එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Fail kukulo menna balapan pulsar......!!!!

    aig9.jpg


    dsc00521bd.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    castrol power 1 racing 4T aeka danna??mama hithanne uraj ayya damme aeka..mage yaluwekuth daala thiyanawa awulak naha lu ;) mama nan mobil daanne mineral aeka..(salli wadi nisa nan nemei nikan hambenne :P)

    :shocked: මම දැම්මේ ඈක්ටිව් 4T කියන එක...... :cool:

    ඔය රේසින් 4T දාලා මම රේස් යන එකක් කියලෑ.... අනික අපි බයික් ගෙවල් වල පුස් කන්න තියන් ඉන්නවත් නෙවේනේ ඉසුරු.... අපි මේවා දවස ගානේ වැඩ ගන්නවනේ අඩු තරමේ දවසට කිලෝ මීටර් 20ක් විතර...... ඒත් අපේ සමහරු, මීටර් තුන් හාර සීයක් එහා තියන කඩේට යන්න විතරනේ බයික් පාවිච්චි කරන්නේ...... :lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    meva hondata madee, waturee... arahe mehe duwapu bike.. habai apit adarei... hodala polsh karala apit tiya gannava kukulo wahana.............

    me Pulsar eke Moratuwa, piliyandala, horana, ratnapura, balangoda, haputale, kappetipola, pattipola, nuwaraeliya, giilla dawas tunak ehe karakila worlds end hitan gihilla, ena gamana nuwara haraha ave..... double dala tankiya uda bag ekai piti passe ekage pite bag ekai full load.... mulu gamana 575+Km

    ena gamanedi nuwaraeliye indan kandu bassa udupussallawa haraha kandy walata ava evillak tier wala road ekata wadina surface eke depatte kelawaratama gawenna nawala bends tika gatte... original tier walin...... kandu bassapu avarage speed eka 60km/h

    puluwanda umbe fail 1 ekeee.........??????? korai kiyala tamai bayaaa...

    Hero + honda F1 LINDA PAMANI
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    2uptemw.jpg


    මෙන්න මේක දැම්මේ මම...... :cool:

    440ට කැල්ටෙක්ස්....?? :shocked: අවුරුදු කීයකට කලින් ගානද ඔය කිව්වේ......?? :lol:

    caltex oil eka loku barrel wala enne eka can eka nathuwa sure pot ekakin Rs 440 ta ganna puluwan. Rs 400 ta dena tanuth thiyanwa.
    sure nathi pot walin ganna epa un mix karanawa.

    oya dala thiyenne normal castrol eka. oka semi synthetic nemei.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    mey kattiya bike wala oil grade ahana nisa kiyanne..Bajaj lage siyaluma DTS-I engine walata 20w50 daanna kiyala Indian Bajaj company aeken ma dan kiyala thiyenne..aekata hethuwa thamai DTS-I Engine wala aena excess heat aekata solution aekak widihata thiyenne radiator aekak set karana aekalu..but hama bike aekatama radiator (oil cool) set karanna bari nisa thamai dan engine aekata 20W50 daanna kiyanne..aekata heat aeka oroththu denawa..Mey lagadi mama lankawe head office aekenuth ahuwahama aeyalath aeka confrim kala 20w50 daanna kiyala..So DTS-I engine thiyana hamoma 20w50 Danna..Mathaka thiyaganna DTS-I Witharai harida??platina , Ct-100 DTS-I nemei :P :lol: mokek hari aekek thamange bajaj bike aeka DTS-I da kiyala danne naththan balapiya spark plug dekak thiyanawada kiyala :P aehenan DTS-I..Mata meka gana hoyanna hithune ape Uraj ayya kiwwa aeyage 150 aekata 20w50 danne kiyala but mama mage 180 UG 3 aekata damme 20w40..Passe bajaj manual aeka hoyala baluwahama aluth manual aeke (UG3 2013 Manual print) gahala thiyenneth 20w50 kiyala..mage original manual aeke thiyenne 20w40 kiyala..Ithin dan news aeka confirm..apahu oil grade gana ahanna aepa Bajaj DTS-I aewage 20w50 Confirmed

