එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හීරෝ + හොණ්ඩා එකක් ගත්ත නම්, මේ ටික කියන්න මම මෙතන නෑ..... :dull:

    යකෝ ඔච්චර හෙමින් ගිහිල්ලත් පතබෑවුනේ කොහොමද බං මාමේ? ? ? :confused:

    පල්සරේට කොහොමයි ? ලොකු ආබාධයක් නෑනේ නෙහ් ? :( :(
    මාමව නම් ඉතින් චුට්ටක් ලෙලි ගියාම මොකො ඉඳලා හිටලා :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    පත බෑවිච්ච හැටි තමා තාමත් මටත් හිතා ගන්න බැරි...... මට කොහොමත් හෙමින් ගියොත් තමා හැමදාම කේස් වැටෙන්නේ...... :dull: TDI නම් කියන්නේ මේ කාපට් එක අළුත් නිසා, ලිස්සන ගතිය අනිවා ඈති කියලා....වැඩිය වාහන යන එන පාරකුත් නෙවේ නේ මේක....... :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    හුට මාමිට බර්ත්ඩේ ගිෆ්ට් එකක් හම්බවෙලා

    ඔය ලේලිගිය එව්ව හොදට ක්ලින් කරලා දැන්ම බෙහෙත් දාපියෝ නැතිනම් හෙට අනිද්දා දිහාට රිදෙන්න ගනී
     
    රෝද වල හුලං වැඩි ද ?
    සමහරවිට වංගුව ගත්තු ගමන් ඔයා හැන්ඩ්ල් එක කෙලින් කරන්න ගිහං කැරකිලා ගියාද දන්නේ නෑ
    ඉස්සරහින් කෙල්ලෙක් එහෙම ආවේ නෑ නෙ මන් කිව්වේ ඒ දිහා බලන් ඇවිත් වැටුන නම් තව කෑමක් නෑ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    හුට මාමිට බර්ත්ඩේ ගිෆ්ට් එකක් හම්බවෙලා

    ඔය ලේලිගිය එව්ව හොදට ක්ලින් කරලා දැන්ම බෙහෙත් දාපියෝ නැතිනම් හෙට අනිද්දා දිහාට රිදෙන්න ගනී

    moko une bun:eek::eek::eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් එකේ බර තියෙන්නේ උඩ.
    ඉතින් ගුරුත්ව කේන්ද්‍රයත් උඩ තියෙන්නේ.
    ජපන් ඒවගෙ තියන නියම බැලන්ස් එක නෑ.:no:
    :yes::yes::yes: 100% true.bajaj bike wala upan gei dosayak macho ekai wade :(:(:(
    හීරෝ + හොණ්ඩා එකක් ගත්ත නම්, මේ ටික කියන්න මම මෙතන නෑ..... :dull:
    100% true :cool: ehenam maama service ekath karan ageeta gedara yanawa :yes:

    affata uraj mami get well soon.

    mata wedding anniversary gift eka lebuna wage uraj mamitath b'day gift ekak lebila :shocked:
    mama wetune 25km/h gihillane.lejjai katawath kiyanna :lol:
    25km/h :shocked: ohoma thama macho p135 eka kohomath barath nethi hinda wade upset :( double daala nethiwa 50 eha yaddi control nee kiyala thama man ahala thiyenne :sorry::sorry::sorry:

    Ane palayan yanna, uba me magulak kiyanawa, Giya Saturday mama gdara yanakata Payagala railway gate eka pahu venawath ekkama Glamor ekak hepila tibba leli gihin pare vena vahana mukuth ne. brake gahapu para lissala kiyala tamai pare un kiuve. :growl::growl:
    Uba kiyanne lankave bike accident venne bajaj velin vitarai vagene:no:
    uu ithin issaraha break witharak use karana porak wenna athi.ekata ithin bike ekata banala hariyanawaye :eek: kokatath balagena macho parissamin padinna :cool::yes:
     
