එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලේලන්ඩ් වගේද canter :P
    ලේලන්ඩ් ගොඩක් ලංකාවෙ තියෙනවා.:cool:
    ලංකාවෙ පාරවල් වලට ඒක ඔරොත්තු දෙනවා. :love:
    කැඩෙනවා අඩුයි (නොකැඩෙනවාත් නෙවෙයි නේ..:rofl:)
    ඒ උනාට .. කොහොමද යකෝ දුර ගමනක් යන්නෙ ඕකෙ..
    කොන්ද රිදෙනවා..:oo: ඇගට අමාරුයි :sorry:
    ගැස්සෙනවා.
    ප්‍රධානම දේ ලේලන්ඩ් අතට ගන්න ඩ්‍රයිවර්ලා ගොඩක් හරියට එලවන්නෙ නෑ..වාහනේට වද දෙනවා..:sorry::sorry:ක්ලච් එකක් දෙන්න දන්නෙ නෑ.. මෙතන ඉදං මීටර් 50ක් ඉස්සදරහා තියෙන හෝල්ට් එකට ගිහිං නතර කරන්නත් අඩියට පාගලා.. රේස් කරං ගිහිං එක තැන බ්‍රේක් ගහනවා..
    :angry::angry::angry:

    ආ කැන්ටර්... :rolleyes: ඒක වෙනම කථාවක් නෙ.:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    20000 පහු වෙන්න යන්නෙ. ෆුල් සර්විස් එකකට ගෙනියන්න වෙනවා.
    මේ සතියෙ යන්න ඕනෙ :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ තරි මාමේ..:Dනාගන්න එහෙම කැමැත්තක් තියනව නම් අර බඩාවත් ඇදගෙන වරෝ....:yes::yes:

    හොක් හොක් බඩා නාන්නේ නැති එකෙක් නේ බන් :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෑන් එකේ රේඩියේටරේ සුද්ද කර ගන්න ඕන.. අද ඇරපු තැනක් එහෙම දන්නවද කව්රු හරි ? :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොට මොංගල් ද ? :oo:
    :sorry:මං දැක්කා කොහේ හරි කියලා තියෙනවා..
    ඔටෝ ගියර් වලට කැමති නිසා ස්කූටියක් ගන්න එක හොදයි කියලා..
    කව්රු හරි කිව්වා නේද එහෙම :rolleyes::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෑන් එකේ රේඩියේටරේ සුද්ද කර ගන්න ඕන.. අද ඇරපු තැනක් එහෙම දන්නවද කව්රු හරි ? :rolleyes:
    මේ පැත්තේ පොට් කීපයක්ම තියෙනවා.. එකක් හරි ඇරලා ඇති :rolleyes:
    දුර වැඩියි නේහ්...
    :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ෂොප් එකේ වැඩ ඉවර වෙල හිමින් සැරේ වර. මොකෝ බයික් එක ගන්න ටිකක් වෙලායයි.:yes::yes:

    :oo: හ්ම්ම්..... බලමු..... තරි මාමවත් ඈදගෙන එන්නම් එනවා නම්....... වැඩ වගයක් තියෙන නිසා හිර වෙලා ඉන්නේ.... බලමුකෝ....... ඩොටේටම එන්න එපායේ...... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry:මං දැක්කා කොහේ හරි කියලා තියෙනවා..
    ඔටෝ ගියර් වලට කැමති නිසා ස්කූටියක් ගන්න එක හොදයි කියලා..
    කව්රු හරි කිව්වා නේද එහෙම :rolleyes::dull:

    ගොන් ලබ්බට මෝල් ... ඔටෝ වාහන එලවන්නේ නෑ කිව්වට මගේ කාර් එක ලස්සනට එළවන් ගියේ ලොන්ත කොකටුව වගේ .. ඌ මෝල් වෙලා කියන කතා ඕවා :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ පැත්තේ පොට් කීපයක්ම තියෙනවා.. එකක් හරි ඇරලා ඇති :rolleyes:
    දුර වැඩියි නේහ්...
    :sorry:

    ඇරලා තිබ්බේ නැත්තන් සුනාමි තමයි :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: හ්ම්ම්..... බලමු..... තරි මාමවත් ඈදගෙන එන්නම් එනවා නම්....... වැඩ වගයක් තියෙන නිසා හිර වෙලා ඉන්නේ.... බලමුකෝ....... ඩොටේටම එන්න එපායේ...... :P

    :angry::angry: මට අද වැඩ තියෙනවා වැට් 9 එකත් එක්ක :love::love:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    ආ මාමේ.. සෝස පාට ඉස්කූටිය ගත්තද ? :love::love:

    honda-dio-dlx-2013-1-28-12-1-54.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොන් ලබ්බට මෝල් ... ඔටෝ වාහන එලවන්නේ නෑ කිව්වට මගේ කාර් එක ලස්සනට එළවන් ගියේ ලොන්ත කොකටුව වගේ .. ඌ මෝල් වෙලා කියන කතා ඕවා :rofl:
    :rofl::rofl:
    8.gif

    ඔටෝ ගියර් එකක් එලෙව්වද ?
    කී පාරක් ගියර් එකට අත ගියාද ? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    වෑන් එකේ රේඩියේටරේ සුද්ද කර ගන්න ඕන.. අද ඇරපු තැනක් එහෙම දන්නවද කව්රු හරි ? :rolleyes:

    :frown: හිටු දැන් යන ගමන් කඩුවෙල පොට් එක බලාගෙන යන්නම් මම...... :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇරලා තිබ්බේ නැත්තන් සුනාමි තමයි :dull:
    ගෙදරම කර ගත්තොත් නරකද ?
    අර සුද්ද කරන ලික්විඩ් එකක් අරං ගිහිං.. :cool: නම මතක නෑ නෙ
    හැබැයි අරුං ගලවලා කූරු ගහලා කෝර් එක සුද්ද කරන තරංම සාර්ථක නෑ..
    ටිකක් ශේප්
     
    Status
    Not open for further replies.