එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචංලා අද බයික්කේ ගෙදර අරන් ආවේ.

    ටැංකියත් තැලිලා බංලා.. :(:( :(:( :(

    අලුත්වා දාන්න බෑ බංලා
    පංචිකා වත්ත පැත්තෙන් ගොඩ යන්න උදවු කරාවු කෝ.....

    මේ තමා ෆුල් ආපදා ලිස්ට් එක ..

    මීටර් පැනල් එකම දාන්න ඕනේ (rpm මොඩල් එක)
    මූන දාන්න ඕනේ (කවුලින් එක)
    හැඩල් ලොක් එකත් ඕනෙ නේ ඉතින්
    ටැංකිය පුම්බ ගන්න ඕනේ

    ටැංකියක් දාන්න ගියොත් කෝම වෙයිය...
    ආහ් මෙඩාල් එක කියනවා නම්
    ඩිස්කවරියක් 135 එකක්

    අෆ්ෆ්ට.:shocked:

    ටැන්කිය මචෝ කම්පැනි යවල පේන්ට් කරන්න පුලුවන් මං දන්න විදියට.:yes::yes: මගෙ යාලුවෙක්ගෙ එකක් (ඩිස්කවර් 135 එකක්මයි.) හැපිල යවල පේන්ට් කරල හදල එවල තිබ්බ.මං ඕනෙනම් අහල බලල විස්තරේ කියන්නම්. හැබැයි අලුත් වගේම පේන්ට් පාර නම් සුපිරියටම කරල තිබ්බ ස්ටිකර් එකත් ගහල.:yes:

    ගොඩක් තැලිල නම් ටැන්කිය පලු කරල තම හදන්න වෙන්නේ.:rolleyes:

    ටැන්කි ගනන් කොහොමද දන්නෑ මචෝ.:sorry:

    අනිත් ඒව ටිකනම් බයික් කඩන ප්ලේස් වල හොයාගන්න තියෙයි. පිලියන්දලත් බඩු තියනව දන්න තරමින්.

    පොඩ්ඩක් ඉන්න සැට් එක ආවම හොඳ විස්තරයක් දෙයි.:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,287
    4,415
    113
    ඇයි එන්නද

    mokkada ban vune. ade hena ganak yayi
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    අම්මට සිරි. ඒමත් පුලුවන්ද බං අහලා කියහන් කෝ..
    හැබැයි ලොකු තැල්මක් නම් නැ බං ටිකක් තැලිලා..
    කඩන පොට් එකකින් ගොඩ යන්න තමා බැලුවේ..

    mokkada ban vune. ade hena ganak yayi

    යාලුවන්ට බයික් දීමේ ප්‍රතිපල බං..
    කියන්නේ නම් පාරට කොලේලෙක් පැනලා කියලා තමා :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මට සිරි. ඒමත් පුලුවන්ද බං අහලා කියහන් කෝ..
    හැබැයි ලොකු තැල්මක් නම් නැ බං ටිකක් තැලිලා..
    කඩන පොට් එකකින් ගොඩ යන්න තමා බැලුවේ..

    යාලුවන්ට බයික් දීමේ ප්‍රතිපල බං..
    කියන්නේ නම් පාරට කොලේලෙක් පැනලා කියලා තමා :nerd:

    මගේ හොඳම යාලුවෙක් වෙන එකෙක්ගෙ හෝර්නට් එකක් පෙරලුවා. ටැන්කිය තැලිල උගෙත්.:sorry:

    සමහට විට වැරැද්දක් නැතුව ඇති. ඒත් මචෝ බයි හැමදාම පදින එකයි ඉඳල හිටල පදින එකයි පදින විදියෙ ලොකු වෙනසක් තියනවා.

    කොච්චර හොඳට පදින්න පුලුවන් කියල වෙන එකෙක් බයික් එක අරන් පැද්දට මට නම් මාර විදියට තේරෙනව මූට බයික් එක තිතටම අතට හුරු නෑ කියල.කන්ට්‍රෝල් මදි කියල. ගියර් එක මාරුවෙන්න ඕන තැන, පොඩ්ඩක් බ්‍රේක්වෙන්න ඕනෙ තැන් වලදි එහෙම හොඳට තේරෙනව.:dull:

    බයික් එක කොහේහරි යන්න දුන්නම අරින්න හදනවා. ඒත් උන් දන්නෑ බන් යන්න ගියාට හදිස්සියකට නවත්ත ගන්න. මගෙ යාලුවො දෙන්නෙක් ඉන්නව මං හිතේ බයෙන් දෙන්නෙ දෙන්න වුනොත් මොකෝ උන් යන විදිය දන්න නිසා. පාරෙ කොච්චර පැද්දත් උන්ට කන්ට්‍රෝල් නෑ බන්.:no:
     
