එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද බන්.:angry: එකක් පැදල බලපන්. කොයිල් එක ගියේ මගෙ වරදින්. :sorry:ස්පාර්ක් ප්ලග් එකට මොන මගුලක් වෙලාද කියල නම් දන්නෑ.:baffled:

    මං තිබ්බ ඒව ටික පැහැදිලි කරල කිව්ව නිසා නේද ඔය.ඕනම බයික් එකක් 100% පර්ෆෙක්ට් කියල හිතන්න එපා. එහෙම කරන්න හදන්නත් එපා. හදන්න බැරි ලෙඩ එන්නෑ. ලෙඩක් ආව කියල එපාවෙලා බයික් විකුණල හරියන්නෙත් නෑ.:no:

    ලෙඩක් ආවොත් හදාගත්ත දිව්ව. වාහන පාවිච්චි කරනකොට එහෙම තමා. බයික් විතරක් නෙමේ බන්.
    GN එකේ ආවෙ ඉලෙක්ට්‍රික් ලෙඩක් බන්. ගත්ත පාර සුද්ද කලා විතරයි ආයි කාර්බ් එකට අත තියල නෑ. ප්ලග් එකත් දැන් තමා මාරු කලේ. අනික දැන් 55,000ත් පැනල දුවල.:)

    අඩේ බන් ඔය ජපන් CDI එකේ අවුලක් තියනව කිව්ව එක මං දන්නෑ කී දෙනෙක්ගෙ ඒවගෙ තියනවද කියල. මටත් අපේ ටෝනි අයියටත් ඉලෙක්ට්‍රොනික් අමාරුවක් තියන නිසා ඒක ඇද්දේ...

    හරි නම් යතුර ඔන් කරල එන්ජිම ස්ටාර්ට් වුනේ නැතොත් ඉග්නිෂන් කොයිල් එකට දෙන සප්ලයි එක නවත්තනව CDI එකෙන්. එන්ජිම කැරකෙන සිග්නල් එකක් තිබ්බොත් විතරයි ඌ ඒක ඔන් කරන්නෙ හරිනම්. ඒත් ඒක දිගටම ඔන්කරගෙන ඉන්නෙ. ඒකයි යතුර ඔන් එකේ ගොඩක් වෙලා ස්ටාර්ට් නොකර තිබ්බොත් කොයිල් එකට කෙල වෙන්නේ.ඒකෙ කිසිම අවුලක් නෑ එන්ජිම රන් වෙන්න.

    වයරින් එකේ එක වෙනසයි තිබ්බෙ ඒකෙන් අවුලක් නෑ ඒවුනාට. පේන විදියන RPM ලිමිටර් එකක් වෙන්න ඕනේ. ඒක ගනන් ගත්තෙ නෑ ඒකෙන් හානියක් නැති නිසා. එන්ජිම RPM 12,000ටම යනව ලිමිට් වෙන්නැතුව.

    අනේ මචන්ලා මං මේ තිබ්බ ඒව ටික පැහැදිලි කරල කිව්වෙ ඒ හැටි නිසා මගේ...
    වෙලා තිබ්බෙ මොකක්ද කියල හරියටම තේරුම් කරල දුන්න නිසා මගෙ යාලුව.:yes:

    හොඳම තත්වෙන් අපි ගත්ත කාර් කට්ටෙත් පොඩි පොඩි ලෙඩ ආව. ඒව එහෙම තමා බන්...;)
    :dull: බඩා මාමාට ලෙඩ එන්නෙ සාත්තුව වැඩි නිසා...
    ඔබතුමාට ලෙඩ එන්නෙ ඒක ගැන දන්නවා වැඩි නිසා ද ? :rofl:
    විහිලුවක් යකො කලේ..
    අපේ බාප්පොච්චිටත් තියෙන්නෙ ඕකක්..
    දිනපතා කිලෝමීටර් 60+ එහෙට මෙහෙට යනවා.
    ජපන් රී කන්ඩිශන් එක් ගත්තෙ.2,75කට තාම මලක් වගේ ..
    9.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: චමිතෝ පරිස්සමින් පුටේ..... සෙල්ලම් දැම්මා වගේ නෙවේ..... මම අද තමා පල්සරෙත් ඔච්චර හරි ඈල්ලුවේ...... මේ පැත්තේ...... හුලගත් එක්ක විසික් වෙනවා වගේ දැනෙනවා..... අම්මෝ හයියෙන් යන්න ඕනා නෑ මට...... :no:

    තොට තිරික්කලයක් දෙන්නම් ඒකෙ ගැට ගහන්න බැරියැ උඹව :lol: ...එතකොට කොට කොටා යයි :lol: උඹට කාර් එකක් දුන්නත් කොට කොටා යන එකානේ ? :rofl::P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Uraj bada gediyaa........... ambaneta lindeee watenava me dawas wala neda machanlaaa..........................!!!!!

    hehehehe................... hahahahaha....................!!!
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Harinduwo mama danna tharamin saha mage danuma anuwa GN aekaka wath rev limiters naha..Anika machan rev limiter aekata Gear indicator aeke sambandayak thiyenne mey aluth FI bike wala neda??Mokada rev limiter aekak thiyanawa nan neutral aeke thiyeddith limit wenna ona..aeka direct connect wla thiyenne pulsar wala nan CDI aeka RPM sensor aekata..ape aewage th Gear aekata kisi sambandayak naha..chuttak hoyala baluwe nadda 125H wire aekak saha original wiring aekak amunala set karala da kiyala??ara minnelli kiyala awa chineese GN aekak ..anna aeke nan rev limiter aekak thiyanawa..Blinking blub aekakuth aekka..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    නෑ බන් හරියටම දන්නෑ ලිමිටර් එකක්ද කියල. හිතපු එක කිව්වේ. වඩේ කියන්නේ තර්ඩ් එකේ වයර් එක කෙලින්ම අරගෙන තියනවා CDI එකට මොන මගුලක්ද කියල හරියට දන්නෑ.

    GN125H එකේ මචෝ වයරින් ඩයග්‍රැම් එකේ වැරැද්දක් තියනවා. මේ තියෙන්නේ.

    http://i.imgur.com/i90iHQw.jpg

    මේකෙ කිල් ස්විච් එකේ වයරින් එක බලන්න. රන් එකට ස්විච් එක වැටිල තියනකොට ස්ටාටර් මෝටර් එකේ සොලනොයිඩ් එකටවත් සප්ලයි එකක් එන්නෑ. ඉතින් කොහොමද ස්ටාර්ට් වෙන්නේ.

    මගෙ තියන වයරින් එක GN125H එකට සමානයි. ඒත් ජපන් එකේ පින් හයේ CDI එකක් පෙන්නල තියෙන්නේ. තව ස්ටාටර් මෝටර් සොලනොයිඩ් එකේ වයරින් එක වෙනස්.

    මං චයිනීස් එකේ වයර් දැකල තියනව මචෝ. ඒවට වඩා කොලිටියි පැහැදිලිවම වයර් හනස්ස. ක්ලිප් වලින් හොඳට ඒක පේනවා.

    බලමු මේක හරියට පැහැදිල කරගන්න ඕනේ මචෝ...:dull:
     
    mehe GN aekak thiyanawa paint karanna genath..mama poddak gihin balala aennam ko..mage electronic danuma nan nil :P balamuko mama chuttak balannam
     
    පොඩ්ඩක් බලන්න මචෝ ගියර් ඉන්ඩිකේටර් එකට යන වයර් ටිකේ කොල පාට එකට වැඩිපුර සොකට් එකක් තියනවද කියල.

    ඒක කෙලින්ම ඇවිත් තියෙන්නේ CDI යුනිට් එකට වදින කොල පාට වයර් එකට.:dull:

    බයික් එක ගලවල නැත්නම් පොඩ්ඩ්ක් බලන්න යතුර ඔන් කරල රන් ඕඩ් ස්විච් එක ඔන් කලාම නියුට්‍රල් බල්බ් එකේ එලිය අඩුවෙනවද කියල. ආයිත් රන් ඕෆ් ස්විච් එක ඕෆ් කලාම එලිය වැඩිවෙනවදත් කියල බලන්නෝ....:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland

    gear indication එකයි rev limit එකයි සම්බන්ද වෙන්න විදියක් නෑ / හේතුවක් නෑ. ඕක ඔය ගියර් එකේ/ ස්ටෑන්ඩ් එකේ එන්ජින් කටෝෆ් එකට එන වයර් එකක් වෙන්න ඇති.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    gear indication එකයි rev limit එකයි සම්බන්ද වෙන්න විදියක් නෑ / හේතුවක් නෑ. ඕක ඔය ගියර් එකේ/ ස්ටෑන්ඩ් එකේ එන්ජින් කටෝෆ් එකට එන වයර් එකක් වෙන්න ඇති.

