එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔබ PIC හෝ AVR වැනි microcontroller සමග වැඩ කරනවද ?

    ඔබ:baffled::baffled:
    තාම නැත.:no: AVR නම් තව ඉස්සරහට.:rolleyes: PIC තාම කරන්න ගත්තෙත් නෑ.ලියපු කෝඩ් අරගෙන PIC පොඩි පොඩි වැඩනම් කරල තියනවා.. :dull:
    මේ නිවාඩුවේ පටන් ගන්න කලින් ඉගෙන ගන්න තමා හිතන් ඉන්නේ...:P
    assembly ටිකකුත් ඉගෙන ගන්න ඕනේ උගන්නන්න කලින්.:yes::yes:

    මං මහලොකු දෙයක් දන්නෑ බන්. :)දැනට උගන්නල තියන ඒවට වඩා මට තියන අමාරුවට දැන ගත්ත ඒව තමා වඩිපුර දන්නේ..:lol:

    C programming ඇර තාම හත් ඉලව් තියරි තමා ගොඩක් යන්නේ...:(

    මට පවිත්‍ර මාමගෙන් ඉගෙන ගන්න ඒව නම් ගොඩක් තියෙයි micro controller වලින්....:yes::yes::D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබල දැක්කද බන් අලුත් hero ad එක. 5 year warrenty එකකුත් දෙනව කියන්නේ. මට නම් ad එකට ආසාවේ බැ.:P [තේරුනද මන්ද, කියපු දේ]

    හරියට දැක්කේ නෑ..:no: තියනව නම් මෙතන දාමු බලන්න.:rolleyes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    උබල දැක්කද බන් අලුත් hero ad එක. 5 year warrenty එකකුත් දෙනව කියන්නේ. මට නම් ad එකට ආසාවේ බැ.:P [තේරුනද මන්ද, කියපු දේ]

    unge bikes yanne naha ban... 5 years vat deela bike tika denna yannee. kunu bike... Hero honda walata lan wennavat baha unta.. hamadeema baala karala.

    :P:P:P:P.... e ad eke gaanu lamaya nam sooooooiiiii.....!!!:P:P:baffled:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    unge bikes yanne naha ban... 5 years vat deela bike tika denna yannee. kunu bike... Hero honda walata lan wennavat baha unta.. hamadeema baala karala.

    :P:P:P:P.... e ad eke gaanu lamaya nam sooooooiiiii.....!!!:P:P:baffled:

    hero hunk ekak gatta ekek amaruwe watila thread ekakuth daala thibba meke.matara show room ekath wahala thibba unge.business natuwa.

    eka tamai ban mama kiwwe ad eka nam ela kiyala:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    unge bikes yanne naha ban... 5 years vat deela bike tika denna yannee. kunu bike... Hero honda walata lan wennavat baha unta.. hamadeema baala karala.

    :P:P:P:P.... e ad eke gaanu lamaya nam sooooooiiiii.....!!!:P:P:baffled:
    :angry::angry::angry: එක පරයෙක් හීරෝ හොන්ඩ වලට බනින්නේ හරිය ? :angry::angry::angry:පන උනත් දෙන්න ඉන්නව අපි :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    apoo uba wada kiya kiya mekemane bun inne.oya time eke araka andala deepanko tak gaala :frown: so mata adama genalla wade set karaganna puluwanne macho :)

    පොතක් download කලා මචෝ..:( ඒ ගමන් ඔලුව දදා හිටියේ මේකට..:dull: ඉතින් අද ගෙනත් තියාගන්නවලකෝ..:yes: මං හෙට ඇඳල දෙනෝ... :D

    :angry::angry::angry: එක පරයෙක් හීරෝ හොන්ඩ වලට බනින්නේ හරිය ? :angry::angry::angry:පන උනත් දෙන්න ඉන්නව අපි :angry::angry::angry:

    අයියෝ... TDI බැනල තියෙන්නේ Hero වලට hero honda වලට නෙමේ...:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොතක් download කලා මචෝ..:( ඒ ගමන් ඔලුව දදා හිටියේ මේකට..:dull: ඉතින් අද ගෙනත් තියාගන්නවලකෝ..:yes: මං හෙට ඇඳල දෙනෝ... :D

    අයියෝ... TDI බැනල තියෙන්නේ Hero වලට hero honda වලට නෙමේ...:lol::lol:
    hari bun mata geenna one relay eka kiyapanko ampere gaana.man genalla thiyagannam :)
    :oo::baffled: ah man boruwata kalabala welane :rofl:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොකක්ද බොල මේක පාලුවට ගිහිල්ලනේ.. :sorry::sorry::angry:

    ජන්තු මාමව දැක්කෙත්නෑ කාලෙකින්...:rolleyes::rolleyes:

    මේ දවස් ටිකේ පොඩි වැඩකට අත ගහලා ඉන්නේ...වෙලාවක් නෑ බං එළකිරි පැත්තේ එන්න..මේ වැඩ ටික ඉවර වෙනකන් නිදහසක් නෑ...අපේ යුරාජ් ලොක්කව අල්ල ගන්නත් බැරි උනා..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :angry::angry::angry: එක පරයෙක් හීරෝ හොන්ඩ වලට බනින්නේ හරිය ? :angry::angry::angry:පන උනත් දෙන්න ඉන්නව අපි :angry::angry::angry:

    ammata uduu..... hondatama ridilaa........:baffled::baffled::baffled:

    Mama kivve Hero walata parayoo...:angry::angry::angry::angry:........ ai yakooo.. muge sadde balahallakooo.............!!!!!!!!!!:frown::frown::frown::frown::frown:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI නැන්දෙ මෙන්නෝ.....:angry::angry::no::no:

    EEEEEEeeeeeeeeeeeeeeeeeeeeeeeiii.......... ka gahanna epaa yakoo...:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:........... umba kamatida mama atha paya ellan innava dakinnaa.....................!!!!! ( Bayata nemei Shardhaava) :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.