එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

rowithmicro

Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    රත්තරං;12107499 said:
    "run off" switch ekada? mokakda pulsar mosel eka?

    nivtal light eka wewlanawa kiwwa neda? battery eka hodayida? dead da?

    poddak kiyapan

    මචෝ මගේ තියන්නේ 180 ug4 එකක් මාස 5k ඇති අරන් battary එක ලෙසටම තියනවා. run ඔෆ්ෆ් එක තමා:rolleyes:
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    Rattaranut mekata piliturak dei... matat nikamata uttarayak denna hituna.
    (machan rattaran amanapayak nahane uttara dunnata..:):))

    machan run off swith eka wada nattan eka hadanna baha e patte full switch set ekama danna wenava. ekata Rs.4000/= kata wadi misak adu naha. eka hariyatama shure naha. used part ekak 2000/= wage hoya gannat puluwan kamati nam.

    bt mama nam kiyanne run off eke contact ain karala ohoma duwapan anek swith tika wadanee.... oka tibba kiyalata maha loku sethak naha. 10000RPM waladi bike eke electric circuite eka, (Ignition circuit eka) cut wenna run off eka haraha ena line ekakin. bt kauda ban 10000RPM walatama yanne.. e nisa purse ekat beragena run off eke contacts ain karala ohoma duwapan. self eka ehema wadanee...!!!

    (mage katu meter pulsar ekaka run off eka pissu kelala CDI unit ekath giya eka parak. wada nattan eke contactsut ain karava ganna.)


    Nutral bulb eka samahara welavata wahi watura wage meter eke yatata muna atulen leak wela meter eke wire socket eke gaunamat pissu natanava. habai digital meter eka wada. (maybe meter eke tiyana okkoma bulbs.) meter eka wada nam aulak natuwa.. boho durata ehema wenna puluwan..

    ehemat nattam meter eke aulak wennat puluwan, horn, lights wada nam wena loku case ekak wenna baha. habai ewat pissu kelinava nam, fuse ekai, body contril eka ganai salakiloimat wenna wenava. bt e taram dura yanna ona ekak wenna baha meka.

    Jaya wevaaaaaa......!!!!!1


    අඩේ තැන්ක්ස් මචෝ එක ලගක් වෙනකන් වැඩ කර කර නැති උනා ..ඊට පස්සේ ඉදන් තමා නැට්ටටම නැති උනේ ඕක මාරු කරන වට වඩා හොදඊ උබ කිව්වා වගේ යතුරෙන් ඔෆ්ෆ් කරන එක ..අනික් කලි ඔක්කොම වැඩ හොදට
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අපෝ අයිත්නම් මටනම් pulsar එපා. මාස 6k ඇඳෙ හිටියා.pulsar එකේ දන්නවනේ හප්පුනම අවුල එන්නේ කොතනටද කියල.එලවන එවුන් පරිස්සමින් පලයල්ලා.මන් මාර දුකක් වින්දා

    මෙන්න මගේ එක හැප්පුනයින් පස්සේ :sorry::sorry::sorry:


    2qipulj.jpg


    s2s9s3.jpg


    2vjzaxg.jpg


    මෙන්න ගත්ත දවසේ ටිකක්

    20z4evq.jpg


    35m1k7c.jpg


    මේ bike එකේ තියෙන අවුල speed එකේ හැටියට break නැ
    :no::no::no:


    Hafoi :shocked: uba dan hodi da?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    200NS eka market ekata awama balamu.
    Dan thiyana pulsar set ekama handling fit and finish gana loku pahadeemak na
    135 eke handling shape namuth fit and finish anik ewa wage thama
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    අඩේ පුල්සර් එකේ ටැංක එකට cover එකක් ගන්න තැනක් දන්නේ නැද්ද?
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    අනික මචෝ පුල්සේර් එකේ idle එක කොච්චරක් විතර තියන්න ඕනේ ද අලුත් එකේ ? උන් කියන්නේ 1.30th 2.00th අතර තියන්න කියල,habai අඩු කරාමත් ස්ටාර්ට් එක horai
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Hafoi :shocked: uba dan hodi da?


    දැන්නම් හොදයි බන් ,:) තව test වගයක් තියෙනවා:), අපරාදේ මචන් , මහන්සිවෙලා ගත්ත එකත් Condemned වුනා.:(:( chassya නයා වෙලා:no::no: මගේ ජීවිතේ බේරුනේ 99.99n කියල තමා docala කිව්වේ .:shocked::shocked:එනිසා pulsar නෙමේ මොකේ ගියත් යන එවුන් පරිස්සමින් පලයල්ලා :):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනික මචෝ පුල්සේර් එකේ idle එක කොච්චරක් විතර තියන්න ඕනේ ද අලුත් එකේ ? උන් කියන්නේ 1.30th 2.00th අතර තියන්න කියල,habai අඩු කරාමත් ස්ටාර්ට් එක horai

    180ye 1.5 thiyapan
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    දැන්නම් හොදයි බන් ,:) තව test වගයක් තියෙනවා:), අපරාදේ මචන් , මහන්සිවෙලා ගත්ත එකත් Condemned වුනා.:(:( chassya නයා වෙලා:no::no: මගේ ජීවිතේ බේරුනේ 99.99n කියල තමා docala කිව්වේ .:shocked::shocked:එනිසා pulsar නෙමේ මොකේ ගියත් යන එවුන් පරිස්සමින් පලයල්ලා :):)
    mokakada happune machan??
     
    Status
    Not open for further replies.