එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: මම හෙට උදේ 6ට නැගිටලා, බයික් එක කෑල් වලට ගලවලා දානවා..... බඩු ටික ඔක්කොම ලෑස්ති කරන් ඉන්නේ...... :yes: ඊට පස්සේ, වයර් ටිකත් අදීනවා...... අර හෙඩ් ඩිම් කෑල්ලට, මේක හයි කරන තැන තමා මට අවුල...... බයික් එක මස් කරන හැටි නම් අද හොදට බලාගත්ත නිසා, කරගන්න පුලුවන් වෙයි. මල්ටි මීටරේ ශොප් එකේ දාලා ඈවිත්...... එක්කෝ උදේම ගිහින් ඒක අරන් ඈවිල්ලම වැඩේට බහින්න ඕනා..... හෙටත් ශොප් එක වහන්න වෙයි වගේ..... :(

    මං උදේම එන්නද? හෙට උදේ වෙනකම් හරි කරල මේ රෙද්ද ඉවරයක් කරල හෙට ගිහින් ටෙස්ට් කරන්න ඕනේ. අපේ අනිත් එවුන් ටික එනකම් මං සපොර්ට් එකක් දීල යන්නම්. ෂොප් එක අපරාදේ...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    HID එක සෙට් කර ගැනීමට නොහැකි වීමේ දුකට, අමුවෙන්ම ගසමි. :dull: :(

    2rylguf.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මං උදේම එන්නද? හෙට උදේ වෙනකම් හරි කරල මේ රෙද්ද ඉවරයක් කරල හෙට ගිහින් ටෙස්ට් කරන්න ඕනේ. අපේ අනිත් එවුන් ටික එනකම් මං සපොර්ට් එකක් දීල යන්නම්. ෂොප් එක අපරාදේ...:yes:

    :cool: පුලුවන් නම් අවුලක් නැත. මල්ටි මීටරේ අරන් එන්න පුලුවන් නම් ගොඩය..... :yes: මම කොහොමත් උදේ 5.30 ~ 6 වෙද්දි නැගිටිනවා..... :) මේ මගුල හයි කරගන්න කම් නින්ද යන පාටක් නෑ...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අක්කේ.. මෙන්නෝ....:angry::angry::angry::angry::yes::yes:

    :shocked: කෑ ගහන්න එපා බොල..... එයා දොයි...... :cool: ඈහැරුනොත් එහෙම මගේ රෙඩ් ලේබල් කොටේ සින්ක් එකට හලලා, මට HID කිට් එක හයි කරවලා දෙයි....... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: පුලුවන් නම් අවුලක් නැත. මල්ටි මීටරේ අරන් එන්න පුලුවන් නම් ගොඩය..... :yes: මම කොහොමත් උදේ 5.30 ~ 6 වෙද්දි නැගිටිනවා..... :) මේ මගුල හයි කරගන්න කම් නින්ද යන පාටක් නෑ...... :dull:

    8 වෙද්දි පරක්කු වැඩීද? පරක්කු නම් වැඩ ඉවර වී ඒමටත් හැක. මල්ටියක් අරන් එන්නම්.:cool:

    වෙරි මරගාතෙ පෝස්ට් එහෙම දාන්න එපා..:no: GTබෑන් කරයි බීල පෝස්ට් දැම්ම කියලා.. :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    8 වෙද්දි පරක්කු වැඩීද? පරක්කු නම් වැඩ ඉවර වී ඒමටත් හැක. මල්ටියක් අරන් එන්නම්.:cool:

    වෙරි මරගාතෙ පෝස්ට් එහෙම දාන්න එපා..:no: GTබෑන් කරයි බීල පෝස්ට් දැම්ම කියලා.. :yes::yes:

    :cool: හරි හරි අවුලක් නෑ..... එහෙනම් එන්නකෝ...... මම කෑලි කරලා තියන්නම් බයික් එක..... :yes:

    වෙරි..... වෙරි වෙන්න තරම් හරියක් මේකේ නෑ..... බයිටුත් නෑ.... සැන්ඩිත් නෑ.... අමුවෙන්..... :P උගුර කට පුච්චගෙන යන්නේ...... :yes:

    මගෙ රිපීට් එකට ගෙවන්න ඕනේ...:yes::yes:

    :shocked::shocked: හුටා...... :dull: මේ මම මේක මොකක් හරි කරගන්නම්...... ඕක ගොඩ දාගෙන හිටු..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: හරි හරි අවුලක් නෑ..... එහෙනම් එන්නකෝ...... මම කෑලි කරලා තියන්නම් බයික් එක..... :yes:

