කඩුවෙල අළුත් බස් ස්ටෑන්ඩ් එක ලග හිටපල්ලා......
එතන ඩිජිටල් බෝඩ් එකක් ඈති. අන්න එතන හිටපල්ලා. කවුරුහරි මුකුත් කිව්වොත්, මගේ නම කියපල්ලා.....
(මේකට නම් එකෙක්ට හොදටම රීදෙයි.
)
)
ඔන්න කුකුළණි, එහෙනම් ගමන් විස්තරේ..... තොපි අනාත තට්ට කුකුල්ලු ටික, 29 වෙනිදා උදේ 6 වෙනකොට, කඩුවෙලට ඈවිත් හිටපල්ලා...... කඩුවෙල කිව්වහම තොපි එක එකා එහේ මෙහේ ඉන්න එපා.කඩුවෙල අළුත් බස් ස්ටෑන්ඩ් එක ලග හිටපල්ලා......
එතන ඩිජිටල් බෝඩ් එකක් ඈති. අන්න එතන හිටපල්ලා. කවුරුහරි මුකුත් කිව්වොත්, මගේ නම කියපල්ලා.....
![]()
![]()
6.30 වෙනකොට කඩුවෙලෙන් පිටත් වෙනවා......![]()
මතක ඈතුව, වතුර බෝතලයක් අරන් වරෙල්ලා. මගදි වතුර හොය හොයා රස්තියාදු වෙන්න බෑ.
ජැකට් අරන් වරෙල්ලා. වැස්සත් අවුලක් නැතුව ගමන යන්න පුලුවන් වෙන්න.![]()
ඕනාම දේ, තොපි හෙල්මට් / තොපේ ලයිසන් වගේම වාහනේ ලයිසන් / ඉන්ෂුවරන්ස් අරන් වරෙව්....... වාහනේ කිව්වේ තොපි පැදගෙන එන බයිසිකල් වල....... නැතුව ගෙවල් වල තියෙන මිට්ෂුබිෂි ලොරි කටු වල එහෙම ඒවා නෙවේ.....(මේකට නම් එකෙක්ට හොදටම රීදෙයි.
)
බර අඩු උන්, හුලගේ ගහගෙන යන්නේ නැති වෙන්න, බෑග් එකක් පිටේ එල්ලගෙන, ඒකේ ගඩොල් දෙක තුනක් හරි දාගෙන වරෙල්ලා. (මේකට නම් එකෙක්ට හොදටම රීදෙයි.)
වේගෙන් යන ගමනක් නොවෙන බැවින්, කරුණාකර උදේම යන්න සෙට් වෙයල්ලා......![]()
![]()
නැත්නම් රෑ වෙලා තමා ගෙවල් වලට එන්න වෙන්නේ......

දැන් තොපිලා ඔය කොහෙද යන්ට තනන්නේ......?![]()
පින්නවල නෑදෑයෝ බලන්න යනවා.......
පුලුවන් උනොත්, අර ඩ්‍රැකියුලාගේ ගෙදරටත් ඔළුව දාලා එන්න ඕනා......

හොට්ටෝ, කෝල් එකක් දීලා තිබ්බහම, කෝල් බැක් කරන්න දන්නේ නැද්ද උඹ.....??
![]()
මොකාද බොල කෝල් කලේ. මම දැක්කේ නෑ. තව ඒකාල 2-3 ක්ම කෝල් කරලා.
අඩේ මට ට්‍රිප එන්න වෙන්නේ නැතෝ.
තොපිල පරිස්සමින් ගිහින් වරෙව්.
Sati ganakata passe ada tamai EK ave, Trip eka parissamen gihin varella machanla. Yanna asa unata enna vidiyak ne bunz, hora hathurektawath venna epa mata una vedenam,![]()

