෙට වෙද්දි ලෑස්ති කරන්නම්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    J7FkPOj.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනික් අයගෙ විස්තර හොයන්න කලින් ඔයාගෙ ඩොකියුමන්ට් ටික බාර දිලා ඉන්න..හෙට උදෙට මම අදිනවා ෆයිල්......

    මැතිවරණ කොමිසම තනිකඩ පෙරමුණට පක්ෂක්ග්රාහී බව පෙනී යනවා ....:frown:
    මම මේක ජාතියන්තර මාද්‍ය වලටත් කියනවා ....:frown:

    මගේ ඩොකියුමන්ට මොනාද ! උප්පන්නෙයි ඩ්‍රයිවින් ලයිසමයි තියෙන්නේ ... එක හෙට උදේට කිරිකොත කාර්යාලේ පියන් අතේ එවන්නං ...:dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මැතිවරණ කොමිසම තනිකඩ පෙරමුණට පක්ෂක්ග්රාහී බව පෙනී යනවා ....:frown:
    මම මේක ජාතියන්තර මාද්‍ය වලටත් කියනවා ....:frown:

    මගේ ඩොකියුමන්ට මොනාද ! උප්පන්නෙයි ඩ්‍රයිවින් ලයිසමයි තියෙන්නේ ... එක හෙට උදේට කිරිකොත කාර්යාලේ පියන් අතේ එවන්නං ...:dull:

    :cool::cool::cool:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මැතිවරණ කොමිසම තනිකඩ පෙරමුණට පක්ෂක්ග්රාහී බව පෙනී යනවා ....:frown:
    මම මේක ජාතියන්තර මාද්‍ය වලටත් කියනවා ....:frown:

    මගේ ඩොකියුමන්ට මොනාද ! උප්පන්නෙයි ඩ්‍රයිවින් ලයිසමයි තියෙන්නේ ... එක හෙට උදේට කිරිකොත කාර්යාලේ පියන් අතේ එවන්නං ...:dull:

    ඔයා එහෙම හිතනවානම් මම අයින් වෙන්නම්...
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    11.jpg

    මෙවර ඔබගේ වැඩිම මනාපයෙන් එළකිරි රාජ සභාව වෙත තෝරා පත්කර ගන්න
    එළකිරි ඔබගේ රතුකොටු ගිණුම ආරක්ෂා කරගැනීමට අදම එක්වන්න