    :no: Aluth pulsar 200ns eke patta size radiator ekak thiyanawa fan ekakuth ekka. Eth ekata danna kiyanne 20W50. KTM duke 200 eke thiyenne single plug. radiator ekakuth thiyanwa eth danne 15W50

    Discovery 125ST eka DTS-I ewagema 4 valve eth danne 20W40

    Enisa recommend karapu eka danna machan. eka ekkena hithala kiyana bila wiswasa karanna epa. Oyage pulsar 180 ekata enne 20W50 oyage book eke waradiyata gahala thiyenne 20W40 kiyala.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    mage head dim eke brightness oya gaana.head ekenam godak wadi oita wada :cool: oya dim ekada gahan inne ?

    :lol: පැනපිය අනාතයා ලිදේ....... ඕයි... මේ අර හරිදු මල්ලි හදලා දුන්න, මම ඊ බේ එකෙන් ඕඩර් කරලා ගෙන්ව ගත්ත, මෙන්න මේ ලයිට් දෙකේ එලිය ඔය...... උඹේ හෙඩ් ලෑම්ප් එකේ, ඩිම් එකේ එලිය ඔහොම නම්, හෙඩ් එකේ එලිය ගැන කතා නොකර ඉමු....... :lol:

    C2pEgeG.jpg


    ඔය මම හෙඩ් එක වහලා තියෙන්නේ රෙදි කෑල්ලක් දාලා...... :lol:

    ab1rh3.jpg


    f38jcy.jpg


    පැනපන් දැන් ෆේල් 1 එකත් එක්ක ලිදට...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    caltex oil eka loku barrel wala enne eka can eka nathuwa sure pot ekakin Rs 440 ta ganna puluwan. Rs 400 ta dena tanuth thiyanwa.
    sure nathi pot walin ganna epa un mix karanawa.

    oya dala thiyenne normal castrol eka. oka semi synthetic nemei.

    :shocked: නෑ මචෝ..... සර්විස් වල උන් ඔය ලොකු බැරල් එකෙන් අරගෙනත්, ලූස් දීලා උනත්... රු.650ක් ගන්නවා ලීටරේට..... ඉතින් මම නම් මුල් කාලේ කරේ (කැල්ටෙක්ස් දාපු කාලේ) ඔයිල් කෑන් දෙකක් අරන් යනවා..... එකම ගාන නිසා..... :D

    දැන් කැස්ට්‍රෝල් කෑන් දෙකක් අරන් යනවා.... හුටා සෙමි සින්තටික් කැස්ට්‍රෝල් කොහෙද තියෙන්නේ.....??
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    :shocked: නෑ මචෝ..... සර්විස් වල උන් ඔය ලොකු බැරල් එකෙන් අරගෙනත්, ලූස් දීලා උනත්... රු.650ක් ගන්නවා ලීටරේට..... ඉතින් මම නම් මුල් කාලේ කරේ (කැල්ටෙක්ස් දාපු කාලේ) ඔයිල් කෑන් දෙකක් අරන් යනවා..... එකම ගාන නිසා..... :D

    දැන් කැස්ට්‍රෝල් කෑන් දෙකක් අරන් යනවා.... හුටා සෙමි සින්තටික් කැස්ට්‍රෝල් කොහෙද තියෙන්නේ.....??

    oil wikunana sure oil kadayak hoya ganin. Ewala aduwata denawa. service wala barrel eken gathath gana wadiyen denne.

    AMW eke dan gennanne nalu neda. Ehenam danata semi synthetic naha castrol wala.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI කිව්ව වගේ අපේ ඒවත් ගොඩේ මඩේ හැමතැනම දුවපුවා හීරෝ කුකුලෝ...!:lol::lol:



    රිදෙයිද දන්නෑ මේවට...:lol::lol::lol:


    XEA8QUl.jpg


    පාරවල් හදාගෙන ගියේ කොහොමද කියල හිතාගනින් පුටේ....:P


    JTXZITY.jpg




    vuV2zaI.jpg




    qivmgCe.jpg


    සුද්දො වගේ ගෙදර ගියේ කොහොමද කියලත් හිතාගනින් පුටේ...:lol::lol:




    Q2PtIOt.jpg


    බලාපිය වැල් වලින් හදපු බ්‍රෂ් එක.:cool:


    W7Mz46L.jpg




    මේවට හරියට සලකනව වගේම තියාගෙන දුම් අල්ලන්නෙත් නෑ අපි නම්....:lol::lol:


    මොකෝ කියන්නේ ලිඳක් මදි වගේ නම් ගංවතුරේ පනිමුද....:P:P:P:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හීරෝ + හොන්ඩා කුකුළා ලිදේ...... :lol: හරිදු මල්ලි, ඕකා නම් මලාට ඔය හීරෝ + හොන්ඩා ලදරමේ පින්තූර දාන්නේ නෑ...... :no:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ammata udu dannee mama meka dakkeee....:growl::growl::growl::growl::growl:... adooooooo... adooooooo adoooooo... mawa yaka aussa ganna hadanna epaaaaaa adoooooo........ umbai mamai danna synthatic... anek eunva amaruwe dan natuwa umba daganin synthatic oil...... synthatic oil eke hari/waradi dekama tiyanava... indian evata dammama waradi/hondha nati dewal tamai wadipura wenna puluwan.. eka GT lokkat kiyala tibba bolaa..

    habai eka deyak sak sudak see kiyannam... umba wage bike eka gedara tiyan inna knkta nam hariyannema "lanka super" dala 1000km walin maru karana eka... nana manan nati minaral oil taram engimata good wena deyak naha... habai normal duwana knk nam oka koranna bari nisai "mobil","caltex","castrol" wage 2500-3000 duwanna puluwan normal eva danne...


    SYnthatic oil eka heat eka orottui anek ewata wadaa habai e oil eke good gunanga labanna puluwan daily duwana bikes walata... synthatic oil gedarata karala huratal karanna baha........... Fail kukulooo........

    Hero+ kukula natuwa anek aya meka terum arana thamnta sudusu oil eka select kara gattot hondaaaaaaiiiii.....!!!!!!!!

    ithin macho castrol site eken mage bike ekata recommend karanne fully synthetic oil ekakne ekai man caltex wala eheam ekak damme :yes:

    :lol: අපිත් වාහනේට ආදරෙයි..... ඒත් එහෙම කියලා ගෙවල් වල පුස් කන්න ඈරලා නෑ..... :no:
    ඉතින් බං උඹ ඔච්චරටම, වාහනේට ආදරේ නම්, ඕක ගන්නේ නැතුව, ශෝ රූම් එකේම තියෙන්න ඈරියා නම්, ඔය බයික් එක ශෝ රූම් එකේ දිලිසි දිලිසි තියෙනවනේ බං..... :lol:
    yes showroom condition thama thiyenne :) aasaawe be padinna :yes:

    ඒ මචං උබේ බයික්ස් එක දුවන්නෙම නෑ නෙ ඉතින් උබට ඉඳල ඉඳල ලයිට් දාපු ගමන් නිකං පිස්සු වගේ. හෙන එළියක් පේනවා.
    අනිත් එක උබ බයික් එකේ ඔය යන කිලෝමීටර් 1-2 උනත් යන්නේ ගොඩාක් රෑ වෙලා වටපිටාවේ ගෙවල්වල ලයිට් හිටං නිව්වට පස්සේ නිසා කට්ට කළුවරේ පොඩි එළියක් උනත් හොඳට පේනවා.
    මේ උබේ සයිලන්සරේ බිට් කරපං. එතකොට අල්ලපු ගෙවල්වල උන් දන්නේ නෑ නෙ මේ උබ කියල