mey uraj ayye mama kadawatha ne inne nuwara paareඔන්න කුකුළණි, එහෙනම් ගමන් විස්තරේ..... තොපි අනාත තට්ට කුකුල්ලු ටික, 29 වෙනිදා උදේ 6 වෙනකොට, කඩුවෙලට ඈවිත් හිටපල්ලා...... කඩුවෙල කිව්වහම තොපි එක එකා එහේ මෙහේ ඉන්න එපා.කඩුවෙල අළුත් බස් ස්ටෑන්ඩ් එක ලග හිටපල්ලා......
එතන ඩිජිටල් බෝඩ් එකක් ඈති. අන්න එතන හිටපල්ලා. කවුරුහරි මුකුත් කිව්වොත්, මගේ නම කියපල්ලා.....
![]()
![]()
6.30 වෙනකොට කඩුවෙලෙන් පිටත් වෙනවා......![]()
මතක ඈතුව, වතුර බෝතලයක් අරන් වරෙල්ලා. මගදි වතුර හොය හොයා රස්තියාදු වෙන්න බෑ.
ජැකට් අරන් වරෙල්ලා. වැස්සත් අවුලක් නැතුව ගමන යන්න පුලුවන් වෙන්න.![]()
ඕනාම දේ, තොපි හෙල්මට් / තොපේ ලයිසන් වගේම වාහනේ ලයිසන් / ඉන්ෂුවරන්ස් අරන් වරෙව්....... වාහනේ කිව්වේ තොපි පැදගෙන එන බයිසිකල් වල....... නැතුව ගෙවල් වල තියෙන මිට්ෂුබිෂි ලොරි කටු වල එහෙම ඒවා නෙවේ.....(මේකට නම් එකෙක්ට හොදටම රීදෙයි.
)
බර අඩු උන්, හුලගේ ගහගෙන යන්නේ නැති වෙන්න, බෑග් එකක් පිටේ එල්ලගෙන, ඒකේ ගඩොල් දෙක තුනක් හරි දාගෙන වරෙල්ලා. (මේකට නම් එකෙක්ට හොදටම රීදෙයි.)
වේගෙන් යන ගමනක් නොවෙන බැවින්, කරුණාකර උදේම යන්න සෙට් වෙයල්ලා......![]()
![]()
නැත්නම් රෑ වෙලා තමා ගෙවල් වලට එන්න වෙන්නේ......
mamath kaduwela ona da?? 

මොකාද බොල කෝල් කලේ. මම දැක්කේ නෑ. තව ඒකාල 2-3 ක්ම කෝල් කරලා.
අඩේ මට ට්‍රිප එන්න වෙන්නේ නැතෝ.
තොපිල පරිස්සමින් ගිහින් වරෙව්.

Sati ganakata passe ada tamai EK ave, Trip eka parissamen gihin varella machanla. Yanna asa unata enna vidiyak ne bunz, hora hathurektawath venna epa mata una vedenam,![]()

මොකාද බොල කෝල් කලේ. මම දැක්කේ නෑ. තව ඒකාල 2-3 ක්ම කෝල් කරලා.
අඩේ මට ට්‍රිප එන්න වෙන්නේ නැතෝ.
තොපිල පරිස්සමින් ගිහින් වරෙව්.
බලාපිය 0773-078-533 නම්බර් එකෙන් කෝල් එකක් දීලා ඈති......
මගුලක් කියන්නේ නැතුව ට්‍රිපට සෙට් වෙයන්..... හරී...... මම නරක මිනිහා කියන්න එපා ඕන් එන්නේ නැතුව ඉදලා....... 
Sati ganakata passe ada tamai EK ave, Trip eka parissamen gihin varella machanla. Yanna asa unata enna vidiyak ne bunz, hora hathurektawath venna epa mata una vedenam,![]()

ඉක්මනට සනීප වෙයි මචෝ...... 
mey uraj ayye mama kadawatha ne inne nuwara paare![]()
mamath kaduwela ona da??
![]()
ඔව් උඹත් වරෙන් කඩුවෙලට.......
රෙද්ද..... තෝ වර මිරිස්වත්ත හංදියට...... 

ai ban ubata mokada une ?![]()
Ai ban moko une?![]()
ai ban ubata mokada une ?![]()