    වරින් ඩයග්‍රැම් එක බලන්නෝ.....:baffled::baffled:

    http://i.imgur.com/i90iHQw.jpg

    මං දන්නෙත් නෑ හරියටම...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    නෑ බන් හරියටම දන්නෑ ලිමිටර් එකක්ද කියල. හිතපු එක කිව්වේ. වඩේ කියන්නේ තර්ඩ් එකේ වයර් එක කෙලින්ම අරගෙන තියනවා CDI එකට මොන මගුලක්ද කියල හරියට දන්නෑ.

    GN125H එකේ මචෝ වයරින් ඩයග්‍රැම් එකේ වැරැද්දක් තියනවා. මේ තියෙන්නේ.

    http://i.imgur.com/i90iHQw.jpg

    මේකෙ කිල් ස්විච් එකේ වයරින් එක බලන්න. රන් එකට ස්විච් එක වැටිල තියනකොට ස්ටාටර් මෝටර් එකේ සොලනොයිඩ් එකටවත් සප්ලයි එකක් එන්නෑ. ඉතින් කොහොමද ස්ටාර්ට් වෙන්නේ.

    මගෙ තියන වයරින් එක GN125H එකට සමානයි. ඒත් ජපන් එකේ පින් හයේ CDI එකක් පෙන්නල තියෙන්නේ. තව ස්ටාටර් මෝටර් සොලනොයිඩ් එකේ වයරින් එක වෙනස්.

    මං චයිනීස් එකේ වයර් දැකල තියනව මචෝ. ඒවට වඩා කොලිටියි පැහැදිලිවම වයර් හනස්ස. ක්ලිප් වලින් හොඳට ඒක පේනවා.

    බලමු මේක හරියට පැහැදිල කරගන්න ඕනේ මචෝ...:dull:

    බයික්ස් එක යතුර ඔන් කරලා තිබ්බම කොයිල් එකට කරන්ට් එක ගිහින් ඒක කෙල උනා ?
    මම අහන්නේ ඕක වෙන්න පුළුවන් දෙයක්ද? ඕක ඉස්සර cdi නැති මිකැනිකල් සිස්ටම් එකේදී නම් උනා. පොයින්ට් 2 ගැවිල තියෙන වෙලාවක යතුර ඔන් එකේ තිබ්බොත් කොයිල් එකට බඩු බනිස්. බැටරියෙන් පවර් එක එන cdi ක්‍රමයේදී (පල්සර් වල තියෙන්නෙත් ඕකම තමා) කොයිල් එකට කරන්ට් එක යන්නේ පල්ස් කොයිල් එකෙන් පල්ස් එකක් ආවොත් විතරයි. ඕක සරලම ක්‍රමයට හැදුවත් පල්ස් කොයිල් එක නිකන් තියෙද්දී එකෙන් ධාරාවක් ගලන්නේ නෑ ඒ නිසා cdi එකේ කොයිල් එකට යන SCR එක හෝ ට්‍රාන්සිස්ටරය ඔන් වෙන්නේ නෑ නේද ?

    ඥ125 එකේ ඔය දයග්රම් එකේ හැටියට කිල් ස්විට්ච් එක හරහා තමයි cdi එකට කරන්ට් එක යන්නේ බැටරියෙන්. ඒක එහෙම දාල තියෙන්නේ එන්ජිම නවත්තන්න ලේසිම ක්‍රමය ඒක නිසා. (සමහර බයික්ස් වල කරන්නේ ලයින් එකක් ෂෝර්ට් කරන එක)

    1. rpm ලිමිටර් එක සහ ගියර් ඉන්ඩිකේටර් එක අතර ඇති සම්බන්ධයක් ගැන හරිදුව දොඩවන්නේ 3 වෙනි ගියර් එකේ ලයින් එක (කොළ පාට) cdi එක හා ඇති සම්බන්ධයයි.
    මං හිතන්නේ මේක 3 වෙනි ගියර් එකෙන් පස්සේ ඉග්නිෂන් ඇඩ්වාන්ස් කිරිල්ලක් වගේ දෙයක් සඳහා යොදාගන්නේ

    2. කිල් ස්විට්ච් එක ඔන් කලාම නෙව්ට්‍රල් බල්බ් එක dim වෙනව නම් කොයිල් එකට කරන්ට් එකක් ගන්නේ යයි අනුමාන කල හැක. එත් හරියටම බලන්න නම් කොයිල් එකේ වයර් එක හරහා අමිටරයක් හෝ බල්බ් එකක් තියල බලන්න.