    • Like
    Reactions: chamithcp

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    25km/h :shocked: ohoma thama macho p135 eka kohomath barath nethi hinda wade upset :( double daala nethiwa 50 eha yaddi control nee kiyala thama man ahala thiyenne :sorry::sorry::sorry:
    PULSER 135 newei ban Discover 125 ST eken.
    para tikak kedila thibune.podi walaka wetuna.hemin giya nisa walata wetichcha wegen apahu udata awe ne.bike eka hituwata wada slow una.e nisa control eka nethiwala dakunu peththata peraluna.bike eka edila giya case mukuth ne.mage daniha bima weduna seratama.e wetilath mama bike eke handle eka allagenamai hitiye.
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    PULSER 135 newei ban Discover 125 ST eken.
    para tikak kedila thibune.podi walaka wetuna.hemin giya nisa walata wetichcha wegen apahu udata awe ne.bike eka hituwata wada slow una.e nisa control eka nethiwala dakunu peththata peraluna.bike eka edila giya case mukuth ne.mage daniha bima weduna seratama.e wetilath mama bike eke handle eka allagenamai hitiye.

    mama 2 parak bike eken vetila tiyanawa, e deparen ekak mage varada para nobala giya, anith eka hamba three wheel karayek hinda, oya deparema deiyange pihiten matai bike ekatai no case.

    Hebei mokak unath Indian Bike nam supiri tamai honda jarawa wage nemei....:growl:
     
    ops ehemada macho.parissamin ride karanna macho mehe walawal gana ithin kiyanna deyak nene :sorry::sorry: anika oya manhole ehema galawala aye hadapu than wala thaara purawala nethiwa hariyata maha paareth loku walawal hadila thiyenawa.watunama ithin passa rath wenawa mona shocks thibbath :sorry::(
    mama 2 parak bike eken vetila tiyanawa, e deparen ekak mage varada para nobala giya, anith eka hamba three wheel karayek hinda, oya deparema deiyange pihiten matai bike ekatai no case.

    Hebei mokak unath Indian Bike nam supiri tamai honda jarawa wage nemei....:growl:

    42_pff.jpg

    me uba watichcha depaarama oluwa needa wadune :rofl::rofl::rofl: quality eka athin lan karanna beri dekak compare karala wadakne macho ( except fuel consumption ) :cool: onna hero honda walata wada hodai kiwwanam dukak ne but honda :confused: safe ride macho :cool:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,294
    4,419
    113
    ඇයි එන්නද
    සුභ උදෑසනක් පල්සර් කුකුළණි......

    හෙමින් පලයල්ලා.... මේ බලපන් අද මම ඩොක්ක පතොන් උනා...... :dull:

    ස්පීඩ් එක 35ක් වගේ තිබ්බේ..... ඔතන ට එහා වංගුවත් හොදටම ස්ලෝ කරලා ගත්තේ.... මෙතන මොකක් උනාද මන්දා..... මාව බිම දොක්ක පතොන් කරලා, පල්සරේ තනියම ඈදිලා ගියා...... :(

    http://i40.tinypic.com/rtf6vl.jpg

    http://i39.tinypic.com/vno2og.jpg

    මෙන්න වංගුව....

    http://i41.tinypic.com/35iobk1.jpg

    http://i42.tinypic.com/99e6w3.jpg

    ඈදිලා ගියපු පාර...... :dull:

    http://i42.tinypic.com/2rp927m.jpg

    http://i41.tinypic.com/14aa5uu.jpg

    මෙතන ලාවට, (පේන්නේවත් නෑ) වැලි ටිකක් තිබ්බා..... හෙන කදයා පොලේ ගැහුවා වගේ මම බිම දිගේ..... මටම හිතා ගන්න බෑ මොකද උනේ කියලා..... බයික් එක වංගුව ගත්තෙත්, ඈගෙන් ඈල කරලා නෙවේ..... :no: එහෙම කරලා ලිස්සලා ගියා නම් දුක නෑ...... :dull:

    සර්විස් එකට යන ගමන්...... ජැකට් එක ලෙලි ගියා..... අත වැලමිට සීරිලා...... ඩෙනිම ඈදන් ගියපු නිසා හොදා..... කකුලේ දනිස් පොල් කට්ට ලෙලි..... :( ඩෙනිමේ අළුත් ඩිසයින් එකට ඉරිලා ගියා..... :P

    සෙරෙප්පු දාගෙන ගිය නිසා, දකුණු කකුලේ මාපට ඈගිල්ල ලෙලි..... අම්මෝ දැවිල්ලෝ....... :(

    ඉන්ෂුවරන්ස් එකේ ගෝතයට පාර හොයා ගන්න බැරුව, ඌ මට මගට එන්න කිව්වා... මම ගෙදරම ආවා..... :yes: ඌ ගෙදරට ආවා.....