    ඒක හරි බං...
    මං උෟට මුකුත් කීවෙත් නෑ..
    ඌත් පවු නේ කෝම උනත්
    අනිත් එකත් නඩු යන්නෑ කියලා ෂේප් වෙලා ඉන්නේ ඒක නිසා ගානක් නෑ.. :nerd:
    බයික් එක දීපු වරද මගේ නේ කට වහන් ඉන්නවා..
    වෙන මොනා කරන්නය
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    38
    @ katubedda
    මගේ තියෙන්නේ පුල්සරා 150ක්. මගේ බයික් එක පිකප් මදි.:(:( වෙන 150ක් පැදලා ආයේ මයේ එක පදිනකොට මට හොඳට එක දැනෙනවා. කන්දක් දැක්ක ගමන් අඩනව:( ගියර් එක අඩු කරපන් කියල. පොඩි කන්දටත් 2 ගියර් එකට දානකන් මොල නොක් කරනව. මට හිතෙනව මොල රිටාඩ් වැඩියි කියලා. වැඩිය කැලි බැලි ගලවන්නේ නැතුව ඉග්නිෂියන් ටයිමින් ඇඩ්වාන්ස කරගන්න විදියක් තියෙනව ද:rolleyes::rolleyes:.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,287
    4,415
    113
    ඇයි එන්නද
    මගේ තියෙන්නේ පුල්සරා 150ක්. මගේ බයික් එක පිකප් මදි.:(:( වෙන 150ක් පැදලා ආයේ මයේ එක පදිනකොට මට හොඳට එක දැනෙනවා. කන්දක් දැක්ක ගමන් අඩනව:( ගියර් එක අඩු කරපන් කියල. පොඩි කන්දටත් 2 ගියර් එකට දානකන් මොල නොක් කරනව. මට හිතෙනව මොල රිටාඩ් වැඩියි කියලා. වැඩිය කැලි බැලි ගලවන්නේ නැතුව ඉග්නිෂියන් ටයිමින් ඇඩ්වාන්ස කරගන්න විදියක් තියෙනව ද:rolleyes::rolleyes:.

    carb eka tune karala baluwada..

    ape kattiya avith udaw karayi
     
    හොඳ පොරකට පෙන්නන්න මචෝ..

    චානක කිව්ව වගේ කාර්බ් ටියුනින් බලන්න. ටැපට් එජස්ට්කරගන්න. ඔක්කොටම කලින් ප්ලග් දෙක මාරු කරල බලන්න මචෝ.

    දැන් කොච්චර කල් විතර දුවලද?

    අපේ TDI110 ආපු ගමන් හොඳ විස්තරයක් දෙයි.:)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අෆ්ෆ්ට.:shocked:

    ටැන්කිය මචෝ කම්පැනි යවල පේන්ට් කරන්න පුලුවන් මං දන්න විදියට.:yes::yes: මගෙ යාලුවෙක්ගෙ එකක් (ඩිස්කවර් 135 එකක්මයි.) හැපිල යවල පේන්ට් කරල හදල එවල තිබ්බ.මං ඕනෙනම් අහල බලල විස්තරේ කියන්නම්. හැබැයි අලුත් වගේම පේන්ට් පාර නම් සුපිරියටම කරල තිබ්බ ස්ටිකර් එකත් ගහල.:yes:

    ගොඩක් තැලිල නම් ටැන්කිය පලු කරල තම හදන්න වෙන්නේ.:rolleyes:

    ටැන්කි ගනන් කොහොමද දන්නෑ මචෝ.:sorry:

    අනිත් ඒව ටිකනම් බයික් කඩන ප්ලේස් වල හොයාගන්න තියෙයි. පිලියන්දලත් බඩු තියනව දන්න තරමින්.

    පොඩ්ඩක් ඉන්න සැට් එක ආවම හොඳ විස්තරයක් දෙයි.:yes::yes:

    Tanki hadanna puluwan kapanna ona naha machan... atulata giya tanata pitin yakada kallak passala eliyata adinava.. ita passe e yakada kalla kapala grind karala catloy para adala poti para adala tibba wagee ganna puluwan.........

    used kaali tanki anan manan ganna puluwan piliyandala jaliyagoda W.S motors eken badu tiyanava......:):)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    38
    @ katubedda
    carb eka tune karala baluwada..

    ape kattiya avith udaw karayi

    හොඳ පොරකට පෙන්නන්න මචෝ..

    චානක කිව්ව වගේ කාර්බ් ටියුනින් බලන්න. ටැපට් එජස්ට්කරගන්න. ඔක්කොටම කලින් ප්ලග් දෙක මාරු කරල බලන්න මචෝ.

