එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    DNA ඔය කලර් එක ආවේ රවුම් ලයිට් පල්සරේ විතරයි නේද....?? ඒකේ නම් නිල් පාටකුත් ආවා නේ....?? :D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම අහල තියෙන විදිහට නම් ඔය විදිහට තියෙන්නේ සේෆ්ටි සහ පහසු නිසා
    Wikipedia ..."Most manual transmission two-wheelers use a sequential gearbox. Most modern motorcycles (except scooters) change gears (of which they increasingly have five or six) by foot lever. On a typical motorcycle either first or second gear can be directly selected from neutral, but higher gears may only be accessed in order – it is not possible to shift from second gear to fourth gear without shifting through third gear. A five-speed of this configuration would be known as "one down, four up" because of the placement of the gears with relation to neutral. Neutral is to be found "half a click" away from first and second gears, so shifting directly between the two gears can be made in a single movement."
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    DNA ඔය කලර් එක ආවේ රවුම් ලයිට් පල්සරේ විතරයි නේද....?? ඒකේ නම් නිල් පාටකුත් ආවා නේ....?? :D
    මටත් එහෙන ලාවට මතකයක් තියෙනවා..:yes: එතකොට අපි පොඩිලමයි නේ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    DNA දාපු එකේ මෙටලික් වගේ එකක් ගහල තියෙන්නේ.. ඒකයි අමුතු පෙනුමක් තියෙන්නේ...:cool:

    පරන එකේ ආව පාට ඔයිට වඩා ටිකක් ලා පාටයි.:dull:ඒක නිකන් චොප්ප පාටක්.:baffled:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    DNA දාපු එකේ මෙටලික් වගේ එකක් ගහල තියෙන්නේ.. ඒකයි අමුතු පෙනුමක් තියෙන්නේ...:cool:

    පරන එකේ ආව පාට ඔයිට වඩා ටිකක් ලා පාටයි.:dull:ඒක නිකන් චොප්ප පාටක්.:baffled:
    :dull::rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ඔව් පල්සරේ 1 පහලට..... ඊට පස්සේ උඩට ඉතුරුවා.... :yes:

    හේතුව මොකක්ද ඔය 1 පහලට, අනිත්වා උඩට එන්න.....??
    hethuwa macho kawadakawath ride karaddi nutral ekata watennethi eka:yes:ooka balanna one 4 gears all 4 up or all 4 down bike ekak padalama thama :) mokada wegen gihin full stop karanna one welawakadi oyata hithanna deyak ne karanna thiyenne tak tak gaala down karagena yanna witarai.giyama enne 1st eka.but arawaye ehema karoth nutral watenna thiyena ida kada wadi.kochchara pala purudu kenek unath sometimes nutral ekata watenawa...race karanawa hoo gaala eet bike eka yanne :sorry::sorry::sorry: tikakin thama meter wenne :rofl::rofl::rofl:

    Why is neutral between first and second gear on motorcycles?

    For practical reasons it is advantageous to have neutral near first gear since you typically use first gear at the lowest speeds and neutral only when the bike is stopped. They put it above first gear instead of below it so that some one can always find first if they keep hitting the shift lever down. That way if you ever need to move the bike quickly you don't have to be shifting up and down looking for first the way it is sometimes necesary to do for neutral. If a truck is about to run into the back of your bike it is very important to be able to be in first gear and accelerating right now, whereas it is almost never important to find neutral so quickly.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් කුකුල්ලු තාම නිදි වගේ.. කමක්නෑ.. :baffled::angry:

    මෙන්න මෙව්ව ටික දැම්ම ඊබේ සහ පුත්‍රයන්ගෙන්.:D

    HSqv1S6.jpg

    http://www.ebay.com/itm/1156-BA15S-...881904?pt=US_Car_Lighting&hash=item2573c1f8b0


    G059.jpg

    http://www.ebay.com/itm/1157-BAY15D...391935?pt=US_Car_Lighting&hash=item5d41c50ebf


    තියන signal/tail light බල්බ් වල වොට් ගාන අම්බානක වැඩියි.HID දැම්මම ටිකක් බැටරිය ඉතුරු කරගන්න තමා බැලුවෙ..
    අවුලකුත් සෙට් වුනා ඒ අස්සේ..
    එක මෙන්න මේක

    flasher_relay_unit_honda_motorcycle_2_prong__28904.1346514772.1280.1280.jpg


    මේක දුවන්නේ මෙන්න මේ වගේ වැඩක් වෙලා.:yes:

    turn-signal-thermal.jpg


    සිග්නල් ඔන් කලාම ඔය ඔතල තියන කම්බිය රත්වෙලා ඔය තියන පතුරු කෑල්ල ඇද වෙලා අනිත් කන්ටැක්ට් එකට ෂොර්ට් වෙනව. එතකොට තමා සිග්නල් එක පත්තු වෙන්නේ.:baffled: එහෙම වුනාම කම්බිය දිගේ කරන්ට් එක යන එක නැවතිලා ආයිත් පතුරු කැල්ල සිසිල් වෙනවා කන්ටැක්ට් එක කැඩෙනවා.. ඕක ඉතින් දිගටම වෙනවා.:baffled::baffled:

    අවුල තියෙන්නේ LED දැම්මම මේකට අහුවෙන්නේ පොඩි ලෝඩ් එකක් නිසා වැඩි ධාරාවක් ගිහින් ඉක්මනට රත්වෙලා හෙන ස්පීඩ් බ්ලින්ක් වෙන්න ගන්නවා..:angry:


    මෙන්න මේකක් දාන්න කියල බැලුවෙ..

