එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අඩෝ විහිළු කරන්න එපා බන්, bike එක ලෙඩ වුනාම මම ලෙඩ වුනා වගේ, අඩේ දුකයි බන්, මේක හදා ගන්න විසදුමක් දීපන් කෝ

    මචන් ගෙදර දර ලිපක් තියනවද?:rolleyes:

    මෙහෙම කරපන් එහෙනම්...:yes:

    ලිප හොඳින් දැල්වෙන වෙලාවක ලිප ගාවට පලයන්...:yes:

    ඊට පස්සෙ ප්‍රමාණවත් පරිදි දුකට පුං ස්වල්පයක් ගහපන්...:yes::yes::cool:

    පට් ගාල වැඩේ හරියයි.:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    smiley-7.gif

    තෝතලි ඇග්‍රී විත් යූ.මන් නම් කලින්ම කිව්ව ඕක මානසිකව ගන්න පොඩි චූන් එකක් කියල

    අනේ යකෝ..:angry::angry:

    උඹේ ඔය ෆේල් වන් එක ඉන්ජෙක්ටර් මගුලක් තියෙන්නේ... ඒක හින්දද දන්නෑ වෙනස තේරෙන්නෙ නැත්තේ...

    සිහි කල්පනාවෙන් පදිනව නම් පොඩි වෙනසක් තිබ්බත් තේරෙනව. මගෙ එකේ නම් ඇදිල්ල එන්ජිමේ ස්මූත් ගතිය වෙනස් වෙනව.

    95 ඕන්නැ 92 හා 90 අතරත් පොඩි වෙනසක් තියනව.

    ඕව තේරෙන්න කලින් බලල හිටපන් ටැපට් ටයිමින් චේන් එහෙම ගානට එජස්ට් වෙලා තියනවද කියල. වෑල් ඕනවට වදා තද වෙලා තිබ්බමත් ඇදිල්ල හිටන් වෙනස් වෙනව.

    හැම එකම තියරිටිකලි කිව්වට මෙහෙමෛ කියල එහෙම වෙන්නැ බොල.

    අනික ලංකාවට එන තෙල් හරි කොලිටි එකෙන් ඇති කියල හිතනවද?

    නියමිත ස්ටෑන්ඩර්ඩ් එකට තියනව නම් ඔක්ටේන් වැලිව් එකට එහෙම වෙනස් වෙන්නැතුව ඇති. ඒත් මේ ඈස්චර්යමත් රටේ තියන තෙල් වල වෙනස් කමක් තියනවා...

    බයික් එක අතට හුරු නම් ගත්ත ගමන් තේරෙනවා. නැත්නම් වැඩි RPM එකක ගියර් එකක යනව නම් හරි බයික් එකේ උපරිම ස්පීඩ් එකට හරි යන්න හදනකොට එන්ජිමේ සද්දෙ වෙනස්වෙන ස්පීඩ් එකක් තියනවා. ඒකත් ගොඩක් වෙනස් වෙනව 90,95 දෙකට.

    බොරුනම් චමිත් මාම ආවම අහල බලපන් මං 75ට ගියා මිනිහව දාගෙන 4ත් ගියර් එකේ.RPM 8500 විතර එන්ජිම දෙදරන්නේ නෑ. 90 ගහල තිබ්බ නම් ඒ තරම් ස්මූත් යන්නෑ එන්ජිම.

    පිලි ගැනීම නොගැනීම ඕන එකක්. මගෙ එකේ නම් තේරෙන වෙනසක් තියනවා...:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    habai harinduth oyawage maanasika chuun ekak ganna porak wage.minihath kiwwa mata 95C gahuwama GN eke engine eka smooth kiyala

    අනේ ඔව් බන්.:sorry:
    මං උදේ හවස පාන් ගේන්න ගිහිල්ල අදත් උදේ ගහපු ලීටර් 3 ඉවර වෙනකම් පැදල.:sorry:

    40න් උඩ කරනව කොහොම ගියත්. ගන්න් හදල බලපන්.:dull:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    එනි ගුඩ් නිව්ස් සිංහලු....?

    හරිදුවා උඹේ යාලුවා ගැන ආරචියක් ලැබුණයි ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    තමන්ගේ බයික්ස් වල පැට්‍රොල් වැඩ කරන්නේ නෑ කියල හීරෝ කුකුල්ලු නහයෙන් අඬනවා

    මම මගේ පල්සරේ දෙහි ගෙඩියයි මිරිස් කරලයි එල්ලුවා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තමන්ගේ බයික්ස් වල පැට්‍රොල් වැඩ කරන්නේ නෑ කියල හීරෝ කුකුල්ලු නහයෙන් අඬනවා

    මම මගේ පල්සරේ දෙහි ගෙඩියයි මිරිස් කරලයි එල්ලුවා

    සතියකින් විතර ලුණු දෙහි :P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එනි ගුඩ් නිව්ස් සිංහලු....?

    හරිදුවා උඹේ යාලුවා ගැන ආරචියක් ලැබුණයි ?