    දැන් කොච්චර කල් විතර දුවලද?

    අපේ TDI110 ආපු ගමන් හොඳ විස්තරයක් දෙයි.:)

    chanakamanjula; harindugamlath;
    දෙදෙනාට බොහොමත්ම ස්තුතියි.

    දැන් 8000kmයි පෙට්‍රල් කරන්නෙත් 40ක් විතර.
    දැනට කරපු ඔක්කොම සර්විස් කරේ හෙඩ් ඔෆිස් එකෙන්. අන්තිමට සර්විස් එකට දානකොට මම ලෙඩේ කිවුවා. උන් අහනවා නොක් කරනව කියන්නේ මිස් කරනවට කියන එකට ද කියලා.:frown::frown: මම ඉතින් තර්ක කරන්න ගියෙ නැ. ගන්නකොට කිවුවා පෙටල් මොනව ද කරා කියලා. :oo:
    ප්ලග් නම් මාරු කලේ නැ.

    කට කට ගානකොට පපුවට අයිනවා වගේ.:(:(:(

    හෙට වෙනකොට කවුරුහරි හොඳ මිටරයක් මෙක දකියි නෙ නේද?
    :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මගේ තියෙන්නේ පුල්සරා 150ක්. මගේ බයික් එක පිකප් මදි.:(:( වෙන 150ක් පැදලා ආයේ මයේ එක පදිනකොට මට හොඳට එක දැනෙනවා. කන්දක් දැක්ක ගමන් අඩනව:( ගියර් එක අඩු කරපන් කියල. පොඩි කන්දටත් 2 ගියර් එකට දානකන් මොල නොක් කරනව. මට හිතෙනව මොල රිටාඩ් වැඩියි කියලා. වැඩිය කැලි බැලි ගලවන්නේ නැතුව ඉග්නිෂියන් ටයිමින් ඇඩ්වාන්ස කරගන්න විදියක් තියෙනව ද:rolleyes::rolleyes:.

    timing advance karagena natanna bike eka paraaaana ekak daa..?? mulinma machan oke Plugs / air filter element check karanna.. ita passe carb eka palu karala full sudda kara ganin.. ovaye silencer nam block wenne naha... oya tika karagena balanna eth ehema nam dewanuwa ignition coil CDI patta balanna.. eka paara ova balala wadak naha..

    anika bike eke engima season wela tiyana style ekata anuwa tamai bike eke speed eka pickup eka tiranaya wenne...!!!:):):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    chanakamanjula; harindugamlath;
    දෙදෙනාට බොහොමත්ම ස්තුතියි.

    දැන් 8000kmයි පෙට්‍රල් කරන්නෙත් 40ක් විතර.
    දැනට කරපු ඔක්කොම සර්විස් කරේ හෙඩ් ඔෆිස් එකෙන්. අන්තිමට සර්විස් එකට දානකොට මම ලෙඩේ කිවුවා. උන් අහනවා නොක් කරනව කියන්නේ මිස් කරනවට කියන එකට ද කියලා.:frown::frown: මම ඉතින් තර්ක කරන්න ගියෙ නැ. ගන්නකොට කිවුවා පෙටල් මොනව ද කරා කියලා. :oo:
    ප්ලග් නම් මාරු කලේ නැ.

    කට කට ගානකොට පපුවට අයිනවා වගේ.:(:(:(

    හෙට වෙනකොට කවුරුහරි හොඳ මිටරයක් මෙක දකියි නෙ නේද?
    :)

    mokakda mee kata kata gaana seen eka...? mama danna widiyata umbe me karanaa anuwa kata kata gaanne loku gear wala himin kotana kota... umba koheda inne...?
    Moratuwa/panadura/maharagama/boralasgamuwa/kaduwela/biyagama/dompe/pugoda
    pattakada....?? mata bike eka padala balanna onaa.. hariyatama kivvaki aulaa...

    kookatat mama saha harindu / chanaka kivva wagee hari tanakata deela carb full sudda karala tune karala.. plugs balala/air filter balala inna mulinma... petrol karanavat madi 40 kiyanne.........:no::no::no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    කව්ද යකෝ මම නැති වෙලෙ මගෙ බයික් එකට අපහාස කරෙ ?XR කියන්නෙ බිස්ට් තමා බොල:angry:

    අනාතයාට මොන XR ද. වරෙන් ලොකු ගලකුත් අරන් නැගල බලන්න.:rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    Tanki hadanna puluwan kapanna ona naha machan... atulata giya tanata pitin yakada kallak passala eliyata adinava.. ita passe e yakada kalla kapala grind karala catloy para adala poti para adala tibba wagee ganna puluwan.........