    $T2eC16NHJH8E9qSEU6OJBReOeliNvQ~~60_35.JPG


    http://www.ebay.com/itm/12v-2-Pins-...228436?pt=US_Car_Lighting&hash=item20d1d32214

    ජපන් එකට චයිනීස් කෑලි ඔබන්න මොකක්ද වගේ හැබැයි.:sorry:

    අලුත් පල්සර් වල නම් ඔහොම නෙමෙයි මං හිතන්නේ තියෙන්නේ.:yes::yes::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔය සිග්නල් ෆ්ලෑෂර් එක ඉස්සර ආව විදිහ..... දැන් එන්නේ ඕවා ඉලෙක්ට්‍රොනික් විදිහටනේ..... :D

    මටත් ඕනා පාකින් ලයිට් වලට LED දාගන්න..... මෙහේ තියෙන ඒවා මෙලෝ රහක් නෑ නේ..... ඊ බේ එකේ ලින්ක් එකක් දීපියෝ...... :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එකට නේද??

    මේවගේ එකක් නේ තියෙන්නේ..:dull: නිල්පාට නේද හෙව්වේ..:dull:

    මේකේ 2ක් 2.35$
    http://www.ebay.com/itm/2-x-168-T10...Parts_Accessories&hash=item257c842728&vxp=mtr


    මේකේ 10ක්ම 2.39යි. අනේ මංදා...:baffled:
    http://www.ebay.com/itm/T10-194-168...3225170?pt=US_Light_Bulbs&hash=item19e270cad2


    එලිය ගොඩක් ඕනේ නම් මුල් එක හොඳයි වගේ.. :yes:නැත්නම් ඔය තියන ජාතියේ SMD LED ටිකක් ගෙනත් දුන්නොත් හදල දෙන්නම්.:D මංගාව සුදුපාට එක නම් තියනවා.:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    12V සුදු පාටෙනුයි.... 24V කොළ පාටෙනුත් හොයා ගන්න තියෙනවා නම් ගොඩ...... :cool: 12 බයික් එකටයි කාර් එකටයි..... 24 බස් වලට.... :D :P
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: macho etakota vibration eka agata therenawada ?:oo:


    naha machan short piston 4cylinder engimak widiyata vibration eka attema nahaa..............


    @pavitraa.........

    machan GN eke gear indicator eka hariyaida pulsar walata..? umba dannava nam eka kohomada set wenne kiyala kiyapanko.. dana apee ehema item ekak natima nisaa.. okak set karanna godak amaru weida..?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ, පල්සරේ පාකින් බල්බ් එකට ඕක දාන්න පුලුවන්ද දන්නේ නෑ....?? :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් දෙයියනේ ඕව 12 නේ.. මොකෝ ඕවත් අර ලේලන්ඩ් ලඩි වගේ 24 දුවනවයෑ..:angry::angry:

    බල්බ් එක ඔය වගේ නම් දාන්න පුලුවන් අවුලක් නෑ...:growl:

    TDI මචෝ GN එකේ එක ඕකට හයිකරන්න බෑ. ඒක ගියර් සෙට් එක ඇතුලටමයි සෙට්වෙලා තියෙන්නේ. ඒනිසා අර පවිත්‍ර පෙන්නපු ජාතියේ එකක් තමා දාන්න වෙන්නේ..:yes:

    ඒකේ කරල තියෙන්නේ ගියර් පැඩ්ල් එක උඩපාත යන එක සෙන්ස් කරල ඌ හිතාගන්නවා මෙන්න ගියර් එකක් වැටුන කියල.:baffled:
    ශේප් වැඩ කරයි.අවුල් යන්න තරම් දෙයක් නෑ ඒකේ..:yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI මචෝ GN එකේ එක ඕකට හයිකරන්න බෑ. ඒක ගියර් සෙට් එක ඇතුලටමයි සෙට්වෙලා තියෙන්නේ. ඒනිසා අර පවිත්‍ර පෙන්නපු ජාතියේ එකක් තමා දාන්න වෙන්නේ..:yes:
    ඒකේ කරල තියෙන්නේ ගියර් පැඩ්ල් එක උඩපාත යන එක සෙන්ස් කරල ඌ හිතාගන්නවා මෙන්න ගියර් එකක් වැටුන කියල.:baffled:
    ශේප් වැඩ කරයි.අවුල් යන්න තරම් දෙයක් නෑ ඒකේ..:yes::yes:[/QUOTE]

    mmmmmm hmmmm........:yes::yes: ehemanam eka hondai wagee.. mama thama dakke naha pora pennapu eka.. balanna ona pages wala apassata gihillaa...:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    නෑ පොඩි එකෝ..... ඔය පොඩි බල්බ් එනවනේ අර හෝල්ඩර් ටයිප් එක.... මේක අර පොඩි පින්, අපි අර එදා බයික් එකට දාපු ජාතියනේ.... ඒකයි මම ඈහුවේ.....??
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ තියෙන්නේ GN එකේ බඩු..:D

    $T2eC16R,!y0E9s2S6dL6BRU7TlSY0g~~60_3.JPG


    $T2eC16Z,!ykE9s7t)2GiBRU7TnlFE!~~60_3.JPG


    ගියර් පැඩ්ල් එකත් එක්ක කැරකෙන කෑල්ලක් තියනව වගේ තව.:rolleyes:
    මෙහෙම තියන නිසා තමා වරද්දන්නැතුව පෙන්නන්නේ..

    වෙන එව්වට නම් දාන්න වෙන්නෑ.. :sorry:

    ඊබේ එක අවුලක් වෙන එකක් නෑ..:D
     
    Last edited:
    Status
    Not open for further replies.