    බයික් එකේ ක්‍රෑෂ් බාර් එක තුවාලයි....... :( සයිලන්සරේ අර නිකල් කෑල්ල තුවාලයි..... වෙන පේන්න ඩැමේජ් එකක් නෑ.... මට තමා...... :(

    අඩේ උබට කොහොමද දැන්, හුගක් අමාරුද.. pulsar කාරයන්ට මේ දවස් වල හුගක් අපලයි නේ...
    get well soon macho
     
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට වටයක් දාල ආවේ...:cool:

    මං කිව්ව නේද අපේ ගෙවල් පැත්තේ මගෙ යාලුවෙක් ඉන්නව කියල.

    මිනිහ ඇක්සිඩන්ට් වුනාලු 2001දි. ලොරි කාරයෙක් ඇඟට ඇවිත් අයින් කරල තාප්පෙක වැදිල.
    කෙලින්ම ඔලුව වැදිල තියෙන්නෙ. එකතු වෙච්ච මිනිස්සු ඉටිකොලේකින් වැහුවලු මැරිල කියල.

    දවස් දෙකකට පස්සෙලු සිහිය ආවෙ. බේරුනේ වෙනමොකුත් නිසා නෙමේ දාගෙන ගියේ නෝලෑන් රේස් පදින හෙල්මට් එකක්ලු.හෙල්මට් එක වැදුන පාරට කුඩු වුනාලු ඒත් ඔලුව බේරිලා තුවාල හරි වෙලා.

    බාගේ හෙල්මට් ගැන මොන කතාද තව. :frown:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ගේ ලග නෙවේ පොඩි එකෝ...... සර්විස් එකට යන ගමන්.... වංගුව නම් ඈතින් ගත්තේ..... පාර පොඩි නිසා..... :(

    onna hetuwa machanlaa.. balapan photos wala hariatama 90 digrees wage wanguwe... eliye patte bend wena tanamai machan wali wage duwillak tiyenne 35Km/h hondatama ati otana lissala yanna.. Oya kiyala tiyenne aatin gatta kiyala.

    oya aluten hadapu paraval thama seson naha. auvata welunama nikan biscuit wage gana wenava. wali tibba gaman deyange pihitai..

    oya wage alut parwal wassata butter wagee.............

    thaara parak parana wela season wela avama eka auvata melek wenna ona. (e kivve diya wela yanna nemei, tier eka badana widiyata) wassata paara hondatama ganakam wenava... etakota paare watuwa randen naha..

    bt oya aluten hadapu parawal wala mul kaale ehema wenne naha....

    Kohoma unat ape birthday boyta ikman suwaya prartana karanavaaaaaa....!!!!!!!!!!!!!:):):):):):):):):)

    :P:P:P:P auwa welavaka thara paraka watunama kohomei dawillaaa... aaaaaaaaaaathal neeeee lokkaiyeeeee..............!!!!!!!!!!!!!!:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ නෑ TDI...:no::no:
    දැන් තමා ඇත්ත කතාව එලියට එන්නේ...:yes::yes:
    ඉස්සරහින් කෙල්ලෙක් ඇවිත්...:shocked::shocked:
    මාමි වීල් කරන්න ගිහිල්ලා..:lol::lol:
    පොලිස් රිපෝර්ට් එකේ ලියල තියෙන්නේ අනතුරට හේතුව මදන විසේ කියලලු.:yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හුට මාමිට බර්ත්ඩේ ගිෆ්ට් එකක් හම්බවෙලා

    ඔය ලේලිගිය එව්ව හොදට ක්ලින් කරලා දැන්ම බෙහෙත් දාපියෝ නැතිනම් හෙට අනිද්දා දිහාට රිදෙන්න ගනී

    :yes: දැනටත් ඉන්න බෑ බං.... උදේ වැටුන වෙලාවෙම, වතුරෙන් හෝද ගත්තා..... ඊට පස්සේ ගෙදර ඈවිල්ලත් සබන් දාලා හේදුවා.... මාර ආතල්...... :growl:

    ඊට පස්සේ හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් වලින් හේදුවා..... ඒක ආතල් ඩබල් ට්‍රිබල්........ :growl:

    ඊට පස්සේ බෙහෙත් ක්‍රීම් එකක් ගෑවා...... ඒත් තවමත් දැවිල්ලයි..... වතුර ටිකක් ගෑවුනත් දනවා......... :dull:

    ග්ලෙන්ෂයර් විස්කි වලින් සන්තර්පණය වෙලා ආවේ දැන් නම්........ :cool: ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    රෝද වල හුලං වැඩි ද ?
    සමහරවිට වංගුව ගත්තු ගමන් ඔයා හැන්ඩ්ල් එක කෙලින් කරන්න ගිහං කැරකිලා ගියාද දන්නේ නෑ
    ඉස්සරහින් කෙල්ලෙක් එහෙම ආවේ නෑ නෙ මන් කිව්වේ ඒ දිහා බලන් ඇවිත් වැටුන නම් තව කෑමක් නෑ

    :shocked: නෑ මචන්, හේතු කිහිපයක් මගේ ඔලුවට ආවා....... :yes: මේවා කියවලා, අර හීරෝ + හොන්ඩා කුකුළා, උඩ පනී සමහර විට.... ඒත් සැම හිත සුව පිණිස, මෙතන දාන්නේ........ :yes:

    හේතු 1 :-

    අද බයික් එකේ පෙට්‍රල් ටැංකිය හිස්..... ඒ නිසා, බයික් එකේ බර අඩුයි..... ඒක වෙන්න පුලුවන් කන්ට්‍රෝල් නැති වෙන්න හේතුව....... :dull:

    හේතු 2 :-

    මම හවස පෙට්‍රල් ගැහුවා ෆුල්..... ලීටර් 14.11ක් වැදුනා.... ඒ කියන්නේ ටැංකිය හිස්ම වගේ තිබිලා තියෙන්නේ..... :( එහෙන්මම, මම ටයර් හුලං චෙක් කරා..... ඉස්සරහා 25යි තිබ්බේ...... 29ක් තමා මම ගහලා තිබ්බේ කලින් පාර පෙට්‍රල් ගහපු දවසේ....... මේ මාසේ 04 වෙනිදා..... පිටිපස්සේ තිබ්බේ 27යි.... මම 31ක් ගහලා තිබ්බේ...... හුලං අඩු වීම නිසා, වංගුවෙදි, ටයර් එක අවුල් ගැහුවද දන්නේ නෑ....... :(

    හේතු 3 :-

    සර්විස් එකේදි, සර්විස් කරපු බුවා කිව්වා, පිටිපස්සේ, අර බ්‍රේක් කූරේ එන්නේ ස්ප්‍රින් එකක්, ඒක හිර වෙලා කියලා...... ඒකද දන්නේ නෑ මේ එක පාරට දොක්ක පතොන් වෙන්න හේතුව........ :dull:

    හේතු 4 :-

    වංගුවේ වැලි තිබීම..... ඒත් දැක්කනේ මම දාපු පින්තූරවල වත්, එහෙම පේන්න තරම් වැල්ලක් එතන නෑ....... :no:

    හේතු 5 :-

    ඒක අළුතෙන් කාපට් කරපු පාරක්..... කාපට් එකේ හොද කමට, වැස්සත් නැතත්, ලිස්සනවා වීම........ :growl:

    කට්ටියගේ අදහස් මොනවද......?? :nerd:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    hetu anka 2 (hulan case eka) , 4, 5 thamai aniwaa..............

    petrol seen eka nam wenna baha... mage tibba pulsare aurudu 1.5 tama full tank gahuwe nuwaraeli tripata vitarai. hama daama red light eka pattu wevi petrol on/reserve tap eka tamai mage mimma.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    නෑ නෑ TDI...:no::no:
    දැන් තමා ඇත්ත කතාව එලියට එන්නේ...:yes::yes:
    ඉස්සරහින් කෙල්ලෙක් ඇවිත්...:shocked::shocked:
    මාමි වීල් කරන්න ගිහිල්ලා..:lol::lol:
    පොලිස් රිපෝර්ට් එකේ ලියල තියෙන්නේ අනතුරට හේතුව මදන විසේ කියලලු.:yes::yes:

    Hahahahaa............................:lol::lol::lol::lol:

    huuuu maami huuuuuuuuuuu........!!!

    ova samanya dewal......... bike ekak padinna aluten patan gatta aya eka parak hari mul kale watenna ona. etakota tamai awabodayak enne riding gana....:):):yes::yes::yes:
     
    Status
    Not open for further replies.