    මේකේ තියෙන්නේ නෙගටිව් පැත්ත කඩන cdi එකක්. ගොඩක් බයික්ස් වල තියෙන්නේ පොසිටිව් පැත්ත තමා cdi එකෙන් කඩන්නේ.

    ඒ වගේම කිල් ස්විච් එකේ හෝ වෙනත් අව්ලක් නිසා කොයිල් එකට සහ cdi ලැබෙන 12V අඩු වෙනව වෙන්නත් පුළුවන්. එකත් බැලුවොත් හොඳයි කොහෙන් හරි ඩ්‍රොප් වෙනවද කියල.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    තොට තිරික්කලයක් දෙන්නම් ඒකෙ ගැට ගහන්න බැරියැ උඹව :lol: ...එතකොට කොට කොටා යයි :lol: උඹට කාර් එකක් දුන්නත් කොට කොටා යන එකානේ ? :rofl::P

    :lol: පව් ඔටෝ විතරක් එලවන්න පුලුවන් එකෙක්ට හොදටම රිදිලා...... :lol:
     
    එහෙමත් නැත්තන් ඕකෙ වෙලා ඇත්තෙ පොඩි ශොර්ට් එකක්. කරන්ට් එක earth වෙලා ඇති :dull: :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: පව් ඔටෝ විතරක් එලවන්න පුලුවන් එකෙක්ට හොදටම රිදිලා...... :lol:

    පල යන්න මට මැනුවල් පුළුවන් හොට්ටෝ :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පල යන්න මට මැනුවල් පුළුවන් හොට්ටෝ :growl:

    :lol: උ.වේ.ස. :P

    දැන් බයික්ස් එකක් ගන්න බැලුවද තරින්ද මාමි :cool:

    ;) ස්කූටි පෙප් එකක් තමා.... ඔටෝ ගියර් තියෙන්නත් එපායේ.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික්ස් එක යතුර ඔන් කරලා තිබ්බම කොයිල් එකට කරන්ට් එක ගිහින් ඒක කෙල උනා ?
    මම අහන්නේ ඕක වෙන්න පුළුවන් දෙයක්ද? ඕක ඉස්සර cdi නැති මිකැනිකල් සිස්ටම් එකේදී නම් උනා. පොයින්ට් 2 ගැවිල තියෙන වෙලාවක යතුර ඔන් එකේ තිබ්බොත් කොයිල් එකට බඩු බනිස්. බැටරියෙන් පවර් එක එන cdi ක්‍රමයේදී (පල්සර් වල තියෙන්නෙත් ඕකම තමා) කොයිල් එකට කරන්ට් එක යන්නේ පල්ස් කොයිල් එකෙන් පල්ස් එකක් ආවොත් විතරයි. ඕක සරලම ක්‍රමයට හැදුවත් පල්ස් කොයිල් එක නිකන් තියෙද්දී එකෙන් ධාරාවක් ගලන්නේ නෑ ඒ නිසා cdi එකේ කොයිල් එකට යන SCR එක හෝ ට්‍රාන්සිස්ටරය ඔන් වෙන්නේ නෑ නේද ?

    ඥ125 එකේ ඔය දයග්රම් එකේ හැටියට කිල් ස්විට්ච් එක හරහා තමයි cdi එකට කරන්ට් එක යන්නේ බැටරියෙන්. ඒක එහෙම දාල තියෙන්නේ එන්ජිම නවත්තන්න ලේසිම ක්‍රමය ඒක නිසා. (සමහර බයික්ස් වල කරන්නේ ලයින් එකක් ෂෝර්ට් කරන එක)

    1. rpm ලිමිටර් එක සහ ගියර් ඉන්ඩිකේටර් එක අතර ඇති සම්බන්ධයක් ගැන හරිදුව දොඩවන්නේ 3 වෙනි ගියර් එකේ ලයින් එක (කොළ පාට) cdi එක හා ඇති සම්බන්ධයයි.
    මං හිතන්නේ මේක 3 වෙනි ගියර් එකෙන් පස්සේ ඉග්නිෂන් ඇඩ්වාන්ස් කිරිල්ලක් වගේ දෙයක් සඳහා යොදාගන්නේ

    2. කිල් ස්විට්ච් එක ඔන් කලාම නෙව්ට්‍රල් බල්බ් එක dim වෙනව නම් කොයිල් එකට කරන්ට් එකක් ගන්නේ යයි අනුමාන කල හැක. එත් හරියටම බලන්න නම් කොයිල් එකේ වයර් එක හරහා අමිටරයක් හෝ බල්බ් එකක් තියල බලන්න.

    මේකේ තියෙන්නේ නෙගටිව් පැත්ත කඩන cdi එකක්. ගොඩක් බයික්ස් වල තියෙන්නේ පොසිටිව් පැත්ත තමා cdi එකෙන් කඩන්නේ.

    ඒ වගේම කිල් ස්විච් එකේ හෝ වෙනත් අව්ලක් නිසා කොයිල් එකට සහ cdi ලැබෙන 12V අඩු වෙනව වෙන්නත් පුළුවන්. එකත් බැලුවොත් හොඳයි කොහෙන් හරි ඩ්‍රොප් වෙනවද කියල.

    ඔව් පවිත්‍රයෝ යතුර ඔන් කරල කිල් ස්විච් එකත් ඔන් කලාම කොයිල් එකට කරන්ට් එක යනවා. අනිමාන කරන්න දෙයක් නෑ. ඇම්පියර් මීටර් තියල බලන්න දෙයක් නෑ. කොයිල් එක රත්වෙනව හෝ ගාල. CDI එකෙන් ඒක ඕෆ් කරන්නෙ නෑ. හරිනම් ඌ ඕෆ් කරන්න ඕනේ. ඒත් තියන එකේ වෙන්නේ නෑ. හැබැයි එන්ජිම ස්ටාර්ට් කරල කිල්ල් ස්විච් එකෙන් ඕෆ් නොකර හිටිය කියල හිතමු.(අපි ෆර්ස්ට් එකට දාල එක පාරට ක්ලච් එක අත ඇරිය වගේ වැඩක් කරල හිටියම) එතකොට ඔය සීන් එක නෑ. ඌ ඊලඟ පල්ස් එක එනකම් බලන් ඉන්නවා. කොයිල් එකට සප්ලයි දෙන්නේ නෑ.

    පවිත්‍රයෝ දැක්කද ඩයග්‍රැම් එකේ කිල් ස්විච් එක රන් වෙන පැත්තට දැම්මම පෙන්නල තියෙන්නේ සප්ලයි එක ඕෆ් වෙනව කියල. එහෙම වුනාම කොහොමද එන්ජිමක් ඔන් වෙන්නේ අඩුම ගානෙ මෝටරේ සොලනොයිඩ් එකටවත් සප්ලයි එකක් නෑ.

    ඩයග්‍රැම් එක වැරදී එතන. තියන කිල් ස්විච් එකේ වෙන්නේ ඔන් කලාම 12V සප්ලයි ඔන් වෙනව ලයින් එකේ. ඕෆ් කලාම සප්ලයි එක ඕෆ් වෙනවා.

    කොල වයර් එක. ඔව් පවිත්‍රයෝ වෙන්න පුලුවන්. ඒත් වැඩේ කියන්නේ ඕක ගැහුවම ගියර් ඉන්ඩිකේටර් එකේ 3 පත්තු වෙනවා හැම වෙලේම. ඒ කියන්නේ 3 බල්බ් එක අර්ත් වෙනව CDI එක හරහ.ජපන් එකට විතරක් නෙමේ චයිනීස් එකටත් ඔය සෙතේමයි. ඒ වයර් එක ගැහුව කියල වෙනසක් නම් තේරුනේ නෑ.

    කිල් ස්විච් එකෙන් හෝ කොහෙන් හරි ඩ්‍රොප් වෙන කතාව නම් වෙන්න පුලුවන් මචෝ... මං බලලම කියන්නම්...:yes:

    හැබැයි මේකයි වැඩේ... චයිනීස් CDI එක්ක එන්ජිම අයිඩ්ල් එකෙන් එහාට යන්නෙ නෑ මොන සෙල්ලම දැම්මත්. ජපන් එකට ඒ කතා නෑ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙමත් නැත්තන් ඕකෙ වෙලා ඇත්තෙ පොඩි ශොර්ට් එකක්. කරන්ට් එක earth වෙලා ඇති :dull: :dull:

    බලමු බලමු මචෝ.... සප්ලයි වෝල්ටේජ් එකත් බලමු. වැඩේ අහුවෙයිනේ කොයිවෙලේ හරි....:yes::yes:
     
    Status
    Not open for further replies.