- එලකිරි පරිගණක උදව් - Mega Thread

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    - එලකිරි පරිගණක උදව් - Mega Thread

    අඩෝ මේකටත් මෙගා ත්‍රෙඩ් එකක් තියනවා කියලානම් කියන්න එපා හරිද?මම කරන්න යන ඔක්කොටම තියනවා තියනවා කියනවනේ
    ඔන්න එහෙනම් මම පටන්ගත්තා වැඩේ කොම්පීතරේ පාවිච්චි කරද්දි එන පොඩි පොඩි ගැටලු තියනවානම් මේකේ දාන්න අපේ දන්න උන් උදව් කරයි