DEPRESSION Mega Thread

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    antidepressants gaththata passe orgasam(surathanthaya) nathuva yanava. beheth navathuvata passeth ehemayi. it reduces sex feelings.telling from experience.
    I had feelings those days. depress vela tablets gahuva dan feelings na. dan beheth navattlath avurudu 5kata vadiyi
    nikan yavanava vitharayi
     
    • Like
    Reactions: hodakolla

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    antidepressants gaththata passe orgasam(surathanthaya) nathuva yanava. beheth navathuvata passeth ehemayi. it reduces sex feelings.telling from experience.
    I had feelings those days. depress vela tablets gahuva dan feelings na. dan beheth navattlath avurudu 5kata vadiyi
    nikan yavanava vitharayi

    oka gahuwama ubata mkada wenne bn
    energy ekak enwda
     
    • Like
    Reactions: hodakolla

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    Good initiative.

    :love:මානසික රෝග වෛද්‍යවරයෙක් / සායනයක් කරා යොමු වී බෙහෙත් පටන් ගන්න. බොන බෙහෙත් වලින් පොඩි හරි දායකත්වයක් තියෙනවා.

    :love:හැකි තරම් වැඩ වලට අවධානය දෙන්න. වෙනදාට කරන සංකීර්ණ වැඩ කරන්න බැරි වීම සාමාන්‍යයි. එදිනෙදා කරන සරල වැඩ කරගන්න බැරි වෙන්නත් පුළුවන්.ඒත් මොනම හෝ වැඩකට හැම වෙලාවේම සිත යොමු කරන එක හොඳයි.

    :love:drinks ගන්න එක , අවදානම් වැඩ කරන එක වගේ දේ වලින් දීර්ඝ කාලීන පිළිසරණක් ලැබෙන්නේ නැහැ.

    :love:තෝරාගත් විශ්වාසවන්ත කෙනෙක්, කිහිප දෙනෙක් එක්ක කතා කරන එක ගොඩක් හොඳයි.

    :love:ගොඩක් වෙලාවට depression එකට පැහැදිලි හේතුවක් තියෙනවා. එහෙම තියෙනවානම් ඒ හේතුව වෙනස් කරගන්න try කරන්න. ගොඩක් වෙලාවට වෙන්නේ, එහෙම වෙනස් කරගන්න ඕනි කියන දේ අපි පිළිගන්න කැමති නැහැ.

    :love:කාලය ගොඩක් ප්‍රශ්ණ විසදනවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    :yes: :yes: :yes: :yes: :love2::love2::love2::love2: