එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මම හෙට ගමේ යනවා. අයෙ එන්නේ 27හොදේ
    අවිත්තාව හොදේ

    අපිත් හෙට යනවා පොඩි ට්‍රිපක්... 27 තමා සෙට් වෙන්නේ...:yes::yes::cool:

    අඩේ මේ උඹ දැන් එන හැටි කියපිය විස්තරේ... දාගෙන යන්න ඕනේද....:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    උන්ට ඔහොම අමුතු අවුල් තියනව. ජපන් එව්ව පේන්න බෑ onlight හින්ද නවත්තනව, පච වෙලා යන්න කියනව. ජරාව කන්න තමා ඔය

    :oo: මුන්ගෙන් ගේම ඉල්ලන්න, හොද ඩොකියුමන්ට් එකක් හොයා ගන්න ඕනා මේ ගැන ලියලා තියෙන....... :yes: ජරාව පාරට තමා ආවේ..... මේක වැරදි හරි...... මොකෝ දැන් කරන්නේ කියාගෙන අහගෙන..... මම කිව්වා ඉතින් මම දන්නේ නෑ කියලා මොනවා කරන්නද කියලා....... :rofl: ගොන් බිජ්ජෝ දෙන්නා කියනවා, අර පොඩි ලයිට් දෙකෙන් ඉස්සරහ එන අයට අමාරු කියලා...... :lol:

    ලියල තියෙන්නෙ HID එකට නෙමේ අර හයි කරපු පොඩි LED ලයිට් දෙකට...:lol::lol:

    හයියෝ මෝඩ හරක්. :lol:මී හරක්ට කියල දුන්නට තේරෙන්නෑ ඌ දන්න ටික විතරයි..:growl:

    ගනන් ගන්න එපා. ඕකුන්ට බම්බු ගහන්න කියල ලයිසන් එක ගන්න.:yes::yes: ජරාව නෙමේ ඕකුන්ව හප්පගෙන යන්න තියෙන්නේ....:angry::angry:

    :lol: කියලා වැඩක් නෑ.... හිටුකෝ බලන්න.... ගොන් බිජ්ජෝ දෙන්නා ජරාව කන්න ආවා කියලා දෙන්නම් ඕකුන් දෙන්නට ජම්බු.... ආයේ බයික් එකක් දිහා හැරිලා නොබලන්න....... :P

    ලේලන්ඩ් එකේ ආවා නම් හොට්ටෝ දෙන්නව යට කරන් යන්නේ...... :angry:

    මගේ කරුමෙට ඒ වෙලාවේ, HID තියෙන ලොකු BMW වගේ එකක් ආවේ නෑ.... මුන් දෙන්නට දෙකක් කතා කරන්න....... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලයිසන් එක ගන්න ගිහින්.:yes: ගොන් ආතල් අපි නම් ගනන් ගන්නෙ නෑ..:angry:

    මේ ට්‍රිප හරිනේ දැන්...:D
    ඩිස්කවර් මාමත් එනවනේ දැන්...:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මම හෙට ගමේ යනවා. අයෙ එන්නේ 27හොදේ
    අවිත්තාව හොදේ

    :oo: කොහේ ගියත් කමක් නෑ..... ට්‍රිප වරෙන්..... ආවේ නැතොත්, ආයේ කිරිය පැත්ත පලාතේ එන්න දෙන්නේ නෑ...... :angry:


    මාමා මොකද මේ උදේ පාන්දරම දඩ කොලයක් කාලා

    :frown: උදේ නෙවේ බොල ඊයේ රෑ...... :angry:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පට්ට වොරන්ටියක්නේ...:yes::yes:
    එන්ජිමටත් නෑ. ගෙවෙන කෑලි වලට නෑ. ඉලෙක්ට්‍රොනික් වලට නෑ... :angry:
    මොනටද තියෙන්නේ...:angry:
    ෆුට් රෙස්ට් එකකට වත් තියනවද? ඒත් නෑ..
    චැසියටවත් එතකොට.:rolleyes:

    අනේ මුංගේ... :angry::angry:

    ගෙවල් ගාව තමා අපි නම් ඒ තරම් දුරකට කියන්නේ...:P
    කොහෙද ඉතින් 30ට 40ට විතර යනකොට වරුවක් යනවනේ...:rofl:

    බලමු බලමු මොකෝ තත්වෙ කියලා...:rolleyes: හරියන්න කියල හිතනවා..
    :yes:
    බයික් එක උදේ දැම්මත් තාම සර්විස් කරල ඉවර නෑලු ඕං.:shocked: හෙටලු දෙන්නේ...:baffled: ඉන්දියාවට ඇරලම සර්විස් කරනව ඇති මගෙ හිතේ... :lol::lol::lol::lol:
    කාට කියන්නද බන් මේවා.මල පනිනවා මේවා ඇහුවම

    30ට 40ට කොහෙද හොට්ටෝ උඹත් එක්ක ගියේ 50-60 ට නේ ගියේ:yes:
    ඩොටේ ඉංගිරියට එන කසිකබල් පාරේ නම් ආවේ 40-50 අතර තමා ආවේ:P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    t6rspz.jpg


