හරිදු නේමේ හරිඳු.
අනේ හතුරෙකුටවවත් මේ තරම් assignment ගොඩක් නොලැබේවා..අද නිදාගන්න වෙන්නෑ.
ටෙරි මාමේ මට ගන්න ඕනේ 4300k බල්බ් එකක් තියන ඒන්ජල් අයි කෑල්ලක්. බඩු තිබ්බ නේද..
ඒන්ජල් අයි එව්ව තිබ්බ නේදෝ...![]()
Ela.ekanan sure na.mehe thiyenne 6000k,8000k. Witharai..

අද නිදාගන්න වෙන්නෑ.
එලස්..... මට ඕනා එහෙම තමා......



TDI ගේ එකේ නම් එහෙම අවුලක් නෑ..... උඹේ එකේ අවුල්ද....?? 135 එකෙයි, 150 බැටරිය වෙනස්ද දන්නේ නෑ.....??
හෙඩ් එක ගහ ගහ ආවා..... ඩිම් එකේ එලිය මදි..... හෙඩ් එකට ලග පේන්නේ නෑ..... 
ඔව් ඔව් දැන් දෙන්නටම අමර පදන් වෙන්න වැදිලා ඉන්නේ......