    වෙරි..... වෙරි වෙන්න තරම් හරියක් මේකේ නෑ..... බයිටුත් නෑ.... සැන්ඩිත් නෑ.... අමුවෙන්..... :P උගුර කට පුච්චගෙන යන්නේ...... :yes:

    :shocked::shocked: හුටා...... :dull: මේ මම මේක මොකක් හරි කරගන්නම්...... ඕක ගොඩ දාගෙන හිටු..... :yes:

    අවුලක් නෑ පැයදෙකක් දෙන්න පුලුවන්..:yes:
    8 වෙද්දි එන්නම්... :yes::yes:
    අනිත් උන් හෙට ආවම බලයි මොකක්ද වෙලාතියෙන්නේ කියල.:yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    අවුලක් නෑ පැයදෙකක් දෙන්න පුලුවන්..:yes:
    8 වෙද්දි එන්නම්... :yes::yes:
    අනිත් උන් හෙට ආවම බලයි මොකක්ද වෙලාතියෙන්නේ කියල.:yes::yes::yes:

    :cool: ඔන්න බලන්න Red Label එකේ බලේ....... :yes:

    11219d1286133930-hid-xenons-headlamps-discussions-queries-h4.jpg

    :cool: හරි මම එහෙනම් උදේම බයික් එක මස් කරලා තියන්නම්...... :yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    carhidlightsinstall4.jpg

    මේ තියෙන්නේ බඩු..... :cool: දෙකක් දාගන්නම ඕනා මේවා හොයාගන්න...... :P

    carhidlightsinstall3.jpg

    ඔතන අවුලක් නැ බොලේ... අවුල තියෙන්නෙ ලයිට් එකට වදින සොකට් එකේ.. :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: ඔන්න බලන්න Red Label එකේ බලේ....... :yes:

    11219d1286133930-hid-xenons-headlamps-discussions-queries-h4.jpg

    :cool: හරි මම එහෙනම් උදේම බයික් එක මස් කරලා තියන්නම්...... :yes:

    ඔය තියෙන්නේ... එල එල.. බලල ඉන්න වෙනව ඔහොමද තියෙන්නෙ කියල..:yes::yes:

    ඔව්වා බාවිතය්යෙන් තොර නිසා යන එන මං නැතුව සර්කිට් හිරවී ඇත..:no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඔය තියෙන්නේ... එල එල.. බලල ඉන්න වෙනව ඔහොමද තියෙන්නෙ කියල..:yes::yes:

    ඔව්වා බාවිතය්යෙන් තොර නිසා යන එන මං නැතුව සර්කිට් හිරවී ඇත..:no::no:

    :cool: ඒකනේ කියන්නේ..... ඈල්කොහොල් චුට්ටක් හරි ඕනා කියලා මේ වගේ ප්‍රශ්ණ විසදන්න..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙන්න ඕනේ.. මං තව ඩයෝඩ් එකක් දාන් එන්නම්..:yes:

    ඔයා ගොඩ. මං වලේ.:sorry: මේ රෙද්දේ සර්කිට් එක ඩිසයින් කරපු එකාට කිව්ව ඔහොම කරන්න බෑ කියල. දැන් මං පාස්සනකොට පවුලේ වලේ ඉන්න එවුන්ටත් හච්චිං යනව ඇති.:yes::yes::yes::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    එල එල..... ඩයෝඩ් නම් මම ගත්තේ අපේ ගෙවල් වලට හැරෙන්න පොඩ්ඩකට මෙහා ඉන්නවා අදුරන බුවෙක්.... පොරගෙන්..... මෑන්ට තමා මම ශොප් එකේ LED එක ගහන්න බාර දුන්නේ..... :)

    සර්කිට්..... :love: OL කරන කාලේ, මගේ ප්‍රියතම සබ්ජෙක්ට් එක ඉලෙක්ට්‍රොනික්ස්..... ඒ කාලේ, වෙසක් එකට එහෙම, තාත්තට ගහනවා හොද දඩයක් මම LED වලට..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඔයාට ඉලෙක්ට්‍රොනික්ස් කාපු කෙනෙක් ඉන්නවා මම ඕනා නම් මුණ ගස්සවලා දෙන්නම්..... :yes: වෙන්නප්පුවේ ඉන්නේ..... එයාගේ ලැප් එකක වොරන්ටි කේස් එකක් ඉවර කරලා, අරන් යන්න එයි අද හෙට දවසක, කැමති නම් පොඩ්ඩක් කතා බහ කරලා බලන්න.... ඔයාට එයාගෙන් ගන්න දේවල් ගොඩක් තියෙයි...... Port Programming, Controllers, Counting Machines එහෙම .....
     
    Status
    Not open for further replies.