    කැ* පොලිස් පක්කෝ දෙන්නෙක් මාව ඈල්ලුවා සිංහලු..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න..... කැ* බල්ලෝ දෙන්නට හෙට බල්ලෝ වගේ මට ලයිසන් එක දීලා, සොරි සර් කියන්න තමා වෙන්නේ...... :lol:

    මම මග එනකොට, ඩබල් ලයිට් ත්‍රී වීල් එකක් හෙඩ් ගහගෙන එනවා.... ඒ ෆොන්ස් ට මම හෙඩ් එක දෙපාරක් ගහලා ඩිම් කරන්න මතක් කරලා දුන්නහම, ඊට ටිකක් එහායින් මේ පොලීස් පක්කෝ දෙන්නා මාව නවත්තගත්තා..... ගොන් හරක් දෙන්නා, මට කියනවා, මම ගහලා තියෙන LED ලයිට් දෙක අනිත් අයට හිරිහැරයක්ලු...... :lol:

    මම කිව්වා ඒ දෙකේ එලියත් නෑ කියලා.... ඒ ගමන, මට ඉස්සරහට කතා කරලා, හෙඩ් ලයිට් දාන්න කියලා, ලයිට් එකේ එලිය වැටෙන හරියම බලලා කියනවා, මේ බලන්න ඉස්සරහට එන එකාට අමාරු කියලා...... :rofl:

    මම කිව්වා, ලංකාවේ තහනම් කෙල්වින් 6000ට වැඩි ලයිට්, මේක කෙල්වින් 4300 යි කියලා..... එක හොට්ටෙක් අහනවා ඒ කොහෙද එහෙම තියෙන්නේ කියලා..... මම කිව්වා නීති පොත් වල තියෙන්නේ එහෙම තමා කියලා..... ඒ ගමන ඌට මල පැනලා, මෙයා නීතිය කියලා දෙන්න එනවා කියලා, ඕක ලියලා දුන්නා..... මමත් ආ දීපන් කියලා, ඕක අරන් ආවා..... හෙට හොට්ටෝ දෙන්නට කියලම ගෙන්ව ගන්නවා....... :P

    ඕකුන් දෙන්නට ඔය නීතිය කියලා දෙන්න, ඕක තියෙන තැනක් මට කියපල්ලාකෝ....... :D :yes:
    අෆ්ෆා මටත් ඔය සෙතේම වෙයිද දන්නේ නෑ.මගේ ලයිට් 2 පට්ට එලියයි.හැබැයි ඉතින් එක ඕෆ් කරන්න වෙනම ස්විච් එකක් තියෙන නිසා වැඩේ ෂේප්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාට කියන්නද බන් මේවා.මල පනිනවා මේවා ඇහුවම

    30ට 40ට කොහෙද හොට්ටෝ උඹත් එක්ක ගියේ 50-60 ට නේ ගියේ:yes:
    ඩොටේ ඉංගිරියට එන කසිකබල් පාරේ නම් ආවේ 40-50 අතර තමා ආවේ:P

    ඩොටේ....:angry::angry:
    හිටුකෝ...:growl: දෙන්නම්....:yes::cool:

    ඔව් අර බයිසිකල් ටයර් එක්ක කොහේ යන්නද.:sorry:
    අපිනම් 60-70 අතර තමා...:rofl:

    අපේ පොර ටොප් ස්පීඩ් බලල බයික් එකේ. 80න් එහා යන්නැලු.:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ලයිසන් එක ගන්න ගිහින්.:yes: ගොන් ආතල් අපි නම් ගනන් ගන්නෙ නෑ..:angry:

    මේ ට්‍රිප හරිනේ දැන්...:D
    ඩිස්කවර් මාමත් එනවනේ දැන්...:D:D

    :oo: ගන්න ගියොත්, අනිවා දඩයක් ගහලා තමා ඕකුන් එවන්නේ...... ඉහලින් ඕඩර් එකක් යවන්න ඕනා ලයිසන් එක ගෙනත් දෙන්න කියලා...... :P නැත්නම් මේක පෙන්වන්න කිව්වොත්, අර ලයිට් දෙක ගලවන් යන්න වෙන්නේ........ :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ගන්න ගියොත්, අනිවා දඩයක් ගහලා තමා ඕකුන් එවන්නේ...... ඉහලින් ඕඩර් එකක් යවන්න ඕනා ලයිසන් එක ගෙනත් දෙන්න කියලා...... :P නැත්නම් මේක පෙන්වන්න කිව්වොත්, අර ලයිට් දෙක ගලවන් යන්න වෙන්නේ........ :angry:

    ඇරු ඇරු ඕඩර් එකක් යවන්න පුලුවන්නම්...:yes::yes::yes:

    නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන්න වැඩේ සෙට් කරන්න ඕනේ...:angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    කැ* වැඩේ නේ යුරාජ් ලොක්කට වෙලා තියෙන්නෙ
    මට නම් තාම අව්ල් නෑ
    මේ ලඟදි නැවැත්තුව රෑ උ බලං හිටිය එත් අව්ලක් උනේ නෑ උ නම් කොල්ලෙක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    :oo: ගන්න ගියොත්, අනිවා දඩයක් ගහලා තමා ඕකුන් එවන්නේ...... ඉහලින් ඕඩර් එකක් යවන්න ඕනා ලයිසන් එක ගෙනත් දෙන්න කියලා...... :P නැත්නම් මේක පෙන්වන්න කිව්වොත්, අර ලයිට් දෙක ගලවන් යන්න වෙන්නේ........ :angry:

    ඕකට දඩයක් නෙවි නේ උසාවි දානවා නේද :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මචන්ලා මම හෙට ගමේ යනවා. අයෙ එන්නේ 27හොදේ
    අවිත්තාව හොදේ

    අවිට්ටාවට යන්නේ කොහොමද බං ?
    උබ හයිවේ එකෙන්ද යන්නේ ?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඩොටේ....:angry::angry:
    හිටුකෝ...:growl: දෙන්නම්....:yes::cool:

    ඔව් අර බයිසිකල් ටයර් එක්ක කොහේ යන්නද.:sorry:
    අපිනම් 60-70 අතර තමා...:rofl:

    අපේ පොර ටොප් ස්පීඩ් බලල බයික් එකේ. 80න් එහා යන්නැලු.:sorry:
    :rofl: හා බොරුද කිව්වේ :P

    ටයර් එක කොහොම තිබ්බත් මමනම් යනවා.බ්‍රේක් ගහද්දි තමා අවුල:P
    පොරට ගානක් දෙන්න ඕනේ 80ට ගියාට.මමත් එක දවසයි 80ට ගියේ.
    70 ට යද්දි හිතෙනවා කෑලි ටික හැලෙයි කියලා:yes:
    අර රෙද්දේ සද්දේ එක්ක තමා බන් ඕක වෙන්නේ.
    කරුමේ කියන්නේ මම කියන සද්දේ ඔය පැත්තේ ආපු දවස් 2ම තිබ්බේ නෑනේ.ඊයේ උදේ ස‍ර්විස් දාන්න යද්දිවත් තිබ්බේ නෑ

    තාම මුන් බයික් එක හදලා නෑ වගේ.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරි හරි වර වර එහෙනම්...:yes::yes::D
    හරිඳුවෝ උඹේ බයික් එකේ තියෙනවා නේද අර ඇදෙන පටිය වගේ(නම මතක් වෙන්නේ නෑ)එක.මතක් කරල ඒක අරන් වරෙන්.
    චානකයව සීට් එකට තියලා ඒක සෙට් කරන්න
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: හා බොරුද කිව්වේ :P

    ටයර් එක කොහොම තිබ්බත් මමනම් යනවා.බ්‍රේක් ගහද්දි තමා අවුල:P
    පොරට ගානක් දෙන්න ඕනේ 80ට ගියාට.මමත් එක දවසයි 80ට ගියේ.
    70 ට යද්දි හිතෙනවා කෑලි ටික හැලෙයි කියලා:yes:
    අර රෙද්දේ සද්දේ එක්ක තමා බන් ඕක වෙන්නේ.
    කරුමේ කියන්නේ මම කියන සද්දේ ඔය පැත්තේ ආපු දවස් 2ම තිබ්බේ නෑනේ.ඊයේ උදේ ස‍ර්විස් දාන්න යද්දිවත් තිබ්බේ නෑ

    තාම මුන් බයික් එක හදලා නෑ වගේ.

    හත් ඉලව්වේ බයික් එක කෑලි ගලෝල විකුනලද දන්නෑ....:angry:

    කතා කරල බලපියෝ.....:yes::yes:

    CB 125 එකක 110 ට ගිහින් පොලීසියෙන් ස්පීඩ් අල්ලපු පොරක් ඔය. :rofl:

    කතාකරල සර්විස් එකට ගිහින් බලන්න දැන්නම්. පැය 2ක් හෝ 3ක් වැඩිම යයි. ඔච්චර තියාගන්නෙ මොන මගුලකටද මන්දා.:angry:

    සද්දෙ හරි නොගියොත් උන් පිලිගත්තෙ නත්නම් එන්න බලන්න. අදත් යන්න ඉන්නෙ බලාගාරයක් පැත්තෙ වටයක් දාන්න මංනම්...:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ උඹේ බයික් එකේ තියෙනවා නේද අර ඇදෙන පටිය වගේ(නම මතක් වෙන්නේ නෑ)එක.මතක් කරල ඒක අරන් වරෙන්.
    චානකයව සීට් එකට තියලා ඒක සෙට් කරන්න

    ලගේජ් එකට තියල මූව බැන්දනම් හරි.
    000204AE.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    හරිඳුවෝ උඹේ බයික් එකේ තියෙනවා නේද අර ඇදෙන පටිය වගේ(නම මතක් වෙන්නේ නෑ) එක.මතක් කරල ඒක අරන් වරෙන්.
    චානකයව සීට් එකට තියලා ඒක සෙට් කරන්න

    හරිඳුවාගේ පටි ජොකා ද........? :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.