එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HID රත්නෙ අයියගේ HID නැටිල්ල එහෙම කොහොමද දැන්???:confused::confused:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    :shocked: මම කරන්නේ පල්සර් මස් කරලා දෙන එක, ඔය වයර් කෑල්ලක් පාහගන්න උදව් කරන එක විතරයි...... :yes::cool:

    ai uba hid wala eliya balanna udau karanawa neda hid walata AHA THIYAN idala:lol::lol::lol::lol::lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    ඒන්ජල් අයි විතරයි ඒකේ ඩෙවිල් නැත.:yes: තාම හයිකලේ නෑ මචන්. යුරාජ් අයියගෙ එක නම් හයිකලා. මං හයිකරනකොට තව කල් යයි. කරනකොට වයරින් එක නම් දාන්නම්.
    මාලිගාවත්ත පැත්තෙන් ගත්තෙ. ත්‍රෙඩ් එක කියෝල බලන්න මචෝ විස්තර ඇති යුරාජ් අයිය දාල.

    ප්‍රොජෙච්ටර් ලෙන්ස් දාන්න රිෆ්ලෙක්ටර් එක පලු කරන්න ඕනේ.
    පවිත්‍රගෙනුත් අහල බලන්න එයාගෙ 135 එකට එකක් දාල තියෙන්නේ. ප්‍රොජෙක්ටර් ලෙන්ස් නැති එකක්.:D:D

    mage ekatath thawa auruddakin withara hai karanna inne danma kaloth wade del..warranty nathi wenawne..danata HID ekak dala thiyenne:yes::yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ou harinduwaaaaaaaaaa..wadane bunnnnnn:(:(:(:(

    මගෙ වැඩ ගැන කෙටියෙන් කියන්නම්.:D අද නිදාගන්න වෙන්නෑ.:( වෙන්නැ කියන්නෙ වෙන්නෙම නැ හෙට උදේ විතර වෙනකම් :sorry::sorry:කරන්න තියනව රෙද්දක්.:(:(:(
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    මගෙ වැඩ ගැන කෙටියෙන් කියන්නම්.:D අද නිදාගන්න වෙන්නෑ.:( වෙන්නැ කියන්නෙ වෙන්නෙම නැ හෙට උදේ විතර වෙනකම් :sorry::sorry:කරන්න තියනව රෙද්දක්.:(:(:(

    mokakda bun e..man nan wadata giya..ot kala dan thama awe:yes::yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mokakda bun e..man nan wadata giya..ot kala dan thama awe:yes::yes::yes::yes:

    හත් ඉලවු assignment එකක් තියනවා බන් කරන්න :(ඒ මගුල හෙට දෙන්න ඕනේ. පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදන්න.:(:(:(:(:(
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දවසක සෙට්වෙමු!:D
    යුරාජ් මාමි මස් කරලා දෙයි. :yes:පවිත්‍ර මාමි වයරින් එක දාල දෙයි.:yes: යුරාජ් මාමි ආපහු හයිකරලා දෙයි:yes: ජන්තු මාමිටයි මටයි තියෙන්නේ බලන් ඉන්න එකයි ඉඳල හිටල කුප්ප කතාවක් කියන එකයි විතරයි. :yes::yes::lol::lol::lol::lol::cool:

    adooo... engine,carb,oya ada arili & siyalu mechanicle wada walata mawa ganin hondeeeeeeeeeeeee.............!!!!!!!!!!!!!!:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    adooo... engine,carb,oya ada arili & siyalu mechanicle wada walata mawa ganin hondeeeeeeeeeeeee.............!!!!!!!!!!!!!!:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එල;) වෙලාවක ජන්තු මාමගේ පල්සරේ කාල එමු කට්ටිය ගිහින්.:D:D:D:D:love::love::love::love::love::love:.....
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    එල;) වෙලාවක ජන්තු මාමගේ පල්සරේ කාල එමු කට්ටිය ගිහින්.:D:D:D:D:love::love::love::love::love::love:.....

    ane uta devi pihitai:confused::confused::confused::confused:karu giyath kamak na ape uraj mami giyoth okage head light eka kai........oka dan kanne HID lune:eek::eek::eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HID රත්නේ කෝ ඔයා... මෙන්න අපිට වැඩක් සෙට්වෙලෝ..:love::love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;15633928 said:
    :lol::lol::lol::lol: වෙලාවක මේ සෙට් එක මුණ ගැහෙන්න ඕනේ තමයි..

    :cool: HID Kit ගහලා තියෙන අයව විතරයි ක්ලබ් එකට ගන්නේ අපි දැන්...... :P :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    HID රත්නේ කෝ ඔයා... මෙන්න අපිට වැඩක් සෙට්වෙලෝ..:love::love::love:

    :cool: ජන්තු මාමිගේ පල්සරේ නේද.....?? එල එල.... අපි ඒක එක්කෝ ලයිට් පත්තු වෙන්න, නැත්නම් පත්තු නොවෙන්නම හදලා දෙමු...... :yes::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :shocked: ඒ අපේ බැලස්ට් එකම නේද....?? කොහොමද තම්බියා අපිට සෙට් එකම 5500 ට බස්සන්න හදපු හැටි.... :angry:

    අදත් අර එදා කේස් එකමද....?? නිදිමරාගෙන ඕක කරලා, අරූ වැඩේට කේස් උනොත්, අමතන්න තියෙන්නේ ඕකට අම්මාගෙන් බීපු කිරි මතක් වෙන්න.... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඒ අපේ බැලස්ට් එකම නේද....?? කොහොමද තම්බියා අපිට සෙට් එකම 5500 ට බස්සන්න හදපු හැටි.... :angry:

    අදත් අර එදා කේස් එකමද....?? නිදිමරාගෙන ඕක කරලා, අරූ වැඩේට කේස් උනොත්, අමතන්න තියෙන්නේ ඕකට අම්මාගෙන් බීපු කිරි මතක් වෙන්න.... :angry:

    ඒකත් තියනවා.:( ඒක බදාදට දෙන්න තියනවා.:sorry:
    හෙට ප්‍රොග්‍රෑම් කෑල්ලක් හදන්න තියනව තව assignment එකකට. හෙට තමා දෙන්න තියන අන්තිම දවස. හෙට වෙනකොට ඒක කොහොමහරි හදල දීල, අර එදා මැරීගෙන හදපු එක ආපහු බලල ඒකත් ඉවර කරල අනිද්දට ඒකත් දෙන්න ඕනේ. :angry::angry:
    ඊට පස්සේ සබ්ජෙක්ට් 5ක් උගන්නපුව මුල ඉඳලම බලල ෆිට් කරගන්න ඕනේ සතියක් ඇතුලත ෆයිනල් එකට ලියන්න. :no::no:
    කොහොමද තියන ආතල් එක.:(:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් අයියේ කම්මැලිකමට හොයද්දි හම්බ වුනා.. :Dමේ කැප් පාස්සල තියෙන්නේ ලයිට් දෙකේ එකකට. අපිට නම් එකයි ඕනේ..:yes:මූ දාල තියෙන්නේ 4700uF:shocked:

    dscf2876nt9.jpg


    මේක කියෝල බලන්න.:D

    http://apriliaperformance.myfastforum.org/archive/hid-xenon-flickering-solution__o_t__t_293.html
     
    Status
    Not open for further replies.