නිකං තියං ගියාමත් කකුල රිදෙනවද යකෝකිසිම කන්ට්‍රෝල් එකක් නැති වාහන තමා ඔය ඔටෝ මගුල්...... කිසිම ෆන් එකක් නෑ..... නින්ද යනවා.....
එහෙන් වම් කකුළ රිදෙනවා නිකන් තියාගෙන ඉදලා.......
![]()



නිකං තියං ගියාමත් කකුල රිදෙනවද යකෝකිසිම කන්ට්‍රෝල් එකක් නැති වාහන තමා ඔය ඔටෝ මගුල්...... කිසිම ෆන් එකක් නෑ..... නින්ද යනවා.....
එහෙන් වම් කකුළ රිදෙනවා නිකන් තියාගෙන ඉදලා.......
![]()



චානකය මෙහේ....
චමිත කොටු පැන පැන එනවලු මග.![]()

ආ කුකුළණි..... චමිතයගේ බයික් එකේ ප්‍රශ්නේ මොකෝ.....??

වෙනදට 60ට එහා යන්නැති එකා අද 105ට ඇල්ලුවා... 
කාලයක් පැදල චමිත් මාමගෙන්ම විස්තර අහගන්නකෝ....
ලොකුම අමාරුවක් නෑ කියල බයික් එකත් අරගෙනම මෙහෙන් ගියේ. පරක්කු වුනේ නෑ 2 විතර වෙනකොට ගියා.

ආ මචන්ලා පානදුර රත්නපුර පාරේ 95kmph ටෙස්ට් කරා මගේ 135ls එකේ..
එකෙන්ම pulsar rox![]()

වැඩි විස්තර චමිත ආවම කියයි.වෙනදට 60ට එහා යන්නැති එකා අද 105ට ඇල්ලුවා...
බයික් එකේ වැඩේ ගොඩ.කාලයක් පැදල චමිත් මාමගෙන්ම විස්තර අහගන්නකෝ....
චමිත්ලගෙ කෙනෙක්ට පොඩි කරදරයක් වුනා කියල දන්නව තරි මාමේ.ලොකුම අමාරුවක් නෑ කියල බයික් එකත් අරගෙනම මෙහෙන් ගියේ. පරක්කු වුනේ නෑ 2 විතර වෙනකොට ගියා.
![]()
මාත් එක්ක හරි හරියට ඔය ගියේ.

90ත් ගානක්ද බං..... මම 140ක් දුවලා ඊයේ.....
![]()


උබ හැමදාම 140ක් දුවනවද මචං..
මම නම් හැමදාම දවසකට 90ක් දුවනව![]()


මං ඩබල් දාලත් 70ට විතර ආවම උඹව ඩොට් එකක් වගේ පෙනුනෙ මොකෝ බන් එතකොට.![]()
අෆෝයි මම නම් දවසකට එච්චර දුවල නෑ..දවසක වැඩිම වටේ නම් කඩන්න හම්බවෙන්නෙ නෑ මචෝ...
කෝ බලන්න දවසට කිලෝමීටර් 320ට වඩා ගිහින් තියන අය...![]()





අෆෝයි මම නම් දවසකට එච්චර දුවල නෑ..
පස්ස පැත්තෙ කරගැට එයි යකෝ ආශ්චර්යමත් Indian seat වල ගියාම![]()

මං තමා ඈතම ඉඳන් ආවේ..
ඔය මං එදා පැදපු දුර.

දවසක වැඩිම වටේ නම් කඩන්න හම්බවෙන්නෙ නෑ මචෝ...
කෝ බලන්න දවසට කිලෝමීටර් 320ට වඩා ගිහින් තියන අය...![]()

මගෙ තියෙන්නෙ GN එකක් මචෝ...
පල්සර් ක්ලබ් එකෙන් අපි ට්‍රිපක් ගියානේ..මං තමා ඈතම ඉඳන් ආවේ..
ඔය මං එදා පැදපු දුර.
![]()
මගෙ තියෙන්නෙ GN එකක් මචෝ...
පල්සර් ක්ලබ් එකෙන් අපි ට්‍රිපක් ගියානේ..මං තමා ඈතම ඉඳන් ආවේ..
ඔය මං එදා පැදපු දුර.
![]()
කොලබ ඉදලා යාපනේට තියෙන දුර නේ උබ ගීහින් තියෙන්නේ



අෆ්ෆා GN එකක නම් 320ත් ගානක්ද බං.
එලකිරි


ඇඟට අමාරු නෑ මචෝ GN එක එක දිගට පැද්දට. පස්ස නම් පොඩ්ඩක් රිදුන හැබැයි.
උදේ 5.30ට ගිහින් රෑ 10ට ගෙදර ආවේ.![]()