    ඌව හොයන්න ගියා බන් උදේ..:yes:
    ගෙදරින් පිටත් වෙන්න හදනකොට උන්ගෙ අයිය කිව්ව ගෙදට ආව කියල. එහෙම්මම ගියා ඉතින් ලෑස්ති වෙච්ච එකේ..

    විශ්වාස කරපන් මූ තනියම ගිහිල යාපනේ බස් එකේ.:shocked: ඇත්තටම වෙලා තියෙන්නේ ඔලුව හැරිච්ච අතේ යාමක් බන්.:sorry: අපි කතා කලා බන් ටිකක් ඉතින්. ඌ මෙන්ටලි පොඩ්ඩක් අප්සට් ගිහින් වගේ මචෝ. කලින් හිටපු එකා නෙමේ දැන්. ඒලෙවල් රිසල්ට් කැම්පස් යන්න මදි වීමත් ඔලුව විකාර වෙන්න බලපාල බන්.

    සුදුසු කෙනෙක් හොයල පෙන්නන්න යවන්න ඕනේ.:dull:

    පල්සර් ක්ලබ් එක කෑවනම් සොරි වෙන්න ඕනේ..:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    oh ehemada :rolleyes: tika dawasakin hariyai macho :) yaluwata ikman suwaya prarthana karanawa :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තමන්ගේ බයික්ස් වල පැට්‍රොල් වැඩ කරන්නේ නෑ කියල හීරෝ කුකුල්ලු නහයෙන් අඬනවා

    මම මගේ පල්සරේ දෙහි ගෙඩියයි මිරිස් කරලයි එල්ලුවා
    eken hari bike eka bara wenawanam hodai moko 120kg and petrol tank eka 8L ne :lol::lol::lol: mewa ithin kaata kiyannada :( dan bike eke wieght eka

    120kg (kerb wieght ) + petrol + lemon + chilli :lol::lol::lol: ohoma hari goda yanawanam ithin hodai.kaage unath daruwekneee :sorry::sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඌව හොයන්න ගියා බන් උදේ..:yes:
    ගෙදරින් පිටත් වෙන්න හදනකොට උන්ගෙ අයිය කිව්ව ගෙදට ආව කියල. එහෙම්මම ගියා ඉතින් ලෑස්ති වෙච්ච එකේ..

    විශ්වාස කරපන් මූ තනියම ගිහිල යාපනේ බස් එකේ.:shocked: ඇත්තටම වෙලා තියෙන්නේ ඔලුව හැරිච්ච අතේ යාමක් බන්.:sorry: අපි කතා කලා බන් ටිකක් ඉතින්. ඌ මෙන්ටලි පොඩ්ඩක් අප්සට් ගිහින් වගේ මචෝ. කලින් හිටපු එකා නෙමේ දැන්. ඒලෙවල් රිසල්ට් කැම්පස් යන්න මදි වීමත් ඔලුව විකාර වෙන්න බලපාල බන්.

    සුදුසු කෙනෙක් හොයල පෙන්නන්න යවන්න ඕනේ.:dull:

    පල්සර් ක්ලබ් එක කෑවනම් සොරි වෙන්න ඕනේ..:sorry:

    ආ එලස්. මොන කැමක්ද බං කොල්ලෙක්ගේ ප්‍රශ්නයක්නේ.
    පොරව එළකිරියේ පැත්තේ අරං ආව නම් හරි
    මේකේ ඉන්න උන්ගේ තත්වේ දැක්කම උ රජෙක් කියල හිතෙයි :cool:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    eken hari bike eka bara wenawanam hodai moko 120kg and petrol tank eka 8L ne :lol::lol::lol: mewa ithin kaata kiyannada :( dan bike eke wieght eka

    120kg (kerb wieght ) + petrol + lemon + chilli :lol::lol::lol: ohoma hari goda yanawanam ithin hodai.kaage unath daruwekneee :sorry::sorry::sorry:

    හෙහෙ රිදිලා දූවගේන ආවා :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    me indiawe un moko bun bike gaththa gaman thiyena air filter eka maru karala K&N airfilter set karaganne....man dan godak eewage dakka
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ එලස්. මොන කැමක්ද බං කොල්ලෙක්ගේ ප්‍රශ්නයක්නේ.
    පොරව එළකිරියේ පැත්තේ අරං ආව නම් හරි
    මේකේ ඉන්න උන්ගේ තත්වේ දැක්කම උ රජෙක් කියල හිතෙයි :cool:

    උන්ට ආර්ථික අතින් අමාරුයි බන්..

    අම්මප මටත් හිතුන බන්. එලකිරිය. ඔන්ලයින් හරි ඌට ඔලුව බේරගන්න තිබ්බ. ඒත් එහෙම ඉන්ටර්නෙට් බිල් ගෙවන්න අමාරුයි බන් උන්ට.

    අපිත් එක එක ඒවට ගියාට පස්සෙ මොකද කරන්නෙ කියලවත් හොයල බලන්න බැරිවුනා. ඔය කාලෙ තමා ඌ අප්සට් එකේ ඉඳල තියෙන්නෙ.

    ඌ හොඳ මීටරයක්. අනීවා උදව් කරනව මචෝ...:yes:
     
    Status
    Not open for further replies.