    used kaali tanki anan manan ganna puluwan piliyandala jaliyagoda W.S motors eken badu tiyanava......:):)

    :( :( :(
    ඒක් අහද්දිත් ඇගට අමාරුයි බං....
    :baffled: :baffled: වෙන විකල්ප නැද්ද ??
    :dull: :dull: :dull:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    38
    @ katubedda
    timing advance karagena natanna bike eka paraaaana ekak daa..?? mulinma machan oke Plugs / air filter element check karanna.. ita passe carb eka palu karala full sudda kara ganin.. ovaye silencer nam block wenne naha... oya tika karagena balanna eth ehema nam dewanuwa ignition coil CDI patta balanna.. eka paara ova balala wadak naha..

    anika bike eke engima season wela tiyana style ekata anuwa tamai bike eke speed eka pickup eka tiranaya wenne...!!!:):):)

    බයික් එක අලුත් මචෝ. ගත්ත දවස් වල ඉඳන්ම ඔහොම තමයි. මට වැඩිය තේරුනේ නැ. වෙන එකක් පැද්දම තමයි මට තේරුනේ:(:(:(. engima season වෙලා තියෙන විදිය කියන්නේ පදම් වෙලා තියෙන විදිය කියන එකට ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කව්ද යකෝ මම නැති වෙලෙ මගෙ බයික් එකට අපහාස කරෙ ?XR කියන්නෙ බිස්ට් තමා බොල:angry:

    අනාතයාට මොන XR ද. වරෙන් ලොකු ගලකුත් අරන් නැගල බලන්න.:rofl:

    :lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mokakda mee kata kata gaana seen eka...? mama danna widiyata umbe me karanaa anuwa kata kata gaanne loku gear wala himin kotana kota... umba koheda inne...?
    Moratuwa/panadura/maharagama/boralasgamuwa/kaduwela/biyagama/dompe/pugoda
    pattakada....?? mata bike eka padala balanna onaa.. hariyatama kivvaki aulaa...

    kookatat mama saha harindu / chanaka kivva wagee hari tanakata deela carb full sudda karala tune karala.. plugs balala/air filter balala inna mulinma... petrol karanavat madi 40 kiyanne.........:no::no::no:

    අෆ්ෆට ඔය සීන් එක දැන් ගොඩක් එවුන් කරනවා...:sorry: බ්ලොක් වල එහෙම ඔහේ තියන ගීයර් එකේ ටං ටං ගගා ගාටනවා බඩු බනිස් වෙනව ඕක දිගටම කලොත් ෂුවර් එකට. මට යන් යනකොට සෑහෙන්න හම්බවෙනවා ඔහේ කොට කොටා යන පොරවල්.:dull:

    ඔය කියල තියන ඒව බලල හිටපන් මචෝ. ඊට පස්සෙ කියන්න්න මොකෝ තත්වෙ කියල.:)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    38
    @ katubedda
    mokakda mee kata kata gaana seen eka...? mama danna widiyata umbe me karanaa anuwa kata kata gaanne loku gear wala himin kotana kota... umba koheda inne...?
    Moratuwa/panadura/maharagama/boralasgamuwa/kaduwela/biyagama/dompe/pugoda
    pattakada....?? mata bike eka padala balanna onaa.. hariyatama kivvaki aulaa...

    kookatat mama saha harindu / chanaka kivva wagee hari tanakata deela carb full sudda karala tune karala.. plugs balala/air filter balala inna mulinma... petrol karanavat madi 40 kiyanne.........:no::no::no:

    කට කට ගානව කිවුවේ 4/5 හිමින් යනකොට එන සද්දෙ තමයි. සින් එක කියන්නේ 4 රේ 45kmph විතර යනකොටත් කට කට ගනවනේ.:baffled::baffled:

    මම ඉන්නේ කටුබැද්දේ. මට මොරටුවට එන්න පුලුවන්. අද කාර්බ් එක සර්විස් කරන්නම්. විස්තරේ හැන්දැවට කියන්නම්.
    තැන්ක්යු TDI...
    :):):) එතකොට ඔයාලා කියන්නේ එහෙම ටයිමින් වෙනස් වෙන්න හේතුවක් නැ කියල නේද?
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) මේ ඉන්නේ..... ඊයේ හවස ගෙරවිල්ලත් එක්ක පට්ට වැස්ස..... ලයිටුත් නෑ......
    Code:

    අද එනවා...:dull:

    දුවන්න ලෑස්තිවෙලා හිටූ...:frown:
    අර අයින් කරපු ටියුබ් ලයිට් සර්කිට් එකක් තියනවනම් අරන් එන්න පුලුවන්ද?:rolleyes:
     
    Status
    Not open for further replies.