    1. api bike wala original condition wenas karanne normally :yes:
    2. api bike wala kola paata sticker alawanne than than wala :yes:
    3. api bike wala poroppa gahanne silencer walata :yes:
    4. api bike wala dragon tattoo gahanne :yes:
    5. api bike wala led circuit hai koranne :yes:
    6. api bike wala huunu biju size side mirrors set karanneth ne and eewa galawala duwanneth ne
    7. api bike wala dust cap ekata anan manan wikara dust cap set karanneth ne
    :cool::D simply kiwwoth ape rasthiyadu kaara gon part ne :cool::D

    :cool::cool::cool:hero honda api harima simple habai decent :cool::cool::cool:

    :yes: meekata ridunanam mineral oil tikakin thawaa ganna :yes:

    meva hondata madee, waturee... arahe mehe duwapu bike.. habai apit adarei... hodala polsh karala apit tiya gannava kukulo wahana.............

    me Pulsar eke Moratuwa, piliyandala, horana, ratnapura, balangoda, haputale, kappetipola, pattipola, nuwaraeliya, giilla dawas tunak ehe karakila worlds end hitan gihilla, ena gamana nuwara haraha ave..... double dala tankiya uda bag ekai piti passe ekage pite bag ekai full load.... mulu gamana 575+Km

    ena gamanedi nuwaraeliye indan kandu bassa udupussallawa haraha kandy walata ava evillak tier wala road ekata wadina surface eke depatte kelawaratama gawenna nawala bends tika gatte... original tier walin...... kandu bassapu avarage speed eka 60km/h

    puluwanda umbe fail 1 ekeee.........??????? korai kiyala tamai bayaaa...

    Hero + honda F1 LINDA PAMANI

    ok ..... looke kandu wala duwanne ape TDI koluwa witharai.obata jaya ! :rofl:

    TDI කිව්ව වගේ අපේ ඒවත් ගොඩේ මඩේ හැමතැනම දුවපුවා හීරෝ කුකුලෝ...!:lol::lol:
    රිදෙයිද දන්නෑ මේවට...:lol::lol::lol:පාරවල් හදාගෙන ගියේ කොහොමද කියල හිතාගනින් පුටේ...

    mekai macho ape eewath oowage duwanna puluwan and duwalath thiyenawa.habai man wadiya ohoma wathuratanam daanne mokada oya kaaleta thama ahala pahala wasikili walawal uthuranne :oo: engine eka smooth kiwwa neda ? arawaye effect ekakda danne :rofl::rofl::rofl:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Hero + Honda F1 Gizmoo

    Roooooooooooooooooooon nan nan nan nan nan nan nan nan Roooooooooooooooooooooooooon nan nan nan nan nan nan nan nan nan nan nan Roooooooooooooooooooooooon nan nan nan nan nan nan nan nan nan nan nan nan nan nan nan ann..anjk njkanfjk nafjknfk njaf dok dakas daka ka afna daks nfanaf........................... Jabuk..... Hero kukula lindeeee..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P


    Ana kolla dukata kadulu pihinna kalisama galavagena:D:D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GooD morning machanla...:D

    Machan kattiya set vela yamuda Bikes velin trip ekak mokada kiyanne ubala..:D:D:D


    අනීවා... මං නම් එනෝ....:yes::yes:

    TDI එක්කයි යුරාජ් මාමි එක්කයි කතා වුනා කවදහරි යමු කියලා....:D:D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනීවා... මං නම් එනෝ....:yes::yes:

    TDI එක්කයි යුරාජ් මාමි එක්කයි කතා වුනා කවදහරි යමු කියලා....:D:D
    ado apiwa daalada yanna hadanne.eewa summa hari :angry::angry::angry:
     
    Status
    Not open for further replies.